Y-MAX Printing & Tech Solutions

Y-MAX Printing & Tech Solutions We deliver reliable Tech Solutions for both personal and business needs

Y-MAX Printing & Tech Solutions provides professional Printing services, Quality computers and PC Accessories, expert Computer Repairs, and the latest Smart Accessories.

👨‍👩‍👧‍👦 Family Mug■ Premium Quality■ Fast Service■ High-Quality Printing■ Island-Wide DeliveryRs 450/= සිට ඉහළට.. 😮*ඔබට ...
29/08/2026

👨‍👩‍👧‍👦 Family Mug

■ Premium Quality
■ Fast Service
■ High-Quality Printing
■ Island-Wide Delivery

Rs 450/= සිට ඉහළට.. 😮

*ඔබට අවශ්‍ය පරිදි Customize කරගැනීමේ හැකියාව සහිතයි.

වැඩි විස්තර සඳහා පහත සඳහන් අපගේ Whatsapp අංකය ඔස්සේ පණිවිඩයක් යොමු කරන්න..

🗨 WhatsApp : 071 335 3350
🧭 Location : https://www.facebook.com/share/p/1D6F5QzVkg/

අපි,
Y-MAX Printing & Tech Solutions
අංක 10, සතිපොළ වෙළෙඳ සංකීර්ණය ඉහළ මහල, දැරණියගල

ඔබේ ආදරනීයයන්ට එයාලගෙ උපන්දිනය දවසට මතක හිටින තෑග්ගක් දෙන්න..🤝Birthday Mug 🥳😍■ Premium Quality■ Fast Service■ High-Quali...
15/08/2026

ඔබේ ආදරනීයයන්ට එයාලගෙ උපන්දිනය දවසට මතක හිටින තෑග්ගක් දෙන්න..🤝

Birthday Mug 🥳😍

■ Premium Quality
■ Fast Service
■ High-Quality Printing
■ Island-Wide Delivery

Rs 550/= පමණයි..

*ඔබට අවශ්‍ය පරිදි Customize කරගැනීමේ හැකියාව සහිතයි.

වැඩි විස්තර සඳහා පහත සඳහන් අපගේ Whatsapp අංකය ඔස්සේ පණිවිඩයක් යොමු කරන්න.

🗨 WhatsApp : 071 335 3350
🧭 Location : https://www.facebook.com/share/p/1D6F5QzVkg/

අපි,
Y-MAX Printing & Tech Solutions
අංක 10, සතිපොළ වෙළෙඳ සංකීර්ණය ඉහළ මහල, දැරණියගල

Make every moment memorable with custom-printed mugs from Y-MAX Printing & Tech Solutions! ☕✨Whether you are looking for...
08/08/2026

Make every moment memorable with custom-printed mugs from Y-MAX Printing & Tech Solutions! ☕✨

Whether you are looking for corporate branding, promotional giveaways, personalized gifts, or special keepsakes, we transform your favorite photos, messages, and logos into high-quality customized mugs.

Why Choose Us?

☑️ High-quality, vibrant printing
☑️ Fully personalized designs
☑️ Careful attention to every detail
☑️ Fast, reliable, and friendly service

Bulk Pricing Discounts Available:

200+ pcs: Rs 350/= each
100 – 199 pcs: Rs 400/= each
50 – 99 pcs: Rs 450/= each
20 – 49 pcs: Rs 475/= each
5 – 19 pcs: Rs 500/= each
1 – 4 pcs: Rs 600/= each

Get your custom order started today!

📞 Call : 075 377 9229 / 071 307 9229
🗨 WhatsApp : 071 335 3350
🧭 Location : https://maps.app.goo.gl/PSLSwecvG2hhccpF8

🏢 Y-MAX Printing & Tech Solutions

රස්තියාදු වෙවී ලොකු ගණන් වලට පොටෝ කොපි, ප්‍රින්ට් අවුට් ගත්ත කාලෙ ඉවරයි.! 😍සාදාරණ මිල ගණන් එක්ක රස්තියාදු නොවී ඉක්මනටම ව...
28/07/2026

රස්තියාදු වෙවී ලොකු ගණන් වලට පොටෝ කොපි, ප්‍රින්ට් අවුට් ගත්ත කාලෙ ඉවරයි.! 😍

සාදාරණ මිල ගණන් එක්ක රස්තියාදු නොවී ඉක්මනටම වැඩේ කරගන්න අදම එන්න,

දැරණියගල Y-MAX අප වෙතට, 🤝

☑️ පාසල් සිසුන්
☑️ විශ්ව විද්‍යාල සිසුන්
☑️ තාක්ෂණික පීඨ සිසුන්
☑️ පාසල් හා උපකාරක පන්ති ගුරුවරුන් හට

50% ක් දක්වා විශේෂ වට්ටම්.. !! 😮💥

වැඩි විස්තර සඳහා පහත සඳහන් අපගේ Whatsapp අංකය ඔස්සේ පණිවිඩයක් යොමු කරන්න .

