Apexion Institute

  • Home
  • Apexion Institute

Apexion Institute AI කියන්නේ Future එක නෙවෙයි... Present එක!�

🚀 අනාගතය ජයගන්න ඔබ සූදානම්ද? 𝗧𝗛𝗘 𝗔𝗜 𝗠𝗔𝗦𝗧𝗘𝗥 𝗖𝗢𝗨𝗥𝗦𝗘 ආරම්භ වේ! 🤖✨𝗔𝗜 තාක්ෂණයෙන් ලෝකය වෙනස් වන යුගයක, ඔබත් අලුත් වෙන්න. ඔබේ ස...
06/05/2026

🚀 අනාගතය ජයගන්න ඔබ සූදානම්ද? 𝗧𝗛𝗘 𝗔𝗜 𝗠𝗔𝗦𝗧𝗘𝗥 𝗖𝗢𝗨𝗥𝗦𝗘 ආරම්භ වේ! 🤖✨

𝗔𝗜 තාක්ෂණයෙන් ලෝකය වෙනස් වන යුගයක, ඔබත් අලුත් වෙන්න. ඔබේ සිහිනය කුමක් වුවත්, එය සැබෑ කරගන්න අවශ්‍ය නිවැරදි මගපෙන්වීම අපෙන්!

ඔබට තෝරාගත හැකි පාඨමාලා මාලාවන්:
✅ 𝐓𝐡𝐞 𝐀𝐈 𝐏𝐚𝐭𝐡 - තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ වන්න
✅𝐓𝐡𝐞 𝐂𝐫𝐞𝐚𝐭𝐨𝐫 𝐏𝐚𝐭𝐡 - නිර්මාණශීලී ලෝකයේ පෙරළියක් කරන්න
✅𝐘𝐨𝐮𝐭𝐡 𝐏𝐚𝐭𝐡 - තරුණ ඔබට නවීන කුසලතා ලබාගන්න
✅ 𝐃𝐢𝐠𝐢𝐭𝐚𝐥 𝐌𝐚𝐫𝐤𝐞𝐭𝐢𝐧𝐠 𝐏𝐚𝐭𝐡 - ඩිජිටල් වෙළඳපොලේ රජෙක් වෙන්න

අපගේ විශේෂත්වය:
🎓 𝗚𝗹𝗼𝗯𝗮𝗹𝗹𝘆 𝗿𝗲𝗰𝗼𝗴𝗻𝗶𝘇𝗲𝗱 𝗰𝗲𝗿𝘁𝗶𝗳𝗶𝗰𝗮𝘁𝗲 එකක් 𝙘𝙤𝙪𝙧𝙨𝙚 අවසානයේ.
🔥 𝗣𝗿𝗮𝗰𝘁𝗶𝗰𝗮𝗹 𝘀𝗸𝗶𝗹𝗹𝘀 + 𝗿𝗲𝗮𝗹 𝗲𝘅𝗽𝗲𝗿𝗶𝗲𝗻𝗰𝗲 (න්‍යායාත්මක දැනුමට එහා ගිය ප්‍රායෝගික පුහුණුව).

📅 ආරම්භය: මැයි 10 වනදා (10𝙩𝙝 𝙤𝙛 𝙈𝙖𝙮 )
⏳ 𝙇𝙞𝙢𝙞𝙩𝙚𝙙 𝙨𝙚𝙖𝙩𝙨 — 𝙝𝙪𝙧𝙧𝙮 𝙪𝙥! (සීමිත පිරිසක් පමණක් බඳවා ගැනේ).

📞 වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා දැන්ම අමතන්න හෝ WhatsApp කරන්න: 076 027 3857

𝘊𝘩𝘰𝘰𝘴𝘦 𝘠𝘰𝘶𝘳 𝘗𝘢𝘵𝘩. 𝘋𝘦𝘴𝘪𝘨𝘯 𝘠𝘰𝘶𝘳 𝘍𝘶𝘵𝘶𝘳𝘦. 𝘜𝘯𝘭𝘪𝘮𝘪𝘵𝘦𝘥 𝘎𝘳𝘰𝘸𝘵𝘩! 📈

🚀 අනාගතය වෙනස් කරගන්න Ready ද?AI, Creator, Youth & Digital Marketing paths වලින්ඔයාට fit වෙන එක තෝරලා skills develop කරග...
03/05/2026

🚀 අනාගතය වෙනස් කරගන්න Ready ද?

