eZone ITC Deniyaya

eZone ITC Deniyaya ezone ict deniyaya

23/05/2026
🔥 AI ලෝකය වෙනස් කරන Google DeepMind හි අලුත්ම පෙරළිය: Gemini Omni! 🤖🎬​Google සමාගම විසින් ඔවුන්ගේ අලුත්ම සහ බලවත්ම AI තා...
21/05/2026

🔥 AI ලෝකය වෙනස් කරන Google DeepMind හි අලුත්ම පෙරළිය: Gemini Omni! 🤖🎬
​Google සමාගම විසින් ඔවුන්ගේ අලුත්ම සහ බලවත්ම AI තාක්ෂණය වෙන "Gemini Omni" නිල වශයෙන් හඳුන්වා දීලා තිබෙනවා. ලෝක ප්‍රසිද්ධ Google DeepMind ආයතනය විසින් නිපදවූ මේ නවතම මාදිලිය සැබෑ බහු-ආකෘති (Multimodal) AI අත්දැකීමක් අපිට සමීප කරනවා.
​💡 මොකක්ද මේ Gemini Omni වල තියෙන විශේෂත්වය?
​"Create anything from any input – starting with video" 🎥
ඔයා ලබාදෙන ඕනෑම දත්තයකින් (Input) අලුත්ම නිර්මාණයක් කරන්න මෙයාට පුළුවන්. විශේෂයෙන්ම වීඩියෝ දර්ශන පදනම් කරගෙන, වීඩියෝ විශ්ලේෂණය සහ නව වීඩියෝ/නිර්මාණ බිහි කිරීමේ හැකියාව මෙහි ඉතා ඉහළයි.
​Google Flow සමඟ ඇති සම්බන්ධතාවය: ⚙️
පහසුවෙන්ම Google Flow සහ Gemini හරහා දැන්ම මේක අත්හදා බලන්න පුළුවන්. AI Projects කරන, Prompting කරන අයට තමන්ගේ වැඩ කටයුතු (Workflows) වඩාත් ක්‍රමවත්ව එකම තැනකින් කරගන්න මේකෙන් අවස්ථාව ලැබෙනවා.
​Prompting කලාව ඉගෙනීමට ඇති අවස්ථාව: 📝
"Learn how to prompt" හරහා මේ නවීන මාදිලියෙන් නිවැරදිව වැඩක් ගන්නේ කොහොමද කියන එකත් Google විසින්ම කියා දෙනවා.
​ඔයත් Tech, Content Creation හෝ Coding කරන කෙනෙක් නම් Google ගේ මේ අලුත්ම පෙරළිය අනිවාර්යයෙන්ම මඟ නොහැරිය යුතු එකක්! 🚀

🎓 උසස් පෙළ නිමා කළ දරුවන් සඳහාපරිගණක සහතිකපත්‍ර පාඨමාලාව📅 පළමු කණ්ඩායම ආරම්භය➡️ ජනවාරි 29 – පෙබරවාරි 3⏰ උදැසන 10.00 ට📍 ස...
20/01/2026

🎓 උසස් පෙළ නිමා කළ දරුවන් සඳහා
පරිගණක සහතිකපත්‍ර පාඨමාලාව

📅 පළමු කණ්ඩායම ආරම්භය
➡️ ජනවාරි 29 – පෙබරවාරි 3
⏰ උදැසන 10.00 ට

📍 ස්ථානය
අනුරාද මොරවක අධ්‍යාපන ආයතනය

👨‍🎓 එක් කණ්ඩායමකට
ළමුන් 20 දෙනෙකු පමණක් (සීමිත ආසන)

📲 ලියාපදිංචි වීමට සහ වැඩි විස්තර සඳහා
“IT” යනුවෙන් සඳහන් කර
ඔබගේ නම
📞 074 017 2552 අංකයට WhatsApp කරන්න.

