Sri Jinarathana Technical College

  • Home
  • Sri Jinarathana Technical College

Sri Jinarathana Technical College නව යුගයට නව පියවරක්

29/12/2024

🌟 English Education Opportunities! 🌟

📚 පාඨමාලා වර්ගය:
• English Diploma Course
• English Beginner Course

📚 පාඨමාලා තොරතුරු:
- වැඩිදියුණු ඉංග්‍රීසි භාෂා සන්නිවේදන කුසලතා
- මූලික මට්ටම් සිට උසස් මට්ටම් දක්වා
- සුදුසුකම් ලත් සුහදශීලි ගුරුවරුන්
- රජයේ පිලිගත් සහතික පත්‍ර ලබාදීම

✨ විශේෂ සවිශේෂත්වයන්:
- තනි තනි අවධානය
- ප්‍රායෝගික කතා කිරීමේ වැඩසටහන්
- වෘත්තීය සන්නිවේදන පුහුණුව
- අවම පාඨමාලා ගාස්තුව වාරික වශයෙන් ගෙවීමේ හැකියාව.

🕒 පාඨමාලා විස්තර:
- කාලය: මාස 3 සහ 6
- සති අන්තය/සති දින
- වේලා: උදෑසන 9.00 - සවස 3දක්වා
- පරිජ්ජේද 4ක් දිනකට

📍 Location: https://maps.app.goo.gl/tGpFXk6EoUXBFNHv5

Limited Seats Available! 👥

📞 සම්බන්ධතා තොරතුරු:
- 0719751818 / 0742111818 / 0112396638
- දැනටම Registration විවෘත!

Grammar
English English
Diploma Beginner Education Opportunities A/L, O/L English

සාමාන්‍ය පෙළ, උසස් පෙළ අවසන් කර සිටින සිසුන්ට සහ විශ්ව විද්‍යාල උසස් අධ්‍යාපනය හදාරන සිසුන් මෙන්ම  ඔබගේ වෘත්තීය අනාගතය ව...
12/11/2024

සාමාන්‍ය පෙළ, උසස් පෙළ අවසන් කර සිටින සිසුන්ට සහ විශ්ව විද්‍යාල උසස් අධ්‍යාපනය හදාරන සිසුන් මෙන්ම ඔබගේ වෘත්තීය අනාගතය වෙනස් කරන සහ ව්‍යාපාරික කටයුතු පහසු කර ගැනීම සදහා Microsoft Office පාඨමාලාව! 📚💻

🔰 පාඨමාලා අන්තර්ගතය:
• Microsoft Word
• Microsoft Excel
• Microsoft PowerPoint
• Microsoft Access and Internet & Email

✨ විශේෂාංග:
• ප්‍රායෝගික පුහුණුව
• රජයේ පිලිගත් සහතික පත්‍රයක්
• පළපුරුදු ගුරුවරුන්
• නවීන පරිගණක විද්‍යාගාර පහසුකම්
• සීමිත ශිෂ්‍ය සංඛ්‍යාවක් පමණි.

📍 ස්ථානය: Sri Jinarathana Professional Technical Training Center https://g.co/kgs/DZMKB5D
📱 වැඩි විස්තර සඳහා: 0112386638 / 0742111818 / 0719751818
💰 ගාස්තුව: 15500/- වාරික වශයෙන් ගෙවීමේ පහසුව.

🎯 ඔබේ කාර්යාලීය කටයුතු සහ ව්‍යාපාර කටයුතු වඩාත් කාර්යක්ෂම කරගැනීමට අද දිනම ලියාපදිංචි වන්න!



13/10/2024

Phone Repair A-Z ඉගෙන ගෙන මසකට රු. 100,000/= වැඩි ආදායමක් උපයන්න ඉගෙන ගන්න ඔබත් දැන්ම ලියාපදිංචි වෙන්න.

ශ්‍රී ජිනරතන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ ජපන් භාෂා පාඨමාලාව සම්බන්ධ සම්පූර්ණ විස්තර මෙම විඩියෝවෙන් නරබන්න.
24/09/2024

ශ්‍රී ජිනරතන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ ජපන් භාෂා පාඨමාලාව සම්බන්ධ සම්පූර්ණ විස්තර මෙම විඩියෝවෙන් නරබන්න.

ජිවිතාර්ථ | Jeewithartha | EP - 754හරිත TV | ජාතික කෘෂිකර්ම හා පාරිසරික නාලිකාවHaritha TV (Dialog TV - No 16 | Peo TV - No 09)Haritha TV YouTube Channel - ht...

