Singer Diyabeduma

Singer Diyabeduma Electronic / Furniture / Electri scooter / Hand Tractor / John deere tractor

10/10/2026

පෙට්‍රල් නැතුව, 140KM යන්න පුලුවන්! 😍⚡️

නව LIMA by SINGER Electric Scooter - DAILY RIDE එකට ELECTRIC CHOICE එක!

✅ RANGE 140KM - එක චාර්ජ් එකෙන් දවසම දුවන්න
✅ MAX SPEED 60km/h
✅ DIGITAL METER - නවීන පෙනුම
✅ FRONT & REAR DISC BRAKE - උපරිම ආරක්ෂාව
✅ Stylish Red Design

පෙට්‍රල් වියදමට සමු දී, විදුලියෙන් ලාබෙට දුවන්න!
ගෙදරදීම චාර්ජ් කරගන්න පුළුවන්!

ඔයාගේ LIMA Electric එක අදම වෙන් කරගන්න 👇

💵හදුන්වාදීමේ මිල 599,999 පමනයි.

📍 SINGER DIYABEDUMA
📞 CALL NOW: 070 555 5552

Singer Easy Payment - මාසික වාරිකයෙන් ගෙවන්න පුළුවන්!

තවත් එක් සතුටුදායක ගනුදෙනුවක්! 🏍️❤️අද දින SINGER Diyabeduma වෙතින් තම නව SINGER යතුරුපැදිය රැගෙන ගිය මේ ආදරණීය මහතාට අපග...
06/10/2026

තවත් එක් සතුටුදායක ගනුදෙනුවක්! 🏍️❤️

අද දින SINGER Diyabeduma වෙතින් තම නව SINGER යතුරුපැදිය රැගෙන ගිය මේ ආදරණීය මහතාට අපගේ හද පිරි ස්තූතිය!

අපව විශ්වාස කර, අප සමඟ රැඳී සිටීම පිළිබඳව ඔබතුමාට බොහොමත්ම ස්තූතියි! 🙏

ඔබගේ නව ගමනට අපගේ උණුසුම් සුබ පැතුම්! යනෙන තැන සැමදා ආරක්ෂාව, සතුට රැඳේවා!

🔥 විශේෂ දීමනාව 🔥
✅ අත්පිට මුදල - රු. 375,000/-
✅ විශේෂ වට්ටම - රු. 60,000/-

ඔබත් ඔබගේ සිහින යතුරුපැදියේ හිමිකරුවෙකු වීමට සිහින දකිනවාද?
එහෙනම් අදම එන්න SINGER Diyabeduma වෙතට!

💯 100% Genuine Products
🛡️ Warranty Assured
🔧 After Sales Service
💳 Easy Payment Plans Available

📍 SINGER Diyabeduma
📞 070 555 5552 - දැන්ම අමතන්න!

🛵⚡ ගමනට අලුත් අත්දැකීමක්… LIMA by SINGER!🔋 5 Years OR 50,000 km Battery Warranty🌱 Eco Friendly💰 Low Running Cost🤫 Quiet ...
30/09/2026

🛵⚡ ගමනට අලුත් අත්දැකීමක්… LIMA by SINGER!

🔋 5 Years OR 50,000 km Battery Warranty
🌱 Eco Friendly
💰 Low Running Cost
🤫 Quiet & Smooth Ride

🔥 විශේෂ මිල: Rs. 599,000/-
Rs. 649,000/-

💳 SINGER SIMPLE PAY සමඟ පහසු ගෙවීම් පහසුකම්.

📍 SINGER DIYABEDUMA
📞 Call / WhatsApp: 070 555 5552 | 078 871 2712

👉 ඔබේ දෛනික ගමනට ගැලපෙන LIMA එක ගැන අදම අපෙන් විමසන්න!

26/09/2026

Call us for details : 070 555 5552

📱 PHONE එකක් ගන්න හිතාගෙන ඉන්නවද?ඔබේ Budget එක කියන්න!අපි ඔබට ගැලපෙන Phone එකහොඳම Payment Option එක සමඟ තෝරලා දෙන්නම්.✅ ...
24/09/2026

📱 PHONE එකක් ගන්න හිතාගෙන ඉන්නවද?

ඔබේ Budget එක කියන්න!
අපි ඔබට ගැලපෙන Phone එක
හොඳම Payment Option එක සමඟ තෝරලා දෙන්නම්.

✅ Samsung
✅ HONOR
✅ ZTE
✅ පහසු වාරික ක්‍රම
✅ SINGER Warranty

📞 අදම විමසන්න

TP: 070 555 5552

SINGER DIYABEDUMA

📱🔥 PHONE DAYS STARTED!SINGER DIYABEDUMA වෙතින් ඔබට ගැලපෙන Smartphone එක පහසු ගෙවීම් ක්‍රම සමඟ ලබාගන්න.Samsung | HONOR | ...
24/09/2026

📱🔥 PHONE DAYS STARTED!