⭐ අපගේ පාඨමාලාවේ සුවිශේෂීත්වයන්

👉 නවීන පරිගණක වලින් සමන්විත,
එකවර සියලු දෙනාට භාවිතා කළ හැකි පරිගණක විද්‍යාගාරයක්

👉 සුදුසුකම් ලත්, පළපුරුදු දේශකයන් විසින් පාඨමාලාව මෙහෙයවීම

👉 Adobe Photoshop, Adobe Illustrator වැනි
වෘත්තීය මට්ටමේ මෘදුකාංග භාවිතයෙන් ඉගැන්වීම්

👉 පරිගණක පිළිබඳ මූලික දැනුමක් අවශ්‍ය නොවේ

👉 පාඨමාලාව අවසානයේ
වටිනා සහතික පත්‍රයක් ලබා දේ

මවුස් එක නැතුව වැඩ කරමුද?
09/01/2026

මවුස් එක නැතුව වැඩ කරමුද?

තවත් ආදරීය කණ්ඩායමක නික්ම යෑම 🥰🥰
13/07/2024

තවත් ආදරීය කණ්ඩායමක නික්ම යෑම 🥰🥰

විශ්ව විද්‍යාල තේරී පත් වූ දරුවන් සදහා අවශ්‍ය පරිගනක දැනුම ලභා දීමේ අරමුනෙන් අලුත් Course එකක් පටන් ගන්න හිතුව. මේකෙදි ම...
13/07/2024

විශ්ව විද්‍යාල තේරී පත් වූ දරුවන් සදහා අවශ්‍ය පරිගනක දැනුම ලභා දීමේ අරමුනෙන් අලුත් Course එකක් පටන් ගන්න හිතුව.

මේකෙදි මූලිකම මට්ටමේ ඉදල අවශ්‍ය සියලුම දේවල් ඉගැන්වෙනව.

විශ්ව විද්‍යාල තේරී පත් වූ දරුවන්ට මෙන්ම අවශ්‍ය දැනුම ලභා ගැනීමට අපේක්ෂිත ඕනෑම කෙනෙක්ට සහභාගී වෙන්න පුලුවන්.

මේ කණ්ඩායමට දරුවන් 25ක් පමණක් සහභාගී වීමට පුළුවන්.

ලියාපදිංචි වීමට සහ විස්තර ලභා ගැනීමට 077 66 09 641 අංකයට ඔබගේ නම සමග ICT යනුවෙන් Massage එකක් යොමු කරන්න.

අප ප්‍රදේශයේ ප්‍රථම වතාවට Adobe Premire Pro Video Editing උගන්වීම ආරම්භ කළා... ඒ සමගින් video editing field එකේ රැකියා අ...
22/05/2024

අප ප්‍රදේශයේ ප්‍රථම වතාවට Adobe Premire Pro Video Editing උගන්වීම ආරම්භ කළා...
ඒ සමගින් video editing field එකේ රැකියා අවස්ථාවන් සදහා දරුවන්ට අවස්තාථාව ලැබෙනු ඇත..

මේ වෘත්තියෙදි වැඩිපුරම සතුටු වෙන්න පුළුවන් අපි උගන්වන දේ වලින් දරුවන් ප්‍රයෝජන ගන්නව දකිද්දි....Graphic කොටස අවසන් කළ පස...
15/05/2024

මේ වෘත්තියෙදි වැඩිපුරම සතුටු වෙන්න පුළුවන් අපි උගන්වන දේ වලින් දරුවන් ප්‍රයෝජන ගන්නව දකිද්දි....
Graphic කොටස අවසන් කළ පසු ඔවුන් කළ පලමු නිර්මාණ කිහිපයක් පහතින් දාන්න හිතුන...
Speial Thanks - Dilshan Sanjeewa Gamage
eZone ITC Deniyaya

Address

Temple Road
Deniyaya
81500

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94776609641

Website

Alerts

Be the first to know and let us send you an email when eZone ITC Deniyaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to eZone ITC Deniyaya:

Share