23/07/2026
Industrial masks...
තින්ත ආලේප කිරිමෙිදි
( spray painting)හා
රසායනික දව්යය අශ්රිත
කර්මාන්තශාලා වැඩවලදි
අහිතකර කාබනික වාෂ්ප
සහ වායුන් ශ්වසනය විම
වැලැක්විමට මෙම filter
සහිත industrial masks
භාවිතා කරනු ලබයි....
කොරියාවෙි නිෂ්පාදිත
ගුනාත්මක භවයෙන්
ඉතා ඉහල මෙම ෆිල්ටර්
(Cartridge),
3m half or full facepiece
Respirators සදහා සවිකර
භවිතාකරන ෆිල්ටරයකි..
මෙම ඇසුරුමක් තුල
Filter දෙකක් ඇත...
ඇසුරුමක මිළ රු.3350.00 කි.
විමසිම්: 0758213170