10/04/2023
සියලුම වර්ගයේ Type settings කරනු ලැබේ.
( සිංහල සහ ඉංග්‍රිසි)
🖋️ ප්‍රශ්න පත්‍ර
🖋️ නිබන්ධන
🖋️ නවකතා,කෙටිකතා
🖋️ ඇගයීම්,අභ්‍යාස,පැවරුම් ( Assignment)
🖋️ CV, Resume
🖋️ Cover letters
🖋️ Formal and informal letters
🖋️ සියලුව වර්ගයේ notes
A4 ආකාරයේ පිටුවක් සදහා අවම මිල අපෙන් 40 LKR.
Chemistry / Maths වගේ සමීකරණ තියෙන ඒව නම් A4 ආකාරයේ පිටුවක් 60 LKR. වෙනව.
එහි ජායාරූප/ සටහන් ජායාරූප ආදිය අඩංගු වෙයිද? ඒවාද ඒ අයුරින්ම ප්‍රතිනිර්මාණය කර ඔබගේ ගොනුවට ඇතුලත් කරණු ලැබේ.
සිංහල / English භාශා දෙකෙන්ම Typesetting කටයුතු සිදුකරනු ලබයි.
ඔබට අවශ්‍ය දිනට හැකිතාක් කලින් තොරතුරු ලබාදෙන්න
Ushan Mobile
අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට
0772826692