NS Store

NS Store Best prices …..Best Value

🌿 ඔයාලා ආසම Jovees Herbal Face Wash එක මොකක්ද? 😍දැන් Jovees Herbal Face Wash වර්ග 05ම අපෙන් මිලදී ගන්න පුළුවන්! 💚✨ ඔබේ ස...
08/07/2026

🌿 ඔයාලා ආසම Jovees Herbal Face Wash එක මොකක්ද?
😍

දැන් Jovees Herbal Face Wash වර්ග 05ම අපෙන් මිලදී ගන්න පුළුවන්! 💚

✨ ඔබේ සමට ගැලපෙන එක තෝරගන්න:

💚 Jovees Herbal Neem Face Wash
✔️ Acne & pimples අඩු කිරීමට උපකාරී වේ. ✔️ Excess oil පාලනය කරයි.
✔️ සම පිරිසිදුව සහ fresh තබා ගනී.

🧡 Jovees Herbal Papaya Face Wash 120ml
✔️ Dull skin එකට glow එකක් ලබා දෙයි.
✔️ Dead skin cells ඉවත් කිරීමට උපකාරී වේ.
✔️ Even skin tone එකක් ලබා ගැනීමට හොඳයි.

💚 Jovees Herbal Tea Tree Face Wash 120ml
✔️ Oil balance පවත්වා ගනී.
✔️ Acne-prone skin සඳහා සුදුසුයි.
✔️ Pores පිරිසිදු කර සම fresh කරයි.

❤️ Jovees Herbal Strawberry Face Wash 120ml
✔️ සමට moisture ලබා දෙයි.
✔️ Soft & glowing look එකක් ලබා දේ.
✔️ Daily use සඳහා සුදුසුයි.

💚 Jovees Herbal Grape Face Wash 120ml
✔️ Bright & healthy looking skin ලබා ගැනීමට උපකාරී වේ.
✔️ Antioxidant care ලබා දේ.
✔️ Skin එක fresh සහ radiant ලෙස තබා ගනී.

🛍️ Cash on Delivery Available
🏦 Bank Deposit Available
🚚 Islandwide Delivery Available

📩 Order කරන්න නම් WhatsApp Message එකක් එවන්න
📱 071 978 1939
📱 071 646 3320

💚 ඔයාලා use කරන්නේ මේවගෙන් මොන Face Wash එකද? Comment එකක් දාගෙන යන්න! 👇

🌿 MediFlower Centella Gentle Soothing Gel 300ml 🌿සමට අවශ්‍ය තෙතමනය එකවරම ලබාදෙන Centella 10,000ppm අඩංගු Soothing Gel එක...
07/07/2026

🌿 MediFlower Centella Gentle Soothing Gel 300ml 🌿

සමට අවශ්‍ය තෙතමනය එකවරම ලබාදෙන Centella 10,000ppm අඩංගු Soothing Gel එක දැන් NS Store වෙතින්! 💚

✨ ප්‍රතිලාභ:
💚 සම සිසිල් කරයි.
💚 Redness සහ Irritation අඩු කිරීමට උපකාරී වේ.
💚 සමට දිගු වේලාවක් තෙතමනය ලබාදේ.
💚 Oily, Combination, Sensitive සහ Acne-prone skin සඳහාත් සුදුසුයි.
💚 Face & Body දෙකටම භාවිතා කළ හැක.

📦 Cash on Delivery Available
🏦 Bank Deposit Available
🚚 Islandwide Delivery Available

📩 Order කරන්න අදම Inbox එකට Message එකක් දාන්න.

What's app
071 9781939
071 646 3320

https://wa.me/message/HQGHGWP2ORKQE1

We are Back! 🛍️✨ඔන්න ළමයි, NS Store අපි හෙට (සඳුදා) ඉඳලා අපේ වැඩකටයුතු ආයෙත් සාමාන්‍ය පරිදි පටන් ගන්නවා. 🥰❤️ඔයාලගේ  Orde...
05/07/2026

We are Back! 🛍️

✨ඔන්න ළමයි, NS Store අපි හෙට (සඳුදා) ඉඳලා අපේ වැඩකටයුතු ආයෙත් සාමාන්‍ය පරිදි පටන් ගන්නවා. 🥰❤️

ඔයාලගේ Orders අද ඉඳන්ම අපිට බාරදෙන්න පුළුවන්.

📥✨අපි ගැන හොයලා බලලා, අපිට උදව් කරපු, හැමදාමත් අපිත් එක්ක ඉන්න ඔයාලා හැමෝටම ගොඩක්ම ස්තූතියි!

🫶 සැබෑ පාරිභෝගික විශ්වාසය සමඟින් හොඳම සේවාව ලබාදෙන්න අපි සූදානම්.

🌸දැන්ම ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න:

📥 Send us a DM (Messenger / what’s app)
📞 WhatsApp: 0719781939
https://wa.me/message/HQGHGWP2ORKQE1

NSStore

01/07/2026

Hey fam 💛
NS Store is taking a short break for now.
Don't worry, we'll be back with more soon!
Stay tuned.

27/06/2026

ඒවා නම් දැක්කම ආස හිතෙනවා නේද? 😍🥹

ළමයි... ඔයාලා ගාවත් තියෙනවා නම් Photos දාගෙන යමු 🥰📸💛

✨ Medicube Kojic Acid Turmeric Niacinamide Serum 30ml

✨ Medicube TXA Niacinamide 15 Serum 30ml

✨ Medicube PDRN Pink Collagen Peptide Serum 30ml

💌 Cash on Delivery Available
🚚 Islandwide Delivery Available

What's App-
https://wa.me/message/HQGHGWP2ORKQE1

🤍

බලන්න ඔයා use කරන සහ use කරපු Skincare product එකත් මෙතන තියෙනවද ? කියලා ❤️🥰💖Result කොහොමද කියලා review එකක් comment එකෙ...
19/06/2026

බලන්න ඔයා use කරන සහ use කරපු Skincare product එකත් මෙතන තියෙනවද ? කියලා ❤️🥰💖

Result කොහොමද කියලා review එකක් comment එකෙන් දාගෙන යන්නකෝ 😍👇

ඔයාලගේ feedback එක තවත් කෙනෙකුට හොඳ product එක තෝරගන්න උදව්වක් වෙයි ❤️✨

Address

Embilipitiya

Website

Alerts

Be the first to know and let us send you an email when NS Store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share