AI, Creator, Youth & Digital Marketing paths වලින්
ඔයාට fit වෙන එක තෝරලා skills develop කරගන්න අදම start කරන්න.

🎓 Globally recognized certificate එකක් course අවසානයේ
🔥 Practical skills + real experience
⏳ Limited seats — hurry up!

👉 දැන්ම join වෙන්න | Register Now

📩 Inbox කරන්න / Sign Up button එක click කරන්න
📲 WhatsApp: 071 343 1953

AI ලෝකයේ රහස් සරලව ඉගෙන ගන්න ඔබත් සූදානම්ද? 🚀Artificial Intelligence (AI) කියන්නේ මොකක්ද? ඒ හරහා ඔබේ වැඩකටයුතු පහසු කරගන...
27/03/2026

AI ලෝකයේ රහස් සරලව ඉගෙන ගන්න ඔබත් සූදානම්ද? 🚀

Artificial Intelligence (AI) කියන්නේ මොකක්ද? ඒ හරහා ඔබේ වැඩකටයුතු පහසු කරගන්නේ කොහොමද? මේ හැමදේම මුල සිට සරලව ඉගෙන ගන්න AI Asylum වෙතින් පවත්වන සුවිශේෂී වැඩමුළුවට අදම ලියාපදිංචි වන්න.

🗓 දිනය: 2026 මාර්තු 28

⏰ වේලාව: රාත්‍රී 8:00 ට

💻 මාධ්‍යය: Zoom (Online)

🎟 ලියාපදිංචිය: සම්පූර්ණයෙන්ම නොමිලේ!

⚠️ සීමිත පිරිසකට පමණයි අවස්ථාව ඇත්තේ!
ඔබේ ස්ථානය අදම වෙන් කරවා ගැනීමට දැන්ම අපට මැසේජ් එකක් එවන්න හෝ පහත අංකයට අමතන්න.

📞 වැඩි විස්තර සඳහා: 076 027 3857

සීමිත ආසන සංඛ්‍යාවක්! පළමු සිසුන් 𝟭𝟬𝟬 දෙනා සඳහා 𝟰𝟬% ක සුවිශේෂී වට්ටමක් ලබා ගන්න! 𝗔𝗜 ගැන මුල සිට සරලව ඉගෙන ගන්න. 🧠✨ 𝗨𝗻𝗹𝗼𝗰...
20/03/2026

සීමිත ආසන සංඛ්‍යාවක්! පළමු සිසුන් 𝟭𝟬𝟬 දෙනා සඳහා 𝟰𝟬% ක සුවිශේෂී වට්ටමක් ලබා ගන්න! 𝗔𝗜 ගැන මුල සිට සරලව ඉගෙන ගන්න. 🧠✨ 𝗨𝗻𝗹𝗼𝗰𝗸𝗶𝗻𝗴 𝘁𝗵𝗲 𝗦𝗲𝗰𝗿𝗲𝘁𝘀 𝗼𝗳 𝗔𝗜 𝘄𝗶𝘁𝗵 𝗔𝗜 𝗔𝘀𝘆𝗹𝘂𝗺.

𝗔𝗜 ගැන ඔයා දන්නේ මොනවාද? ඒක ඔයාගේ අනාගතයට කොහොමද බලපාන්නේ? 🤔

𝗔𝗜 𝗔𝘀𝘆𝗹𝘂𝗺 අපේ 𝗘𝘅𝗰𝗹𝘂𝘀𝗶𝘃𝗲 𝗔𝗜 𝗖𝗼𝘂𝗿𝘀𝗲 𝗜𝗻𝘁𝗿𝗼𝗱𝘂𝗰𝘁𝗶𝗼𝗻 𝗪𝗲𝗯𝗶𝗻𝗮𝗿 එක සමඟින් 𝗔𝗜 ගැන මුල සිට සරලව ඉගෙන ගන්න. කෘත්‍රිම බුද්ධිය ඔයාගේ වෘත්තියට, ව්‍යාපාරයට සහ ජීවිතයට කොහොමද බලපාන්නේ කියන එක දැනගන්න.