SINGER DIYABEDUMA වෙතින් ඔබට ගැලපෙන Smartphone එක පහසු ගෙවීම් ක්‍රම සමඟ ලබාගන්න.

Samsung | HONOR | ZTE

💳 පහසු වාරික
🛡️ SINGER Warranty
📍 SINGER DIYABEDUMA
📞 070 555 5552

අදම ඇවිත් බලන්න!

*මෙමෙ දීමනාව මෙමෙ මස අවසානය වනතෙක් පමනයි.

🔥 ACER LAPTOP MEGA DISCOUNT! 🔥රු. 239,999/- තිබ්බ Laptop එක දැන් රු. 167,999/- කටම! 😱රු. 72,000/-ක්ම ඉතිරියි!💻 ACER - Ex...
22/09/2026

🔥 ACER LAPTOP MEGA DISCOUNT! 🔥

රු. 239,999/- තිබ්බ Laptop එක දැන් රු. 167,999/- කටම! 😱
රු. 72,000/-ක්ම ඉතිරියි!

💻 ACER - Explore Beyond Limits
⚡ 14th Gen, Core 5 - Super Fast Performance
💾 16GB RAM - Multitasking වලට නියමයි
🚀 512GB SSD - තත්පරෙන් On වෙනවා

University යන අයට, Job එකට, Gaming වලට, Design කරන අයට Perfect Choice එක!

⏰ Stock තියෙනකන් විතරයි මේ Special Price එක!

📍 SINGER DIYABEDUMA
📞 Call / WhatsApp - 070 555 5552
✅ Genuine Warranty | පහසු වාරික

"ACER" කියලා Comment කරන්න, Full Details එවන්නම්!

19/09/2026

Daily Ride එකට Electric Choice එක! ⚡️🛵

තෙල් ගහන එක නවත්තන්න, අලුත් ගමනකට Smart බලයක්!

LIMA EL07 - දැන් SINGER DIYABEDUMA ශාඛාවෙන්!

🔋 Lithium Iron Phosphate Battery තාක්ෂණය - වැඩි ආරක්ෂාව, වැඩි කල් පැවැත්ම
💰 තෙල් වියදම 0යි - Charge කරලා දුවන්න
🔇 ශබ්දයක් නෑ, දුමක් නෑ - පරිසරයට හිතකාමී
🛡️ SINGER විශ්වාසය සහ අලෙවියෙන් පසු සේවාව

Style එකටයි, පහසුවටයි, ඉතිරියටයි හොඳම තේරීම LIMA EL07!

📍 SINGER DIYABEDUMA ශාඛාවට අදම එන්න!
📞 070 555 5552

🌐 singer.lk | පහසු ගෙවීමේ ක්‍රම

18/09/2026

එකක් ගන්න එන ඔබට තෑගි දෙකක්! 🛵 + 📺

TAILG F55 Electric Scooter එකක් මිලදී ගන්නා ඔබට
අඟල් 40" FULL HD TV එකක් නොමිලේ! 😱🎁

ඔව්, ඔබ හරි! Scooter එකත් එක්ක TV එකත් FREE!

🔋 ආරෝපණ වියදම ඉතා අඩුයි
🔇 ශබ්දයක් නැත, දුමක් නැත
💚 පරිසරයට හිතකාමී

තවත් හිත හිත ඉන්න එපා, Stock සීමිතයි!

📍 SINGER DIYABEDUMA ශාඛාවට අදම එන්න!

📞 070 555 5552

ගෙවීමේ පහසු ක්‍රම වලට ලබාගත හැක!

LONG DISTANCE? SINGER IS CLOSER THAN YOU THINK! 💻ඈත යන්න ඕන නෑ! ඔයාගේ HP Laptop එක දැන් ගෙවල් ළඟින්ම!SINGER DIYABEDUMA එ...
17/09/2026

LONG DISTANCE? SINGER IS CLOSER THAN YOU THINK! 💻

ඈත යන්න ඕන නෑ! ඔයාගේ HP Laptop එක දැන් ගෙවල් ළඟින්ම!

SINGER DIYABEDUMA එකෙන්ම ගන්න පුළුවන්

BIG DEAL - Rs. 20,000 දක්වා වට්ටමක්! 😱

✅ Starting From Just Rs. 229,990/-
✅ 3 Years Islandwide Warranty
✅ 420+ Outlets - Same Price, Same Warranty
✅ කොහෙන් ගත්තත් එකම මිල, එකම වගකීම

Colombo යන්න ඕන නෑ, Diyabeduma එකෙන්ම ගන්න!

📍 SINGER DIYABEDUMA

📞 Call Now: 070 555 5552 / 078 8 712 712

Stock සීමිතයි! දීමනාව සීමිත කාලයකට පමණයි!

Address

Girithale Road
Diyabeduma
51225

Alerts

Be the first to know and let us send you an email when Singer Diyabeduma posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Singer Diyabeduma:

Shortcuts

Share

Category