🗨 Whatsapp : 071 335 3350
🧭 Location : https://www.facebook.com/share/p/1D6F5QzVkg/

අපි,
Y-MAX Printing & Tech Solutions
අංක 10, සතිපොළ වෙළෙඳ සංකීර්ණය ඉහළ මහල, දැරණියගල

ඔයාගෙ රබර් සීල් එකෙත් ink එක ඉවර වෙලාද? 🥹දුක් වෙන්න දෙයක් නෑ.. දැරණියගල Y-MAX අපි Re-Ink කරල දෙන්නම්. රබර් සීල් Re-Inkin...
24/07/2026

ඔයාගෙ රබර් සීල් එකෙත් ink එක ඉවර වෙලාද? 🥹

දුක් වෙන්න දෙයක් නෑ.. දැරණියගල Y-MAX අපි Re-Ink කරල දෙන්නම්.

රබර් සීල් Re-Inking
Rubber Seal Re-Inkling 🫟

ඒ වගේම ඔයාගෙ සීල් එක Y-MAX අපෙන් හදපු එකක්නම් Re-Ink කරන්න 30% ක් වට්ටමක්..😮

වැඩි විස්තර සඳහා පහත සඳහන් අපගේ Whatsapp අංකය ඔස්සේ පණිවිඩයක් යොමු කරන්න.

🗨 Whatsapp : 071 335 3350
🧭 Location : https://www.facebook.com/share/p/1D6F5QzVkg/

කඩිනම් හා ගුණාත්මක සේවාවක් අත්විඳින්න අදම එන්න..

අපි,
Y-MAX Printing & Tech Solutions
අංක 10, සතිපොළ වෙළෙඳ සංකීර්ණය ඉහළ මහල, දැරණියගල

ඔයාගෙ ගෙදරට, Room එකට Clean Look එකක් ගන්න, ඔයාගෙ TV එක Monitor එක Wall එකට Mount කරන්න, 💥Y-MAX අපෙන් TV Wall Mount 📺අඟල...
21/07/2026

ඔයාගෙ ගෙදරට, Room එකට Clean Look එකක් ගන්න, ඔයාගෙ TV එක Monitor එක Wall එකට Mount කරන්න, 💥

Y-MAX අපෙන් TV Wall Mount 📺

අඟල් 14" සිට 27" දක්වා TV සඳහා - Rs 1500/=
අඟල් 14" සිට 42" දක්වා TV සඳහා - Rs 2000/=

වැඩි විස්තර සඳහා පහත සඳහන් අපගේ Whatsapp අංකය ඔස්සේ පණිවිඩයක් යොමු කරන්න.

🗨 Whatsapp : 071 335 3350
🧭 Location : https://www.facebook.com/share/p/1D6F5QzVkg/

අපි,
Y-MAX Printing & Tech Solutions
අංක 10, සතිපොළ වෙළෙඳ සංකීර්ණය ඉහළ මහල, දැරණියගල

දැරණියගල Y-MAX අපේ Mouse Collection එක. .!! 😮👌Home | Office | Business | Gaming වගේ ඕනම වැඩකට ගැලපෙන Wired & Wireless Mo...
19/07/2026

දැරණියගල Y-MAX අපේ Mouse Collection එක. .!! 😮👌

Home | Office | Business | Gaming වගේ ඕනම වැඩකට ගැලපෙන Wired & Wireless Mouse අපි ගාව තියනවා. 😎

Rs 450/= ඉඳන් ඔයා කැමති විදියට Mouse එකක් තෝරගන්න අදම එන්න අපි වෙතට.. 😍

☑️ HP Office Mouse - Rs450/=
☑️ Jedel USB Mouse - Rs520/=
☑️ DELL USB Mouse - Rs700/=
☑️ Meetion USB Mouse - Rs900/=
☑️ Wireless Mouse - Rs980/=
☑️ Wireless Rechargable Mouse - Rs1100/=
☑️ TURBOGEAR Gaming Mouse - Rs2800/=

වැඩි විස්තර සඳහා පහත සඳහන් අපගේ Whatsapp අංකය ඔස්සේ පණිවිඩයක් යොමු කරන්න .