🚀 අපි මේ 𝘄𝗲𝗯𝗶𝗻𝗮𝗿 එකේදී කතා කරන දේවල්:
𝗔𝗜 කියන්නේ මොකක්ද? ඒක ක්‍රියා කරන්නේ කොහොමද?
විනාඩි කිහිපයකින් උසස් තත්ත්වයේ වීඩියෝ නිර්මාණය කරන්නේ කොහොමද?
ඔයාගේ ව්‍යාපාරයට සහ ඵලදායිතාවයට 𝗔𝗜 𝗰𝗵𝗮𝘁𝗯𝗼𝘁 එකක් යොදා ගන්නේ කොහොමද?

දැන්ම ලියාපදිංචි වී ඔයාගේ ස්ථානය වෙන් කරගන්න!
📅 දිනය: 𝗠𝗮𝗿𝗰𝗵 𝟭𝟴, 𝟮𝟬𝟮𝟲
🕘 වේලාව: 𝟵:𝟬𝟬 𝗣𝗠
🖥️ මාධ්‍ය: 𝗭𝗼𝗼𝗺
🎫 ඇතුළත් වීම: 𝗙𝗿𝗲𝗲 𝗥𝗲𝗴𝗶𝘀𝘁𝗿𝗮𝘁𝗶𝗼𝗻
වැඩි විස්තර: 𝟬𝟳𝟲 𝟬𝟮𝟳 𝟯𝟴𝟱𝟳

𝗔𝗜 ගැන ඔයා දන්නේ මොනවාද? ඒක ඔයාගේ අනාගතයට කොහොමද බලපාන්නේ? 🤔𝗔𝗜 𝗔𝘀𝘆𝗹𝘂𝗺 අපේ 𝙀𝙭𝙘𝙡𝙪𝙨𝙞𝙫𝙚 𝘼𝙄 𝘾𝙤𝙪𝙧𝙨𝙚 𝙄𝙣𝙩𝙧𝙤𝙙𝙪𝙘𝙩𝙞𝙤𝙣 𝙒𝙚𝙗𝙞𝙣𝙖𝙧 එක සම...
17/03/2026

𝗔𝗜 ගැන ඔයා දන්නේ මොනවාද? ඒක ඔයාගේ අනාගතයට කොහොමද බලපාන්නේ? 🤔

𝗔𝗜 𝗔𝘀𝘆𝗹𝘂𝗺 අපේ 𝙀𝙭𝙘𝙡𝙪𝙨𝙞𝙫𝙚 𝘼𝙄 𝘾𝙤𝙪𝙧𝙨𝙚 𝙄𝙣𝙩𝙧𝙤𝙙𝙪𝙘𝙩𝙞𝙤𝙣 𝙒𝙚𝙗𝙞𝙣𝙖𝙧 එක සමඟින් 𝘼𝙄 ගැන මුල සිට සරලව ඉගෙන ගන්න. කෘත්‍රිම බුද්ධිය ඔයාගේ වෘත්තියට, ව්‍යාපාරයට සහ ජීවිතයට කොහොමද බලපාන්නේ කියන එක දැනගන්න.

🚀 අපි මේ 𝙒𝙚𝙗𝙞𝙣𝙖𝙧 එකේදී කතා කරන දේවල්:

𝗔𝗜 කියන්නේ මොකක්ද? ඒක ක්‍රියා කරන්නේ කොහොමද?

විනාඩි කිහිපයකින් උසස් තත්ත්වයේ වීඩියෝ නිර්මාණය කරන්නේ කොහොමද?

ඔයාගේ ව්‍යාපාරයට සහ ඵලදායිතාවයට 𝗔𝗜 𝗰𝗵𝗮𝘁𝗯𝗼𝘁 එකක් යොදා ගන්නේ කොහොමද?

දැන්ම ලියාපදිංචි වී ඔයාගේ ස්ථානය වෙන් කරගන්න!