15/09/2024

Caregiver NVQ Level 3/4 Course

Introduction for Digital Marketing CourseThis is an Online CourseNext batch start date: Starting in October (Saturday) 0...
15/09/2024

Introduction for Digital Marketing Course

This is an Online Course
Next batch start date: Starting in October (Saturday) 03:00 PM – 05:00 PM
Course Duration: 02 Months

This course is conducted by Sri Jinarathana Vocational Technical Training Center in Sri Lanka.
In this course you will learn,

● Digital Media Marketing
● Branding Fundamentals
● Social Media Marketing
● Search Engine Optimization
● Google Ads and Google Analytics
● Email Marketing
● Digital Marketing Strategy

Official Certificate at the end of the course and after completing the Final Project.

Join with us to be a Best Digital Marketer!

Whatsapp group Link:

https://chat.whatsapp.com/HPXJhuDf4dWKNC3SqCTLl5

Call for More Information

011 244 0073 | 011 238 6638 | 071 975 1818 | 074 211 1818

ඩිජිටල් මාකටින් පාඨමාලාව

මෙය ඔන්ලයින් පාඨමාලාවකි
මීළඟ කණ්ඩායම ආරම්භක දිනය: ඔක්තොම්බර් (සෙනසුරාදා) 03:00 - 05:00 ප.ව.
පාඨමාලා කාලය: මාස 02

මෙම පාඨමාලාව ශ්රී ජිනරතන වෘත්තීය තාක්ෂණික පුහුණු මධ්යස්ථානය විසින් පවත්වනු ලැබේ.
මෙම පාඨමාලාවේදී ඔබ ඉගෙන ගනු ලබන්නේ,

ඩිජිටල් මාධ්ය අලෙවිකරණය
සන්නාම මූලික කරුණු
සමාජ මාධ්ය අලෙවිකරණය
සෙවුම් යන්ත්ර ප්රශස්තකරණය
Google දැන්වීම් සහ Google Analytics
විද්යුත් තැපැල් අලෙවිකරණය
ඩිජිටල් අලෙවිකරණ උපාය මාර්ග

පාඨමාලාව අවසානයේ සහ අවසාන ව්යාපෘතිය සම්පූර්ණ කිරීමෙන් පසු නිල සහතිකය.

හොඳම ඩිජිටල් අලෙවිකරුවෙකු වීමට අප හා එක්වන්න!

Whatsapp Group Link:

https://chat.whatsapp.com/HPXJhuDf4dWKNC3SqCTLl5

වැඩි විස්තර සඳහා අමතන්න

011 244 0073 | 011 238 6638 | 071 975 1818 | 074 211 1818


ඉංග්‍රීසි භාෂාව මුලසිට සරලව හැදෑරීමට බලාපොරොත්තු වන සිසුන් සදහා සුවිශේෂි පාඨමාලාවක් ලෙස මෙම පාඨමාලාව පැවැත්වේ. මූලික දැන...
12/09/2024

ඉංග්‍රීසි භාෂාව මුලසිට සරලව හැදෑරීමට බලාපොරොත්තු වන සිසුන් සදහා සුවිශේෂි පාඨමාලාවක් ලෙස මෙම පාඨමාලාව පැවැත්වේ.

මූලික දැනීමක් නැති එහෙත් ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමට කැමති සියලුම දෙනාට මෙම පාඨමාලාව සදහා සම්බන්ධ වීමට හැකියාවක් ඇත.

ඉංග්‍රීසි භාෂාවේ ප්‍රාථමික මට්ටමේ සිට පියවරෙන් පියවර තනියම ඔබට ඉංග්‍රීසි භාෂාව කතා කිරීම සහ ලිවීමට අවශ්‍ය වන නවීන ක්‍රමවේද මේ සදහ යොදා ගන්නා අතර ඉංග්‍රීසි උපාධිදාරි තරුණ සුහදශීලි ගුරු මණ්ඩලයක් විසින් මෙම පාඨමාලාව මෙහෙය වනු ලබයි.

පාඨමාලාව අවසානයේ රජයේ පිලිගත් ශ්‍රී ජිනරතන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය මගින් ලබා දෙනු ලබන වටිනා සහතිකයක් ද පිරිනැමේ.