🗨 Whatsapp : 071 335 3350
🧭 Location : https://www.facebook.com/share/p/1D6F5QzVkg/

අපි,
Y-MAX Printing & Tech Solutions
අංක 10, සතිපොළ වෙළෙඳ සංකීර්ණය ඉහළ මහල, දැරණියගල

ඔයාගෙ Gaming Experience එක වෙනම Level එකකට අරන් යන්න. 😎Buttons 7ක් එක්ක RGB Lighting එන සුපිරි Gaming Mouse එකකට අදම මාර...
18/07/2026

ඔයාගෙ Gaming Experience එක වෙනම Level එකකට අරන් යන්න. 😎

Buttons 7ක් එක්ක RGB Lighting එන සුපිරි Gaming Mouse එකකට අදම මාරු වෙන්න. 💥

🖱 TURBOGEAR TG200 Gaming Mouse

☑️ 7 Buttons Design
☑️ 4 Level Adjustable DPI up to 2400DPI
☑️ RGB Lighting
☑️ Special Fire Button
☑️ Game Chip
☑️ Silent Key
☑️ Anti-Slip Roller
☑️ 1.5M USB Cable

Rs 2800/= Only

වැඩි විස්තර සඳහා පහත සඳහන් අපගේ Whatsapp අංකය ඔස්සේ පණිවිඩයක් යොමු කරන්න .

🗨 Whatsapp : 071 335 3350
🧭 Location : https://www.facebook.com/share/p/1D6F5QzVkg/

අපි,
Y-MAX Printing & Tech Solutions
අංක 10, සතිපොළ වෙළෙඳ සංකීර්ණය ඉහළ මහල, දැරණියගල

ඔයාගෙ Gaming Room එකත් ලස්සන කරගන්න Gaming Keyboad එකක් Mouse එකක් හොයපු ඔයාට මෙන්න දැරණියගල Y-MAX අපෙන් සුපිරි වාසියක්....
15/07/2026

ඔයාගෙ Gaming Room එකත් ලස්සන කරගන්න Gaming Keyboad එකක් Mouse එකක් හොයපු ඔයාට මෙන්න දැරණියගල Y-MAX අපෙන් සුපිරි වාසියක්...😍

RGB Gaming Combo Pack
Mouse🖱 + Keyboad ⌨

Gaming Mouse එකයි Keyboad එකයි දෙකම එකට.

රු 3650/= පමණයි.. 👌

අදම එන්න.. තොග සීමිතයි..

වැඩි විස්තර සඳහා පහත සඳහන් අපගේ Whatsapp අංකය ඔස්සේ පණිවිඩයක් යොමු කරන්න.

🗨 Whatsapp : 071 335 3350
🧭 Location : https://www.facebook.com/share/p/1D6F5QzVkg/

අපි,
Y-MAX Printing & Tech Solutions
අංක 10, සතිපොළ වෙළෙඳ සංකීර්ණය ඉහළ මහල, දැරණියගල

පාසල් වැඩකටයුතු වලට, ව්‍යාපාරයේ වැඩකටයුතු වලට අඩුවට Computer එකක් හොයන ඔබ වෙනුවෙන්, දැරණියගල Y-MAX අපෙන්,Full Set PC 🖥  ...
11/07/2026

පාසල් වැඩකටයුතු වලට, ව්‍යාපාරයේ වැඩකටයුතු වලට අඩුවට Computer එකක් හොයන ඔබ වෙනුවෙන්,

දැරණියගල Y-MAX අපෙන්,

Full Set PC 🖥 දැන් 30,500/= සිට 😮

- මේ සමඟින් HP USB Mouse එකක් නොමිලේ.. 😍

☑️ ඔබට අවශ්‍ය පරිදි Customize කරගැනීමේ හැකියාව.
☑️ විශ්වාසවන්ත සේවය

ඉක්මන් කරන්න. මෙම විශේෂ දීමනාව සීමිත කාලයක් සඳහා පමණයි.!!

වැඩි විස්තර සඳහා පහත සඳහන් අපගේ Whatsapp අංකය ඔස්සේ පණිවිඩයක් යොමු කරන්න..

🗨 Whatsapp : 071 335 3350
🧭 Location : https://www.facebook.com/share/p/1D6F5QzVkg/

අපි,
Y-MAX Printing & Tech Solutions
අංක 10, සතිපොළ වෙළෙඳ සංකීර්ණය ඉහළ මහල, දැරණියගල

Address

No 10, 1st Floor, Sathipola Shopping Complex, Noori Road
Deraniyagala

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 17:00
Sunday 08:30 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Y-MAX Printing & Tech Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share