Ruwantha Pramod

Ruwantha Pramod Ruwantha Pramod is a Sri Lankan music singer. Ruwantha Pramod is a Sri Lankan musical singer.

02/05/2026
හ්ම්  අපි  මේ හිනාවෙලා ඉන්න තිබ්බනං  ඇති.... 😁🌼
15/01/2023

හ්ම් අපි මේ
හිනාවෙලා ඉන්න තිබ්බනං ඇති.... 😁🌼

| ආදරේ පිරුණු ගස් |සමහර ගස්වලින් හුළඟටත් අලුත්ම අලුත් කොළ පවා වැටෙන හැටි මං ඕනතරම් දැකලා තියනවා.ඒත් සමහර ගස් තියනවා, සැඩ...
09/01/2023

| ආදරේ පිරුණු ගස් |

සමහර ගස්වලින් හුළඟටත් අලුත්ම අලුත් කොළ පවා වැටෙන හැටි මං ඕනතරම් දැකලා තියනවා.
ඒත් සමහර ගස් තියනවා, සැඩ කුණාටු ආවත්, මෝර සූරන වැහි වැස්සත් වේලිච්ච කොලයක්වත් අත් හරින්නෙ නැති.
එහෙම ගස් හරි හයියයි.

ගසුත් දැන් හරි පරණයි. ගස්නම් දැන් හයිය නැතුව ඇති.
ඒත් , ඒ ගස්වල හිත් තාම හයියයි ! 🍂

කොච්චර බලන් හිටියත්මුහුදු රළ, නතර උනේ නෑ වෙරළ ලග..ඇවිත් ගියා විතරයී....🖤
09/01/2023

කොච්චර බලන් හිටියත්
මුහුදු රළ, නතර උනේ නෑ වෙරළ ලග..

ඇවිත් ගියා විතරයී....🖤

වසරේ පළමු පොහොය දිනය අදයි.සියලු ලෝක වාසීන්ගේ සිත් සුවපත් වනපිංබර දුරුතු පොහොය දිනයක් වේවා!🌸🙏❤️
06/01/2023

වසරේ පළමු පොහොය දිනය අදයි.
සියලු ලෝක වාසීන්ගේ සිත් සුවපත් වන

පිංබර දුරුතු පොහොය දිනයක් වේවා!🌸🙏❤️

ආදරය එහෙමයි !කන්ථකගෙ පපු පැළුනායශෝධරා දරාගත්තා මනමේල මරාගත්තා !
29/12/2022

ආදරය එහෙමයි !
කන්ථකගෙ පපු පැළුනා
යශෝධරා දරාගත්තා
මනමේල මරාගත්තා !

🙃❤* කාලයක් යද්දි ඔයාට මාව එපා වෙයි නේද!?- නෑ එහෙම නෑ.* එහෙම වෙනවා ඕනම දෙයක්.. පේර කෑල්ලක් උනත් එකදිගට කද්දි එපා වෙනවා.- ...
23/12/2022

🙃❤

* කාලයක් යද්දි ඔයාට මාව එපා වෙයි නේද!?
- නෑ එහෙම නෑ.

* එහෙම වෙනවා ඕනම දෙයක්.. පේර කෑල්ලක් උනත් එකදිගට කද්දි එපා වෙනවා.
- එහෙම වුනොත් මං ලුණු ටිකක් එක්ක කනවා..

* එහෙමත් එපා උනොත්!
- මිරිස් කුඩු ටිකක් දාගන්නවා.

* එහෙමත් එපා වෙයි..
- සීනි ටිකකුත් දාගන්නවා.

* ඇයි එහෙම කරන්නෙ ඉතින්! ඔයාට ඇපල් කන්න පුලුවන් නේ!?
- මට හැමදාම ඕන පේර කන්න.

* ඇයි ඒ!?
- ඒකට තමයි ආදරේ කියන්නෙ.

"පලතුර මාරු කරන්න එපා.
එපා වෙන හැමතැනම රස වෙනස් කරගන්න.

✍️

Address

Baddegama South

Alerts

Be the first to know and let us send you an email when Ruwantha Pramod posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share