Chamu's Desk

Chamu's Desk Helping You Stand Out
Resume Making | Graphic Design | Assignment Help
DM to get started. Fast, reliable, and 100% custom-made.

🖌️ ඔයත් කැමතිද ඔයාගෙ Business එකට, Class එකට, Company Promotion එකකට හෝ Campus Assignment එකකට ගැලපෙන Modern & Professio...
21/06/2025

🖌️ ඔයත් කැමතිද ඔයාගෙ Business එකට, Class එකට, Company Promotion එකකට හෝ Campus Assignment එකකට ගැලපෙන Modern & Professional Post Design එකක් හදාගන්න? 👩‍💻🎨

අපෙන් ඔබට ලැබෙන්නේ:
✅ 100% Custom Design
✅ High-Quality
✅ Sinhala | English | Bilingual Designs
✅ වේගවත් සේවාවක්
✅ අලෙවිය වැඩිකරන Attention-Grabbing Designs

ඔබට ඕනෙ වෙන්න පුළුවන්:
📢 Business/Service Post
📚 Education/Class Flyer
🛍️ Product Promotions
📄 Event Announcements
📲 Social Media Ad Designs

📩 දැන්ම Message එකක් දාන්න – ඔබේ අවශ්‍යතාවය සදහන් කරන්න.
අපි ඔබට ගැලපෙන design එකක් ඉතාම කෙටි වේලාවකින් හදලා දෙන්නම්! 💬🔥

ඔයාගෙ සුදුසුකම් ඔක්කොම හරියටම තිබිලත් ඔයාට තාම හරියට ජොබ් එකක් නැද්ද..? වැරැද්ද ඔයාගෙවත් ඔයාගෙ Qualifications වලවත් නෙමේ...
20/06/2025

ඔයාගෙ සුදුසුකම් ඔක්කොම හරියටම තිබිලත් ඔයාට තාම හරියට ජොබ් එකක් නැද්ද..?

වැරැද්ද ඔයාගෙවත් ඔයාගෙ Qualifications වලවත් නෙමේ ඔයා ඉදිරිපත් කරන CV එ​කේ වෙන්න පුලුවන්. ඉතිං ඔයත් ඔයාගෙ අනාගතේ CV එකක් නිසා විනාශ කරගන්න එපා.

ඔයාට අපෙන් පුලුවන් කාලයට ගැලපෙන, Professional, Modern, ATS Friendly හොදම තත්වයේ අන්තර්ජාතික පිලිගැනීමක් සහිත වෘත්තීය මට්ටමේ CV එකක් පැයකටත් අඩු කාලයකින් හදාගන්න.

ඉතිං තව තවත් බලාගෙන ඉන්න එපා දැන්ම අපිව සම්බන්ධ කරගන්න.

දවසක මගේ​ම Online Business එකක් කරනව කියන දේ අවුරුදු ගානක ඉදන් මගෙ තිබුන ලොකුම හීනයක්.. ඉතිං අද ඉදල මම පටන් ගන්න මේ අලුත...
20/06/2025

දවසක මගේ​ම Online Business එකක් කරනව කියන දේ අවුරුදු ගානක ඉදන් මගෙ තිබුන ලොකුම හීනයක්.. ඉතිං අද ඉදල මම පටන් ගන්න මේ අලුත් ගමනට ඔයාල හැමෝගෙම සහයෝගය ආදරෙන් බලාපොරොත්තු වෙනව. ඉතිං ඒක තමා Chamu's Desk මේක තමා Business Page එක හැමෝම Like, Follow, Share කරල සහයෝගය දෙන්න. ඉතිං අද ඉදල ඔයාලට පුලුවන් Professional Resume (CV) වගේම ඕනෑම Graphic Design, Assignment අපෙන් ඉතාම සාදාරන මුදලකට කරගන්න පුලුවන්. ඉතිං ඔයාල හැමෝටම විශ්වාසදායී ඉක්මන් සේවයක් දෙන්න මම පොරොන්දු වෙනව.

Address

Deniyaya
81500

Opening Hours

Monday 07:00 - 20:00
Tuesday 07:00 - 20:00
Wednesday 07:00 - 20:00
Thursday 07:00 - 20:00
Friday 07:00 - 20:00
Saturday 09:00 - 15:00
Sunday 12:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Chamu's Desk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share