Skill Technology

Skill Technology Skill Technology

23/05/2020
සාම්ප්‍රදායික කාර්යාල සංකල්පයෙන් ඔබ්බට යමින් නව තාක්ෂණයන් යොදාගනිමින් 2013 වර්ෂයේදී එවකට සෙවනගල ප්‍රාදේශීය ලේකම් චන්දන ල...
17/08/2019

සාම්ප්‍රදායික කාර්යාල සංකල්පයෙන් ඔබ්බට යමින් නව තාක්ෂණයන් යොදාගනිමින් 2013 වර්ෂයේදී එවකට සෙවනගල ප්‍රාදේශීය ලේකම් චන්දන ලොකුහේවගේ මහතා අප පිළිබඳ විශ්වාසය තබා අපව සම්බන්ධ කර ගනිමින් ආරම්භ කල ඉ ඵලදායිතා වැඩසටහන් මඟින් රාජ්‍ය සේවය නව මාවතකට යොමු කිරීමට අපට හැකි වූවා මෙන්ම සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වර්ෂයක් වැනි කෙටි කාලයකින් එනම් 2014 වර්ෂයේදී ප්‍රථම ස්ථානය ලබා ගැනීමට හැකි විය.

ඒ සඳහා ප්‍රාදේශිය ලේකම් තුමාගේ හා කාර්ය මණ්ඩලයේ කැපවීම හා දැක්වූ ධනාත්මක අදහස් මෙම කාර්යය පහසු කරවීමට බෙහෙවින් ඉවහල් විය.

එමෙන්ම අප ආයතනය ලබා දුන් සේවය ඇගයීම වෙනුවෙන් අපද ඔවුනට ස්තූති වන්ත වෙමු.

01/04/2019

100+ Download SYS.LK App

18/07/2017

Address

Embilipitiya
Embilipitiya

Website

Alerts

Be the first to know and let us send you an email when Skill Technology posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share