A.I.O Mobile - Dambulla

A.I.O Mobile - Dambulla AIO Mobile we specialize in providing high-quality smartphones and expert repair services.

We have been in the business for quite a while now, and it that time we have not only managed to make close relationships with numerous suppliers all over the world, but also to recognize what people need. This means that we are always able to offer all the latest phones, great prices, reliable service, fast delivery and premium customer support.

Vivo Y31d 2026 එකේ features ටික මෙන්න 👇 අලුත්ම 4G budget king කෙනෙක් 😎🔋 Battery & Charging - ප්‍රධානම හයිලයිට් එක- 7200m...
14/05/2026

Vivo Y31d 2026 එකේ features ටික මෙන්න 👇 අලුත්ම 4G budget king කෙනෙක් 😎

🔋 Battery & Charging - ප්‍රධානම හයිලයිට් එක

- 7200mAh BlueVolt Battery - Vivo කියන්නේ 6 years battery health

- 44W FlashCharge - 1% ඉඳන් 50% ට 43 mins

- Bypass Charging - Game ගහද්දී heat අඩුයි

- Reverse charging support

- 45 hrs video, 68 hrs music, 13.2 hrs gaming, 14.5 hrs navigation

📱 Display

- 6.75" IPS LCD, 720 x 1570 pixels

- 120Hz refresh rate + 1250 nits peak brightness

- TÜV Rheinland Low Blue Light certified

⚡ Performance

- Snapdragon 6s 4G Gen 2 chipset, 6nm

- Android 16 + OriginOS 6

- 6GB/8GB RAM LPDDR4X + 6GB Extended RAM

- 128GB/256GB UFS 2.2 storage. SD card slot නම් නෑ

📸 Camera

- Rear: 50MP main f/2.0 + 2MP helper

- Front: 8MP f/2.1 selfie

- 1080p@30fps video recording

- Underwater photography support

🛡️ Build & Durability

- IP68/IP69 rating - 1.5m යට 30 min + high pressure water jets වලටත් ඔරොත්තු දෙනවා

- 219g, 8.4mm thickness

- Colors: Glow White, Starlight Gray

- Metallic camera module

🔊 Audio & Other

- Stereo speakers with 400% volume boost

- Side-mounted fingerprint

- Infrared port, USB-C 2.0 OTG

- No 3.5mm jack, No NFC

- WiFi, Bluetooth 5.1, Dual 4G SIM

7200mAh + IP69 combo එකත් එක්ක මේ price range එකට තියෙන tough ම phone එකක්.

Nubia V80 Plus Available Now Super Durable , Super Smart🔥📱🛡 ONE YEAR COMPANY WARRANTY TRCSL APPROVED💳AIO mobileG27 New B...
19/01/2026

Nubia V80 Plus Available Now
Super Durable , Super Smart🔥📱

🛡 ONE YEAR COMPANY WARRANTY TRCSL APPROVED
💳

AIO mobile
G27 New Bus stand Dambulla

🎉💐  AIO Mobile Dambulla! 💐🎉SnapPay විසින් Mathale දිස්ත්‍රික්කයේ සැප්තැම්බර් මාසයේ වඩාත්ම විකුණුම් කළ ඉහළම දායකයින් Top ...
09/10/2025

🎉💐 AIO Mobile Dambulla! 💐🎉

SnapPay විසින් Mathale දිස්ත්‍රික්කයේ සැප්තැම්බර් මාසයේ වඩාත්ම විකුණුම් කළ ඉහළම දායකයින් Top 5 අතරට ඔබේ විශ්වාසදායක AIO Mobile පත්වීම සැබවින්ම ඉහළ ජයග්‍රහණයකි! 🙌📱

ඔබගේ කැපවීම, පාරිභෝගික සේවාවේ උසස් භාවය සහ නවීන මොබයිල් විසඳුම් ලබාදීම පිළිබඳ අකල් නොවන කැපවීම මෙහි ප්‍රතිඵලයයි.