📅 දිනය: March 18, 2026
🕘 වේලාව: 9:00 PM
🖥️ මාධ්‍ය: Zoom
🎫 ඇතුළත් වීම: 𝙁𝙧𝙚𝙚 𝙍𝙚𝙜𝙞𝙨𝙩𝙧𝙖𝙩𝙞𝙤𝙣

වැඩි විස්තර: 076 027 3857

"𝗖𝗵𝗮𝘁𝗚𝗣𝗧 වලට වඩා පට්ට 𝗔𝗜 𝗧𝗼𝗼𝗹𝘀 තියෙනවා කියලා ඔබ දැන සිටියාද? 🤯🔥"තාක්ෂණය කියන්නේ හිතාගන්න බැරි වේගයකින් දියුණු වන දෙයක්. ...
15/03/2026

"𝗖𝗵𝗮𝘁𝗚𝗣𝗧 වලට වඩා පට්ට 𝗔𝗜 𝗧𝗼𝗼𝗹𝘀 තියෙනවා කියලා ඔබ දැන සිටියාද? 🤯🔥"

තාක්ෂණය කියන්නේ හිතාගන්න බැරි වේගයකින් දියුණු වන දෙයක්. ඔබ තවමත් ChatGPT විතරක් පාවිච්චි කරමින් ඉන්නවා නම්, ඔබ මේ සුපිරි අවස්ථාවන් මගහැර ගන්නවා විය හැකියි!

අද අපි ඔබට හඳුන්වා දෙන්නේ ඔබේ නිර්මාණශීලී වැඩ සහ වෘත්තීය ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළ හැකි ප්‍රබල 𝗔𝗜 𝗧𝗼𝗼𝗹𝘀 3ක්! 👇

"AI කියන්නේ අනාගතය නෙවෙයි, ඒක දැන් ඔබේ ඇස් පනාපිට සිදුවන වර්තමානයයි! 🌐🔥"ඔබ තවමත් AI කියන්නේ "පස්සේ ඉගෙන ගන්න පුළුවන් දෙය...
12/03/2026

"AI කියන්නේ අනාගතය නෙවෙයි, ඒක දැන් ඔබේ ඇස් පනාපිට සිදුවන වර්තමානයයි! 🌐🔥"

ඔබ තවමත් AI කියන්නේ "පස්සේ ඉගෙන ගන්න පුළුවන් දෙයක්" කියලා හිතනවා නම්, ඔබ දැනටමත් ලෝකයට වඩා ගොඩක් පිටුපසින් ඉන්නේ. අද ලෝකයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාර, නිර්මාණකරුවන් සහ වෘත්තිකයන් තමන්ගේ වැඩ පහසු කරගන්න AI තාක්ෂණය උපරිමයෙන් පාවිච්චි කරනවා.

දැන් තියෙන ප්‍රශ්නය ඔබ AI පාවිච්චි කරනවාද නැද්ද යන්න නෙවෙයි... ඔබ ඒක පාවිච්චි කරලා අනිත් අයට වඩා ඉදිරියට යනවාද, නැත්නම් පරණ ක්‍රම වලටම හිරවෙලා ඉන්නවාද යන්නයි. ⏳

ඔබත් AI තාක්ෂණය මුල සිට සරලව ඉගෙනගෙන, ඔබේ වෘත්තීය ජීවිතය හෝ ව්‍යාපාරය ඊළඟ මට්ටමට (Next Level) අරන් යන්න සූදානම්ද? 🚀

💡 AI Asylum - AI Mastery Course එක ඉතා ඉක්මනින් ආරම්භ වෙනවා!

මෙම පාඨමාලාවෙන් අපි ඔබට උගන්වන්නේ:
✅ AI භාවිතයෙන් නිර්මාණශීලී වැඩ කරන හැටි
✅ පැය ගණනක වැඩ විනාඩි කිහිපයකින් නිම කරන රහස්
✅ නවීනතම AI Tools හරියටම පාවිච්චි කරන ක්‍රමය
✅ AI භාවිතයෙන් කොහොමද මුදල් උපයන්නේ
✅ AI වලින් කොහොමද freelancer කෙනෙක් විදියට online business එකක් develop කරන්නෙ කියල දැනගන්න ,

ලියාපදිංචි වීමට සහ වැඩි විස්තර දැනගැනීමට අපේ පේජ් එක Follow කරලා දිගටම රැඳී සිටින්න. අනාගතය අදයි!✨️

📌️විශ්ව විද්‍යාල සිසුන්ට සහ පාසල් සිසුන්ට විශේෂයි.

☎️වැඩි විස්තර සදහා අමතන්න
📞0760273857 / 0768847282

Address

Colombo

Telephone

+94760273857

Website

Alerts

Be the first to know and let us send you an email when Apexion Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Apexion Institute:

Shortcuts

Share