21/03/2026
ඔයාත් කෝඩින් කරන කෙනෙක්ද? එහෙනම් මේක ඔයාට පට්ටම Chance එකක්! 💻✨ Professional Developers ලා පාවිච්චි කරන ලෝකයේ ප්‍රමුඛතම Tools දැන් ඔයාටත් ලබාගන්න පුළුවන්. Build your projects like a PRO! 🚀
මෙම Pack එකේ ඇතුළත් වෙන්නේ මොනවද?
🤖 AI Tools: GitHub Copilot Pro & GitKraken Pro.
☁️ Cloud Credits: AWS, Azure & DigitalOcean.
🛠️ Pro Tools: JetBrains IDEs & Datadog.
🌐 Free Domains: .tech, .me & Namecheap.
📚 Courses: Educative & Front End Masters.
🎨 Design & Productivity: Notion, Canva & Typeform.
And many more... 😍 🔗 Visit here for details: https://education.github.com/pack
තවත් බලා ඉන්න එපා! Pros ලා පාවිච්චි කරන tools පාවිච්චි කරලා අදම ඔයාගේ වැඩ පටන් ගන්න. 🚀
වැඩි විස්තර සඳහා දැන්ම අපව සම්බන්ධ කර ගන්න. 📞