ICT With Udara Srilal

ICT With Udara Srilal ICT Academy

07/08/2026

Complementary arithmetic

#

06/08/2026

AL 2021 MCQ 44 ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡාව... 🤗🤗🤗
#

🎯 2026 O/L ICT - මාස 5න් "A" එකකට ෂුවර් පාර! 💻✨O/L ICT වලට තවමත් ලකුණු මදිද? Theory අමතක වෙලාද? බය වෙන්න එපා! 2026 සාමාන...
31/07/2026

🎯 2026 O/L ICT - මාස 5න් "A" එකකට ෂුවර් පාර! 💻✨

O/L ICT වලට තවමත් ලකුණු මදිද? Theory අමතක වෙලාද? බය වෙන්න එපා! 2026 සාමාන්‍ය පෙළ විභාගයෙන් ICT විෂයට විශිෂ්ට සාමාර්ථයක් (A) ලබාගැනීම වෙනුවෙන්ම වෙන්වූ විශේෂ Paper Class & Revision Class මාලාව දැන් ආරම්භ වේ! 🚀

ප්‍රවීණ පරිගණක දේශක උදාර ශ්‍රීලාල් මෙහෙයවන මෙම පන්තිය මගින් මාස 5ක් වැනි කෙටි කාලයක් තුළ මුළු විෂය නිර්දේශයම ආවරණය කරමින් ඔබව විභාගයට 100%ක් සූදානම් කරයි.

නැණවත් දරුවන්ගේ තේරීම - අපේ පන්ති කාලසටහන:
🌐 දිවයිනටම ONLINE (Zoom):
📅 සෑම බදාදාවකම ප.ව. 7.00 සිට 9.00 දක්වා

🏢 සහශ්‍රා - ඇහැලියගොඩ (Physical Class):
📅 සෑම බදාදාවකම ප.ව. 2.30 සිට 4.30 දක්වා

ඇයි ඔබ උදාර සර්ගෙ ICT පන්තියටම සම්බන්ධ විය යුත්තේ?

▶ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව: පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ අනුමාන ප්‍රශ්න පත්‍ර ක්‍රමානුකූලව සාකච්ඡා කිරීම.

▶ Fast-Track Revision: අමාරු විෂය කොටස් කෙටි ක්‍රම මගින් මතක තබාගන්නා ආකාරය ඉගැන්වීම.

▶ තනි අවධානය: ඕනෑම මට්ටමක සිටින දරුවෙකුට තේරුම් ගත හැකි සරල ඉගැන්වීම් රටාව.

ලියාපදිංචි වීමට:
ඔබේ නම සහ ලිපිනය පහත සඳහන් WhatsApp අංකයට අදම එවන්න:
📲 074 04 72 703

ඉදිරි මාස 5 නිවැරදිව කළමනාකරණය කරගෙන ICT වලට A එකක් ගන්න අදම එකතු වන්න! 🎓🏆

16/07/2026

දැනුමට යමක් 🤗🤗🤗
Ep 01














2027 AL ICT දූලා පුතාලා වෙනුවෙන්ම🤗🤗🤗🤗🤗🤗👉 Apex - කුරුටිටබදාදා ⁣⁣පෙ.ව. 9.30 සිට ප.ව. 12.30......👉 Aurora - පරකඩුවසදුදා පෙ....
14/07/2026

2027 AL ICT දූලා පුතාලා වෙනුවෙන්ම
🤗🤗🤗🤗🤗🤗

👉 Apex - කුරුටිට
බදාදා ⁣⁣පෙ.ව. 9.30 සිට ප.ව. 12.30......

👉 Aurora - පරකඩුව
සදුදා පෙ.ව. 9.30 සිට ප.ව. 12.30......

20/06/2026

කවුද මේ Digital දඩයක්කාරයා කියන්නේ.....

2028 AL 📢📢📢📢නවක සිසුන් බඳවා ගැනීම දැන් ඇරඹුණි....🤗🤗🤗🤗🤗🤗➡️ Apex Eheliyagodaප.ව. 3.00 සිට ප.ව. 5.00......
20/06/2026

2028 AL 📢📢📢📢
නවක සිසුන් බඳවා ගැනීම දැන් ඇරඹුණි....
🤗🤗🤗🤗🤗🤗

➡️ Apex Eheliyagoda
ප.ව. 3.00 සිට ප.ව. 5.00......

20/06/2026

දිගු කැපවීමක, මහන්සියක ප්‍රතිඵල අද ඔබ අත්විඳිනවා. සාමාන්‍ය පෙළ (O/L) විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වූ දූලා පුතාලා හැමෝටම මගේ හෘදයාංගම සුබ පැතුම්!

14/06/2026

වැටුන හැමතැනක්ම වැරදුන තැනක් නෙමෙයි.....

Address

කොත්විල පාර
Eheliyagoda
10700

Website

Alerts

Be the first to know and let us send you an email when ICT With Udara Srilal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ICT With Udara Srilal:

Shortcuts

Share