27/11/2025
https://youtu.be/txK-40Niw30
Toshiba Estudio 255 / 256 / 257 series එකේ මැෂින් තවත් ඔයා ගන්න හිතන් ඉන්නවා නම් ගන්න එපා... ඔය වීඩියෝ එකේ තියෙන්නෙ මන් විසිට් කරපු මැෂින් එක්ක ෆියුසර් යුනිට් එකක්... මං මැෂින් එකට visit කරද්දී ඒ මැෂින් ඒක අරන් දවස් දෙකයි.. ඔන්න ඕකයි තත්වෙ.. දැන් ගොඩක් ඔය මැෂින් අටවලා තියෙන්නෙ..ගන්න කලින් හොඳට චෙක් කරලා ගන්න...