Nenasala Deniyaya

Nenasala Deniyaya The official portal of Nenasala IT Institute Deniyaya, Computer Training School

The Nenasala Project is one of the projects implemented under the e-Sri Lanka Initiative. Formally known as the “Vishva Gnana Kendra Project (Nenasala)”, ICTA has incorporated it under the “Nenasala” label to introduce several models of the telecentres or knowledge centres to be established in all parts of Sri-Lanka to spread ICT services to the rural and semi-urban population. The Project will ai

m to meet the infrastructure requirements in order to address the information and communication needs of rural areas in all parts of the country through the establishment of Nenasalas, and the provision of ICT based services.

02/08/2024
අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩසිටින මහසෑයට පූජාකිරීමට මෙම බදාදා දින දෙනියාය ශ්‍රී පුෂ්පාර...
15/07/2024

අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩසිටින මහසෑයට පූජාකිරීමට මෙම බදාදා දින දෙනියාය ශ්‍රී පුෂ්පාරාමයට මේ විදියට දාස් මල් ගෙනත් දෙන්න. මහපිනක් අත්කරගෙන බියකරු සසරෙන් මිදෙන්න පිං රැස්කරගන්න.. සාදු සාදු සාදු..🌼🌼🙏🙏🙏

ඕං එන්න....💕
06/04/2024

ඕං එන්න....💕

පිංවන්ත දරුවො...💕💕@නැණසල දෙණියාය
26/01/2024

පිංවන්ත දරුවො...💕💕@නැණසල දෙණියාය

🏮මේ වගේ Message ගොඩක් ඒවා එනවා. සමහර ඒවා දිනුම් ඇදීම්, ඩේටා ලැබෙනවා කියලා, රීලෝඩ්, තව ඩොනේෂන් කියලා, තව ජොබ් දෙනවා කියලත...
11/10/2023

🏮මේ වගේ Message ගොඩක් ඒවා එනවා. සමහර ඒවා දිනුම් ඇදීම්, ඩේටා ලැබෙනවා කියලා, රීලෝඩ්, තව ඩොනේෂන් කියලා, තව ජොබ් දෙනවා කියලත්. අහුවෙන්න එපා. Unofficial link, හිතාගන්න බැරි දිග ලින්ක් ආවොත් ඒවා සම්පූර්ණ බොරු. ඔයාලගෙ විස්තර දෙන්න එපා මොන වෙබ් එකටවත්.. සමහර විට official web එක වගේමත් හදපු බොරු ඒවා තියනවා..*😢 පරිස්සමින් .. කවුරුත් අපිට නිකන් සල්ලි දෙන්නෙ නෑ..😁😁

18/09/2023

Address

Nenasala, Sri Pushparama Wiharaya
Deniyaya
81500

Alerts

Be the first to know and let us send you an email when Nenasala Deniyaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nenasala Deniyaya:

Share