14/04/2024
"භවතු සබ්බ මංගලම් - රක්ඛංතු සබ්බ දේවතා
සබ්බ බුද්ධානුභාවේන - සදා සොත්තී භවන්තුතේ"
සුභ මංගල්‍යය වේවා - හැම දෙවියෝ රකීවා
මහත් බුදුගුණ බෙලෙන් - සියලු යහපත වේවා !
සුභ අලුත් අවුරුද්දක් වේවා ! 🙏❤️