Helios Weighing Systems

Helios Weighing Systems Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Helios Weighing Systems, Electronics Store, No 143, High level Road, Padukka, Galagedara.
(1)

මිනුම් ඒකක සහ ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුවේ බලයත් , ලියාපදිංචි ආයතනයක් වන අප පාරිභෝගික ඔබට ඉතා උසස් තත්වයේ මිනුම් උපකරන සැපයීමටත් අලෙවියෙන් පසු විශිෂ්ටතම සේවාවක් සැපයීමටත් නිරතුරුවම කැප වී සිටිමු

31/12/2025
🎁දැන්  koko  payment වලින් වාරික විදියට ගෙවන්නත්  පුලුවන් .🎁♦️♦️ පැය 8 චාජ් කරල මාසයක් බැටරි තියෙන, 2 g ට මිල පෙන්නන, ලං...
14/12/2025

🎁දැන් koko payment වලින් වාරික විදියට ගෙවන්නත් පුලුවන් .🎁
♦️♦️ පැය 8 චාජ් කරල මාසයක් බැටරි තියෙන, 2 g ට මිල පෙන්නන, ලංකාවේ එකම තරාදිය♦️♦️♦️

▪️එක් වරක් ආරෝපණයෙන් පැය 200 ක ක්‍රියාකාරී කාලය.
▪️ආරෝපන ප්‍රමානය පෙන්වනයි.
▪️උසස් තත්වයේ TCL ලෝඩ්ශෙල් යොදා ඇති නිසා ඉතාම නිවැරදි මිනුම් පෙන්වන අතර කාලයත් සමග බර වෙනස් නොවේ.
▪️ඉතා උසස් තත්වයේ Indicator ය නිසා කාලයක් භාවිතා කල හැකි අතර දෝශ සහ නඩත්තු ඉතා අඩු උසස් තත්වයේ තරාදියකි.
▪️උපරිම 15 kg මැනිය හැකිය.
▪️2 g පියවර වලින් ගනනය වන නිසා 5 g තරාදිකට වඩා අමතර ලාබයක් ලබා ගත හැකි අතර මිල අධික තුනපහ/ කරවල මස් මාලු ව්‍යාපාර සදහා අගනා තරාදියකි.

🔊 දිවයින පුරා දින දෙකක් තුල වේගවත් බෙදා හැරීම .. දිවයින පුරා ඩිලිවරි නොමිලේ .

🔖 ඕනෑම වර්ගයක තරාදි අලුත් වැඩියාව සහ සියලුම අමතර කොටස් තොග මිලටම අප ආයතනයෙන් මිලදී ගත හැකිය.
(අලෙව් නියෝජිතයන් සදහා විශේශ වට්ටම්)

🚩🚩🚩ලංකාවේ අංක එකේ තරාදි ,බැටරි සහ අමතර කොටස් ගෙන්වන්නෝ සහ බෙදා හරින්නෝ 🚩🚩

මිලදී ගන්නා සියලුම භාන්ඩ සදහා වසරක පූර්ණ වගකීමක් ආයතනය දරනු ලබයි.📘📘💯💯

ඉතින් හිත හිත ඉන්නෙ නැතුව දැන්ම.අපිට කතා කරන්න ...Helios International - padukka

0714 66 33 22

#තරාදි #ලයිශන්තරාදි #පොඩිබිස්නස් #කිරුම්මිනුම් #බිස්නස් #ලොකුබිස්නස් #බිම්තරාදි #තරාදිරෙපයාර් #අමතරකොටස් #තරාදිබැටරි #තරාදිබෝඩ් #මේසතරාදිඇන්ද

♦️♦අඩුම මිලට හොදම තරාදි  ♦️♦️🔖 ප්‍රසිද්ධ සිල්ලර  සහ තොග වෙළෙඳාම සදහා වසරක බලපත්‍රය සහිත  උසස්ම තත්වයේ බිම් තරාදි.. ( 60 ...
07/11/2025

♦️♦අඩුම මිලට හොදම තරාදි ♦️♦️

🔖 ප්‍රසිද්ධ සිල්ලර සහ තොග වෙළෙඳාම සදහා වසරක බලපත්‍රය සහිත උසස්ම තත්වයේ බිම් තරාදි..
( 60 kg / 150 kg / 300 kg / 600 kg )

🔖 කර්මාන්ත ,ගොවිපළ ,නිවාස සහ ප්‍රසිද්ධ සිල්ලර වෙළදාමක් නොකරන ඕනෑම කිරුම් මිනුම් අවශ්‍යතාවයක් සදහා හැකිලිය හැකි බිම් තරාදි.- බලපත්‍ර රහිත -
( 150kg/ 300kg/ 500kg)