ඔබත් දැන්ම අයදුම් කර ඔබේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගෙන ලෝකය දිනන් අප සමග එක් වන්න.
වැඩි විස්තර whatsApp 0742111818/0719751818

SPOKE ENGLISH COURSE චතුරව ඉංග්‍රීසි භාෂාව හැසරවීමට ඔබත් කැමතිද  ? ඔබත් දැන්ම ලියාපදිංචි වෙන්න රජයේ පිලිගත් ශ්‍රී ජිනරතන...
10/09/2024

SPOKE ENGLISH COURSE
චතුරව ඉංග්‍රීසි භාෂාව හැසරවීමට ඔබත් කැමතිද ?

ඔබත් දැන්ම ලියාපදිංචි වෙන්න රජයේ පිලිගත් ශ්‍රී ජිනරතන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ ඉංග්‍රීසි භාෂා පුහුණු පාඨමාලාව සමග.

#මූලික දැනුමක් අවශ්‍ය නොවේ.

#ඔබේ දැනුම අනුව වෙන වෙනම කණ්ඩායම් ගත කර තනි තනිව අවධානය යොමු කරමින් පාඨමාලාවේ ඉගැන්වීම් සිදු කරනු ලබයි.

#මෙය ඉංග්‍රීසි කතා කිරීම අරමුණු කරගත් පාඨමාලාවක් උවද ඔබ නොදන්නා නවීන ව්‍යාකරණ ද පුහුණුව කරණු ඇත.



https://www.facebook.com/100057269896990/posts/1013198757265778/
03/09/2024

https://www.facebook.com/100057269896990/posts/1013198757265778/

SPOKE ENGLISH COURSE
චතුරව ඉංග්‍රීසි භාෂාව හැසරවීමට ඔබත් කැමතිද ?

ඔබත් දැන්ම ලියාපදිංචි වෙන්න රජයේ පිලිගත් ශ්‍රී ජිනරතන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ ඉංග්‍රීසි භාෂා පුහුණු පාඨමාලාව සමග.

#මූලික දැනුමක් අවශ්‍ය නොවේ.

#ඔබේ දැනුම අනුව වෙන වෙනම කණ්ඩායම් ගත කර තනි තනිව අවධානය යොමු කරමින් පාඨමාලාවේ ඉගැන්වීම් සිදු කරනු ලබයි.

#මෙය ඉංග්‍රීසි කතා කිරීම අරමුණු කරගත් පාඨමාලාවක් උවද ඔබ නොදන්නා නවීන ව්‍යාකරණ ද පුහුණුව කරණු ඇත.



31/08/2024

රජයේ විදේශ රැකියා ප්‍රතිපත්තිය මත දැනට ලැබී ඇති හා ඉදිරියට ලැබීමට නියමිත සාත්තු සේවක, සේවිකා රැකියා අවස්ථා සදහා දැන් ගංගාරමය ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලයේ NVQ 3/4 පාඨමාලාව සදහා ඔබත් අදම අයදුම් කර ඉහල වැටුපකට ජාත්‍යන්තර රැකියා සිහිනයේ පලමු අඩිතාලම සාර්ථකව සපූරා ගැනීම සදහා එක්වන්න.

ජපානය, නවසීලන්තය, ඕස්ට්‍ර්ලීයාව, යුරෝපීය, රුමේනියාව, මැලේසියා, සිංගප්පූරුව, කොරියාව, කැනඩාව ආදී රටවල ඉහල වැටුපකට රැකියා අවස්ථා ඇත.

Caregiver පාඨමාලාව හදාරන අතරතුර ජපන්, කොරියානු, ඉංග්‍රීසි වැනි භාෂා පාඨමාලා හැදෑරීමට ද හැකියාව ඇත.

පාඨමාලාව සදහා ලියාපදිංචි වීමට කැමති සිසුන් පහත whatsApp link එක ඔස්සේ whatsApp Group එකට සම්බන්ධ වෙන්න.

https://chat.whatsapp.com/Jyhg4FX2kPp8O7OpOLdnp9

Address

NO 142, Sri James Peiris Mawatha

00200

Opening Hours

Monday 09:00 - 04:00
Tuesday 09:00 - 04:00
Wednesday 09:00 - 04:00
Thursday 09:00 - 04:00
Friday 09:00 - 04:00
Saturday 09:00 - 04:00
Sunday 09:00 - 04:00

Telephone

+94742111818

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Jinarathana Technical College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sri Jinarathana Technical College:

Shortcuts

Share