05/08/2026
⭕👌මෙන්න විශේෂ මෙගා වාසියක් 🥳🤩
✨ මේ දවස්වල තියෙන දැඩි රස්නෙටත් විදුලි බලය නැති මොහොතටත්, ගමන් බිමන්වලටත් සුපිරිම විසඳුම! – UXI Solar Fan Lamp (BL-G450) ✨
විදුලිය විසන්ධි වීම් හමුවේ රස්නයෙන් සහ අඳුරෙන් පීඩා වින්ද කාලය ඉවරයි! 🤩 දැන් ඔබට හිරු එළියෙන්ම චාජ් කරගත හැකි high-quality multi-functional Solar Fan with LED Light & Mosquito Repellent එකක් අඩුවටම ලබාගන්න පුළුවන්.
🔥 විශේෂාංග සහ වාසි:
✅ 2 in 1 පහසුකම: Powerful Fan එකක් සහ දීප්තිමත් LED ලයිට් එකක් එකම උපාංගයකින්.
✅ Solar powered & USB Charging: හිරු එළියෙන් නොමිලේම චාජ් කරගන්න (Solar panel එකක් සහිතයි).
✅ මදුරු මර්දන තාක්ෂණය (Mosquito Repellent): රාත්‍රියට මදුරු කරදරයකින් තොරව සුවපහසුවට ඉන්න.
✅ 4 Speed Fan Control: ඔබට අවශ්‍ය පරිදි සුළං වේගය පාලනය කිරීමේ හැකියාව.
✅ Wall Mount & Table Top: මේසයක් මත තබා ගැනීමට මෙන්ම බිත්තියේ සවිකර ගැනීමටද හැක.
✅ Portable Design: පහසුවෙන් ඕනෑම තැනක රැගෙන යා හැක. Camping, Travel, Home emergency සඳහා ඉතාමත් සුදුසුයි.
මිල 6950/= 😍
☑️භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක ( Cash on delivery Available )
🟣ලංකාවේ ඕනෑම තැනකට ඩිලිවරි පහසුකම් ( Island wide delivery service )
🚚 ඔබගේ ඇණවුම වැඩ කරන දින 3ක් ඇතුළත නිවසටම ගෙන්වා ගන්න.
වැඩි විස්තර සදහා අපිව අමතන්න 0743190058 📞📩
බෝහෝවිට අප කාර්යබහුල බැවින් ඇමතුම ලබාගැනීමට නොහැකි වුවොත් whatsapp පණිවිඩයක් තැබීමට අමතක නොකරන්න 📞📩