👏 අපි සියල්ලෝම ඔබ ගැන ගරු කරමු —
AIO Mobile Dambulla, ඔබේ අනාගතය තවත් උසස් ජයග්‍රහණවලට යොමු වේවා! 🚀

හීන හැබෑ කරගන්න තවදුරටත් Credit Card එකක් ඕනේ නෑ! 🙂Smart phone එකක් ගන්න හිතාගෙන හිටියට, වියදම ගැන හිතලා පසුබට වුණාද? Sn...
18/09/2025

හීන හැබෑ කරගන්න තවදුරටත් Credit Card එකක් ඕනේ නෑ! 🙂

Smart phone එකක් ගන්න හිතාගෙන හිටියට, වියදම ගැන හිතලා පසුබට වුණාද? Snap Pay එක්ක දැන් ඕනම කෙනෙක්ට, Redmi එක පහසුවෙන් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. පොඩි down payment එකක් දීලා, ඉතුරු ටික මාසෙට ටික ටික ගෙවන්න.

0779507866

හීන හැබෑ කරගන්න තවදුරටත් Credit Card එකක් ඕනේ නෑ! 🙂Smart phone එකක් ගන්න හිතාගෙන හිටියට, වියදම ගැන හිතලා පසුබට වුණාද? Sn...
18/09/2025

හීන හැබෑ කරගන්න තවදුරටත් Credit Card එකක් ඕනේ නෑ! 🙂

Smart phone එකක් ගන්න හිතාගෙන හිටියට, වියදම ගැන හිතලා පසුබට වුණාද? Snap Pay එක්ක දැන් ඕනම කෙනෙක්ට, Redmi එක පහසුවෙන් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. පොඩි down payment එකක් දීලා, ඉතුරු ටික මාසෙට ටික ටික ගෙවන්න.

0779507866

හීන හැබෑ කරගන්න තවදුරටත් Credit Card එකක් ඕනේ නෑ! 🙂Smart phone එකක් ගන්න හිතාගෙන හිටියට, වියදම ගැන හිතලා පසුබට වුණාද? Sn...
03/09/2025

හීන හැබෑ කරගන්න තවදුරටත් Credit Card එකක් ඕනේ නෑ! 🙂

Smart phone එකක් ගන්න හිතාගෙන හිටියට, වියදම ගැන හිතලා පසුබට වුණාද? Snap Pay එක්ක දැන් ඕනම කෙනෙක්ට, Redmi එක පහසුවෙන් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. පොඩි down payment එකක් දීලා, ඉතුරු ටික මාසෙට ටික ටික ගෙවන්න.
0779507866

26/08/2025

Honor 400 12GB 256GB 200MP Ai Camera රු.47500/- දිලා අරන් යන්න දැන්ම කතා කරන්න 0779507866

A.I.O Mobile - Dambulla

Note 14 Pro Plus දුරකතනය ඔබ වෙත එන්නේ IP68 Water Resistance සහතිකයත් සමගයි. ✅*මීටර් 1.5 ක් ගැඹුරු ජලයේ මිනිත්තු 30 ක් ගි...
19/08/2025

Note 14 Pro Plus දුරකතනය ඔබ වෙත එන්නේ IP68 Water Resistance සහතිකයත් සමගයි. ✅

*මීටර් 1.5 ක් ගැඹුරු ජලයේ මිනිත්තු 30 ක් ගිල්වා පරීක්ෂාකර ඇත

වැඩි විස්තර සඳහා: Rs149,000
Downpayment - Rs47000/=

Top Contributor of the MonthThank you for trusting us and purchasing your device from Us. A.I.O Mobile - Dambulla
08/08/2025

Top Contributor of the Month
Thank you for trusting us and purchasing your device from Us.
A.I.O Mobile - Dambulla

මුදල් ප්‍රශ්නයක් නැතුව Samsung Galaxy A16 5G එකක් SnapPay එක්ක දැන් ඔබට පහසුවෙන්ම මිලදී ගන්න පුළුවන්! රු. 25,369/- ක පොඩ...
01/08/2025

මුදල් ප්‍රශ්නයක් නැතුව Samsung Galaxy A16 5G එකක් SnapPay එක්ක දැන් ඔබට පහසුවෙන්ම මිලදී ගන්න පුළුවන්! රු. 25,369/- ක පොඩි මුලික ගෙවීමකින් පටන් අරන් ඉතිරිය පොඩ්ඩ පොඩ්ඩ ගෙවාගෙන යන්න.

වැඩි විස්තර සඳහා SnapPay අමතන්න!
📞 0779507866
AIO A.I.O Mobile - Dambulla

Address

G48-New Bus Stand
Dambulla
21100

Telephone

+94779507866

Website

Alerts

Be the first to know and let us send you an email when A.I.O Mobile - Dambulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to A.I.O Mobile - Dambulla:

Share