🔖 සිල්ලර සහ තොග වෙළඳාම සදහා මේස තරාදි වර්ග රැසක්..🔊🔊

▪️උපරිම බර 15kg සහ 30kg වශයෙන් තිරය ඇන්ද සහිතව සහ රහිතව ලබා ගත හැකිය.(වසරක් සදහා රජයේ ලියාපදිංචි බලපත්‍රය ලබා දේ)

🔖 බිල් ප්‍රින්ටින් තරාදි .
▪️30kg මේස තරාදි සහ 300kg වශයෙන් ඔබේ ආයතනයේ විස්තර සහ විකිනුම් භාන්ඩ වල විස්තර සහිතව මුද්‍රිත බිල් පතක් ලබා ගත හැකිය.(බලපත්‍රය සහිතව)

🔖 වෙළදාමක් නොවන මිනුම් - ඇසුරුම් ව්‍යාපාර සදහා ලියාපදිංචි නොකරන විවිධ වර්ගයේ මේස තරාදි.(40kg/ 20 kg)

🔖 ඕනෑම වර්ගයක තරාදි අලුත් වැඩියාව සහ සියලුම අමතර කොටස් තොග මිලටම අප ආයතනයෙන් මිලදී ගත හැකිය.
(අලෙව් නියෝජිතයන් සදහා විශේශ වට්ටම්)

🚩🚩🚩ලංකාවේ අංක එකේ තරාදි ,බැටරි සහ අමතර කොටස් ගෙන්වන්නෝ සහ බෙදා හරින්නෝ 🚩🚩

මිලදී ගන්නා සියලුම භාන්ඩ සදහා වසරක පූර්ණ වගකීමක් ආයතනය දරනු ලබයි.📘📘💯💯

ඉතින් හිත හිත ඉන්නෙ නැතුව දැන්ම.අපිට කතා කරන්න ... Helios International
Nr 143. Padukka

0714 66 33 22

#තරාදි #ලයිශන්තරාදි #පොඩිබිස්නස් #කිරුම්මිනුම් #බිස්නස් #ලොකුබිස්නස් #බිම්තරාදි #තරාදිරෙපයාර් #අමතරකොටස් #තරාදිබැටරි #තරාදිබෝඩ් #මේසතරාදිඇන්ද

🔷 උසස්ම තත්වයේ සුදු යකඩ තරාදි 🔷🔷🔹සම්පූර්ණයෙන්ම වතුර කාන්දු නොවෙන ලෙස උසස්ම තත්වයෙන් නිමවා ඇති සුදු යකඩ තරාදි 🔹🔹ඇතුලත සැක...
02/11/2025

🔷 උසස්ම තත්වයේ සුදු යකඩ තරාදි 🔷🔷

🔹සම්පූර්ණයෙන්ම වතුර කාන්දු නොවෙන ලෙස උසස්ම තත්වයෙන් නිමවා ඇති සුදු යකඩ තරාදි 🔹
🔹ඇතුලත සැකිල්ල පවා සුදුයකඩින් නිමවා ඇත..

▪️ ශක්තිමත් මෙන්ම ඉහල කල් පැවැත්ම.
▪️උසස්ම තත්වයේ ලෝඩ්ශෙල් යොදා ඇති නිසා 100% නිවැරදි මිනුම.

🔹 ▪️මාළු , පොහොර ආහාර , රසායනික ආදී ඕනෑම ව්‍යාපාරයකට සහ ප්‍රසිද්ධ සිල්ලර වෙළදාමක් නොකරන ඕනෑම කිරුම් මිනුම් අවශ්‍යතාවයක් සදහා හැකිලිය හැකි සුදු යකඩ බිම් තරාදි.

▪️සතියකට වඩා පවතින අධිබල බැටරිය.
🔷 150 kg - 12" * 16" තට්ටුව
🔷 300 kg - 20"* 16 " තට්ටුව

🔹ඕනෑම වර්ගයක තරාදි අලුත් වැඩියාව සහ සියලුම අමතර කොටස් තොග මිලටම අප ආයතනයෙන් මිලදී ගත හැකිය.
(අලෙව් නියෝජිතයන් සදහා විශේශ වට්ටම්)
🚩🚩🚩ලංකාවේ අංක එකේ තරාදි සහ අමතර කොටස් ගෙන්වන්නො සහ බෙදා හරින්නෝ 🚩🚩
මිලදී ගන්නා සියලුම භාන්ඩ සදහා වසරක පූර්ණ වගකීමක් ආයතනය දරනු ලබයි.📘📘💯💯
ඉතින් හිත හිත ඉන්නෙ නැතුව දැන්ම.අපිට කතා කරන්න ..Helios International
0714 66 33 22
#තරාදි #ලයිශන්තරාදි #පොඩිබිස්නස් #කිරුම්මිනුම් #බිස්නස් #ලොකුබිස්නස් #බිම්තරාදි #තරාදිරෙපයාර් #අමතරකොටස් #තරාදිබැටරි #තරාදිබෝඩ් #මේසතරාදි

