26/06/2026
🎯 6 ශ්‍රේණිය ICT - අලුත්ම පන්තිය! 💻
දරුවාගේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) දැනුම මූල සිටම, හරියටම, ප්‍රැක්ටිකල් එක්කම ගොඩනගන්න. අලුතෙන්ම ඇරඹෙන අපගේ පන්තියට අදම සම්බන්ධ වන්න!
🧑🏫 මෙහෙයවීම: Dinesh M Bandara
🌐 මාධ්‍ය: සිංහල | ඉංග්‍රීසි මාධ්‍ය (Sinhala & English Medium)
📅 ආරම්භය: ජූලි 01 (සවස 6.30 සිට 8.30 දක්වා)
📍 පවත්වන ආකාරය: Online
ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් නිවැරදිම තීරණය අදම ගන්න.
📞 වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා අමතන්න නැතිනම් WhatsApp පණිවිඩයක් යොමු කරන්න: 077 41 41 032