SM Electronic

SM Electronic Repair of all electrical appliances and construction of electric fences, LED panel installation, CCTV

10/08/2026
විදුලි වැටෙහි එල්ලිමට අවශ්‍ය ස්ප්‍රින් විකිණීමට ඇත.කම්බියේ දිග අඩි 18 යි.කිලෝ එකක මිල රුපියල් 750/=අවශ්‍ය දිග ප්‍රමාණයට ...
09/08/2026

විදුලි වැටෙහි එල්ලිමට අවශ්‍ය ස්ප්‍රින් විකිණීමට ඇත.
කම්බියේ දිග අඩි 18 යි.
කිලෝ එකක මිල රුපියල් 750/=
අවශ්‍ය දිග ප්‍රමාණයට සකසා දිය හැක.
Contact Number - 076 9927442 (Normal call And What'sapp)

New Fence - Kandalama (නව විදුලි වැට කන්ඩලම - කැප්ඇල ප්‍රදේශයේ ඉදිකරන ලදී. මෙය මුලින්ම වෙනත් පුද්ගලයින් පිරිසක් විසින් ඉ...
21/06/2026

New Fence - Kandalama (නව විදුලි වැට කන්ඩලම - කැප්ඇල ප්‍රදේශයේ ඉදිකරන ලදී. මෙය මුලින්ම වෙනත් පුද්ගලයින් පිරිසක් විසින් ඉදිකර ඇති අතර එය සාර්ථක ලෙස නිමා කර නොතිබිණි. ඉන්පසු නැවත එය ගලවා නිවැරදිව කණු සිටුවා තිබු ද්‍රව්‍ය 90% භාවිතා කර මෙය ඉදි කරන ලදී. මෙහි අයිතිකරුවන් හට එහි ප්‍රතිපල ලබා ගැනීමට භාවිතා කල ද්‍රව්‍ය අපතේ නොයවා ඉදිකර ගැනීමට හැකි වීම ගැන ඔවුන් සතුටට පත්විය. මෙහි ඡයාරූපයේ ඇති කොටසට පමණක් අලුතින් ද්‍රව්‍ය භාවිතා කර ඇත.

New Electric Fence - Habarana
11/12/2025

New Electric Fence - Habarana

New Electric Fence - Dambulla
09/11/2025

New Electric Fence - Dambulla

විදුලි වැට ඉදිකිරීම (අලි සහ රිලවුන් වැනි සතුන්ගෙන් වගාව ආරක්ෂා කර ගැනීමට) ඇමතුමක්‌ හෝ What'sapp මගින් විමසන්න. 076992744...
08/08/2025

විදුලි වැට ඉදිකිරීම (අලි සහ රිලවුන් වැනි සතුන්ගෙන් වගාව ආරක්ෂා කර ගැනීමට) ඇමතුමක්‌ හෝ What'sapp මගින් විමසන්න. 0769927442 හෝ 0717597442

Address

246/A, Dikwennagama
Galkiriyagama
50112

Website

Alerts

Be the first to know and let us send you an email when SM Electronic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category