▫️️The Cornerstone of Confidence...​In the Sri Lankan jewelry and pawning trade, accuracy is non-negotiable.​Our High-Ac...
25/10/2025

▫️️The Cornerstone of Confidence...

​In the Sri Lankan jewelry and pawning trade, accuracy is non-negotiable.
​Our High-Accuracy Jewelry Scales are the choice of Sri Lanka’s most respected trade professionals. These instruments are Verified, Legal-for-Trade Precision Balances, guaranteeing compliance and technical excellence.
​Every measurement is correct—every single time. Designed for continuous, high-volume use, they eliminate errors, safeguard your profits, and build immediate client confidence.
​Invest in the assurance that secures your reputation.

For Immediate service please contact us

0714 66 33 22

🔖🔖 ඔබේ කාර්යබහුල වෙළද ව්‍යාපාරය නව මාවතකට!  🔖🔖පරණ විදිහට බඩු කිරලා, බිල් ලියලා කාලය නාස්ති කරනවද? පාරිභෝගිකයෝ ඉක්මන් සේව...
21/10/2025

🔖🔖 ඔබේ කාර්යබහුල වෙළද ව්‍යාපාරය නව මාවතකට! 🔖🔖

පරණ විදිහට බඩු කිරලා, බිල් ලියලා කාලය නාස්ති කරනවද? පාරිභෝගිකයෝ ඉක්මන් සේවාවක් ඉල්ලනවා නේද? Helios Bill Printing Scals සමඟින් ඔබේ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න!

සිල්ලර , එළවළු, පළතුරු, මාළු සහ කරවල වෙළඳසැල් සඳහාම විශේෂයෙන් සකසන ලද බිල් ප්‍රින්ටින් තරාදි සමගින් පෝලිම් අවම කර වෙළදසලේ දෛනික කටයුතු පහසු කරගන්න.

බර කිරන තරාදිය, බිල් මුද්‍රණ යන්ත්‍රය, හැමදේම එකම උපාංගයකින්. ඉඩ ඉතිරි කරගෙන, වැඩ ඉක්මන් කරගන්න.

◾ සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම භාණ්ඩ විස්තර, සහ ඔබේ ලාංඡනය සහිත පැහැදිලි බිල්පත් මුද්‍රනය.

◾ අලෙවි කල භාණ්ඩ වර්ගය, ප්‍රමාණය, වට්ටම් ප්‍රමාණය සහ ඉතුරු මුදල් ප්‍රමාණය පැහැදිලිව බිල් පතේ සටහන් වීම .

◾ දවස අවසාන විකුණුම් වාර්තා, තොග වාර්තා වගේම එක් එක් භාණ්ඩයේ විකිණුම් ප්‍රමාන පවා වාර්තාවක් ගැනීමේ හැකියාව .

◾ එක් වර පාරිභෝගිකයන් 4 දෙනෙකු සමග ගනුදෙනු කිරීමේ හැකියාව.

◾ නොකිරන ලද භාන්ඩ පවා බිල් පතට ඇතුලත් කල හැකි වීම .

◾ භාණ්ඩ වර්ග 10000 දක්වා ඇතුලත් කල හැකි වීම.

◾ බාර් කෝඩ් ස්කෑනරය සහ මුදල් ලාච්චුව පහසුවෙන් සම්බන්ද කල හැකි වීම ( අමතර)

කිසිදු විශේෂ පුහුණුවක් අවශ්‍ය නොවේ. මිනිත්තු කීපයකින් ඕනෑම කෙනෙකුට භාවිතය ඉගෙන ගත හැක.

පළපුරුදු තාක්ෂණික කාර්ය මණ්ඩලයක් සමගින් වසරක වගකීමක් සහ විශිෂ්ට අලෙවියෙන් පසු සේවාවක්.

තවත් පරණ විදිහට කරදර වෙන්න එපා!

ඔබේ වෙළඳසැලේ කාර්යක්ෂමතාවය සහ ලාභය වැඩි කරගන්න.
වැඩි විස්තර දැනගන්න දැන්ම අපිට කතා කරන්න
☎️ 0714 66 33 22
Helios Weighing systems
Nr 143 , Highleval Road ,padukka.

#තරාදි #ලයිශන්තරාදි #පොඩිබිස්නස් #කිරුම්මිනුම් #බිස්නස් #ලොකුබිස්නස් #බිම්තරාදි #තරාදිරෙපයාර්
#තරාදිබැටරි #තරාදිබෝඩ් #මේසතරාදි

🔖🔖 ඔබේ ව්‍යාපාරය නව මාවතකට!  🔖🔖පරණ විදිහට බඩු කිරලා, බිල් ලියලා කාලය නාස්ති කරනවද? පාරිභෝගිකයෝ ඉක්මන් සේවාවක් ඉල්ලනවා නේ...
01/10/2025

🔖🔖 ඔබේ ව්‍යාපාරය නව මාවතකට! 🔖🔖

පරණ විදිහට බඩු කිරලා, බිල් ලියලා කාලය නාස්ති කරනවද? පාරිභෝගිකයෝ ඉක්මන් සේවාවක් ඉල්ලනවා නේද? Helios Bill Printing Scals සමඟින් ඔබේ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න!

සිල්ලර , එළවළු, පළතුරු, මාළු සහ කරවල වෙළඳසැල් සඳහාම විශේෂයෙන් සකසන ලද බිල් ප්‍රින්ටින් තරාදි සමගින් පෝලිම් අවම කර වෙළදසලේ දෛනික කටයුතු පහසු කරගන්න.

බර කිරන තරාදිය, බිල් මුද්‍රණ යන්ත්‍රය, හැමදේම එකම උපාංගයකින්. ඉඩ ඉතිරි කරගෙන, වැඩ ඉක්මන් කරගන්න.

◾ සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම භාණ්ඩ විස්තර, සහ ඔබේ ලාංඡනය සහිත පැහැදිලි බිල්පත් මුද්‍රනය.

◾ අලෙවි කල භාණ්ඩ වර්ගය, ප්‍රමාණය, වට්ටම් ප්‍රමාණය සහ ඉතුරු මුදල් ප්‍රමාණය පැහැදිලිව බිල් පතේ සටහන් වීම .

◾ දවස අවසාන විකුණුම් වාර්තා, තොග වාර්තා වගේම එක් එක් භාණ්ඩයේ විකිණුම් ප්‍රමාන පවා වාර්තාවක් ගැනීමේ හැකියාව .

◾ එක් වර පාරිභෝගිකයන් 4 දෙනෙකු සමග ගනුදෙනු කිරීමේ හැකියාව.

◾ නොකිරන ලද භාන්ඩ පවා බිල් පතට ඇතුලත් කල හැකි වීම .

◾ භාණ්ඩ වර්ග 10000 දක්වා ඇතුලත් කල හැකි වීම.

◾ බාර් කෝඩ් ස්කෑනරය සහ මුදල් ලාච්චුව පහසුවෙන් සම්බන්ද කල හැකි වීම ( අමතර)

කිසිදු විශේෂ පුහුණුවක් අවශ්‍ය නොවේ. මිනිත්තු කීපයකින් ඕනෑම කෙනෙකුට භාවිතය ඉගෙන ගත හැක.

පළපුරුදු තාක්ෂණික කාර්ය මණ්ඩලයක් සමගින් වසරක වගකීමක් සහ විශිෂ්ට අලෙවියෙන් පසු සේවාවක්.

තවත් පරණ විදිහට කරදර වෙන්න එපා!

ඔබේ වෙළඳසැලේ කාර්යක්ෂමතාවය සහ ලාභය වැඩි කරගන්න.
වැඩි විස්තර දැනගන්න දැන්ම අපිට කතා කරන්න
☎️ 0714 66 33 22
Helios Weighing systems
Nr 143 , Highleval Road ,padukka.

#තරාදි #ලයිශන්තරාදි #පොඩිබිස්නස් #කිරුම්මිනුම් #බිස්නස් #ලොකුබිස්නස් #බිම්තරාදි #තරාදිරෙපයාර්
#තරාදිබැටරි #තරාදිබෝඩ් #මේසතරාදි

🔷 උසස්ම තත්වයේ සුදු යකඩ තරාදි 🔷🔷🔹සම්පූර්ණයෙන්ම වතුර කාන්දු නොවෙන ලෙස උසස්ම තත්වයෙන් නිමවා ඇති සුදු යකඩ තරාදි 🔹🔹🔹ඇතුලත සැ...
28/09/2025

🔷 උසස්ම තත්වයේ සුදු යකඩ තරාදි 🔷🔷

🔹සම්පූර්ණයෙන්ම වතුර කාන්දු නොවෙන ලෙස උසස්ම තත්වයෙන් නිමවා ඇති සුදු යකඩ තරාදි 🔹🔹
🔹ඇතුලත සැකිල්ල පවා සුදුයකඩින් නිමවා ඇත..

▪️ ශක්තිමත් මෙන්ම ඉහල කල් පැවැත්ම.
▪️උසස්ම තත්වයේ ලෝඩ්ශෙල් යොදා ඇති නිසා 100% නිවැරදි මිනුම.

🔹 ▪️මාළු , පොහොර ආහාර , රසායනික ආදී ඕනෑම ව්‍යාපාරයකට සහ ප්‍රසිද්ධ සිල්ලර වෙළදාමක් නොකරන ඕනෑම කිරුම් මිනුම් අවශ්‍යතාවයක් සදහා හැකිලිය හැකි සුදු යකඩ බිම් තරාදි.

▪️සතියකට වඩා පවතින අධිබල බැටරිය.
🔷 150 kg - 12" * 16" - 27500/=
🔷300 kg - 20 "* 16 " - 31000/=

🔹ඕනෑම වර්ගයක තරාදි අලුත් වැඩියාව සහ සියලුම අමතර කොටස් තොග මිලටම අප ආයතනයෙන් මිලදී ගත හැකිය.
(අලෙව් නියෝජිතයන් සදහා විශේශ වට්ටම්)
🚩🚩🚩ලංකාවේ අංක එකේ තරාදි සහ අමතර කොටස් ගෙන්වන්නො සහ බෙදා හරින්නෝ 🚩🚩
මිලදී ගන්නා සියලුම භාන්ඩ සදහා වසරක පූර්ණ වගකීමක් ආයතනය දරනු ලබයි.📘📘💯💯
ඉතින් හිත හිත ඉන්නෙ නැතුව දැන්ම.අපිට කතා කරන්න ..Helios International
0714 66 33 22
#තරාදි #ලයිශන්තරාදි #පොඩිබිස්නස් #කිරුම්මිනුම් #බිස්නස් #ලොකුබිස්නස් #බිම්තරාදි #තරාදිරෙපයාර් #අමතරකොටස් #තරාදිබැටරි #තරාදිබෝඩ් #මේසතරාදි

🔖 උසස්ම තත්වයේ ලයිශන් බිම් තරාදි🔖🔹රජයේ ලියාපදිංචි බලපත්‍රය සමග SOLIDKP - N77  බිම් තරාදි.( 60kg/150kg/ 300kg)@ ▪️2 mm වෙ...
21/09/2025

🔖 උසස්ම තත්වයේ ලයිශන් බිම් තරාදි🔖

🔹රජයේ ලියාපදිංචි බලපත්‍රය සමග SOLID
KP - N77 බිම් තරාදි.( 60kg/150kg/ 300kg)
@
▪️2 mm වෙරගැන්වූ තහඩුවෙන් නිමවා ඇති නිසා ශක්තිමත් මෙන්ම ඉහල කල් පැවැත්ම.
( සුදුයකඩ මාදිලිද ලබා ගත හැක).

▪️උසස්ම තත්වයේ ZEMICලෝඩ්ශෙල් යොදා ඇති නිසා 100% නිවැරදි මිනුම.

▪️25 mm / 50 mm පුළුල් තිරය.

🔹ඕනෑම වර්ගයක තරාදි අලුත් වැඩියාව සහ සියලුම අමතර කොටස් තොග මිලටම අප ආයතනයෙන් මිලදී ගත හැකිය.
(අලෙව් නියෝජිතයන් සදහා විශේශ වට්ටම්)
🚩🚩🚩ලංකාවේ අංක එකේ තරාදි සහ අමතර කොටස් ගෙන්වන්නො සහ බෙදා හරින්නෝ 🚩🚩
මිලදී ගන්නා සියලුම භාන්ඩ සදහා වසරක පූර්ණ වගකීමක් ආයතනය දරනු ලබයි.📘📘💯💯
ඉතින් හිත හිත ඉන්නෙ නැතුව දැන්ම.අපිට කතා කරන්න ... Helios International
0714 66 33 22
#තරාදි #ලයිශන්තරාදි #පොඩිබිස්නස් #කිරුම්මිනුම් #බිස්නස් #ලොකුබිස්නස් #බිම්තරාදි #තරාදිරෙපයාර් #අමතරකොටස් #තරාදිබැටරි #තරාදිබෝඩ් #මේසතරාදි

Address

No 143, High Level Road, Padukka
Galagedara

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Helios Weighing Systems posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share