Samitha Deniyage - සමිත දෙණියගේ

Samitha Deniyage - සමිත දෙණියගේ Hi, I'm a Software Engineer | Videogame Director | Content Creator

පාසල් ජීවිතය කියන්නේ ගොඩක් සුන්දර මතකයක්. "යනකොට එපා වුණු ඒ උනත් දැන් යන්න ආස හිතෙන එකම තැන ඉස්කොලේ විතරයි"ඒ විදිහට මගේත...
17/03/2025

පාසල් ජීවිතය කියන්නේ ගොඩක් සුන්දර මතකයක්. "යනකොට එපා වුණු ඒ උනත් දැන් යන්න ආස හිතෙන එකම තැන ඉස්කොලේ විතරයි"

ඒ විදිහට මගේත් එක්ක කිව්වේ පසුගිය දිනක "ආයෙමත් ලුම්බිණියට" වැඩසටහනට සහභාගී වුණු අපේ ලුම්බිණි ආදි ශිෂ්‍යයෙක්.

ඒ හැමෝගෙම පාසල් මතකයන් වගේම එදා දවසේ සිදු වුණු සුවිශේෂී සිදුවීම් ගොඩක් එක්ක මම සහභාගී වුණු ආයෙමත් ලුම්බිණියට වැඩසටහන ගැන මම වාර් තා වීඩියෝ පටයක් නිර් මාණය කළා.

එදා දවසේ පාසලේ ගතවුණු හෝරා කිහිපය පුරාවටම අවුරුදු ගාණක පාසල් ජීවිතය ඇතුලේ මම ආයෙමත් අතරමන් වුණා. යාලුවෝ යෙහෙලියෝ එක්ක ගත කරපු ඒ සුන්දර ජීවිතය ගැන රූපරාමු එකින් එක මගේ ඇස් ඉදිරිපිට ආයෙමත් දිග හැරෙන්න පටන් ගත්තා.

වැරදි කරලා, දඟවැඩ කරලා ගුටි කාලා දණගහගෙන හිටපු තැන් දකිනකොට මගේ ගුරුවරු ගැන පුදුමාකාර ගෞරවයක් හිතට දැනුණා. අපිව හරියට හදන්න, ලෝකයට වැඩදායී හොඳ පුද්ගලයෙකු දායාද කරන්න නේද එදා අපිව දණගස්සවලා තිබුණේ කියන හැඟීම මට ඒ වෙලේ තදිනම දැනුණා.

මම දන්නවා මට විතරක් නෙවෙයි මේ හැඟීම එදා ආයෙමත් ලුම්බිණියට ආපු ගොඩක් දෙනෙකුට තිබුණා.

මගෙත් එක්ක පුංචි කාලේ ඉඳලා ඉස්කොලේ පන්තිවල හිටපු හැමොටම එදා ආයෙමත් ලුම්බිණියට එන්න බැරි උනා. හැබැයි එදා ආපු පුලස්ති, ඩිනුශ, රාජුඩීන්, අසේල එක්ක මම ඔන්න ඒ හැමෝටම බලන්න එදා දවස ගැන මේ වීඩියෝ පටය අරගෙන එනවා.

මම එක ඉල්ලිමක් කරන්න කැමතියි. අපිත් එක්ක ඉස්කොලේ හිටපු හැමොටම පෙන්න මේ විඩියෝපටය ශරෙ කරන්න. මම ඔබත් එක්ක මේ මතකයන් බෙදා හදා ගන්නවා වාගේ ඔබත් ඔබේ මිතුරන් එක්ක මේ මතකයන් බෙදා හදා ගන්න.

වීඩියෝ පටය බලලා ඉවර උනාට පස්සේ ඉස්සරහටත් මේ වගේ සුන්දර වීඩියෝ නරඹන්න මතක් කරලම මගේ යූටියුබ් නාළිකාවත් සුබ්ස්ක්‍රයිබ් කරන්න.

මේ තියෙන්නේ ඒ වීඩියෝ පටය
https://youtu.be/fA3ChIlBlJ0

06/03/2025

Ever wondered what it really means to be a cosplayer? 🤔 In this exclusive interview, I had the chance to sit down with a passionate Sri Lankan cosplayer who shared her journey, struggles, and pro tips for aspiring cosplayers!

🔹 What drives cosplayers to bring characters to life?
🔹 How much effort goes into crafting the perfect look?
🔹 What advice do they have for newcomers?

💡 This clip is just a glimpse! There’s so much more to discover about the world of cosplay. 🎉 Watch the full interview on YouTube to dive deeper into the cosplay lifestyle and be inspired by their dedication!

📺 Full Video Here: https://youtu.be/Tzpu6iiupfQ

✨ Tag a cosplayer friend & share this with fellow cosplay lovers! Let’s spread the love for this incredible art form. ❤️

🎭 The Untold Story of Cosplayers – An Exclusive Interview! 🎬Hello, cosplayers and cosplay lovers!Recently, I had the inc...
25/02/2025

🎭 The Untold Story of Cosplayers – An Exclusive Interview! 🎬

Hello, cosplayers and cosplay lovers!

Recently, I had the incredible opportunity to interview a passionate Sri Lankan cosplayer who has attended numerous cosplay events over the years. The one question that kept running through my mind was: What does it truly mean to be a cosplayer? 🤔✨

Her name is Disuri Avishka

In this interview, she opens up about:
🎭 The life of a cosplayer and what drives her passion
📌 How she chose this path and what cosplay means to her
💡 Exclusive tips and tricks for new cosplayers looking to level up their craft

After this deep and inspiring conversation, I gained a newfound respect and admiration for cosplayers around the world. I never realized the dedication, effort, and passion behind bringing beloved characters to life, even for just a single day.

So, I dedicate this video to all the cosplayers out there—those who sacrifice their time, energy, and money just to bring joy to others. You make the world more magical by turning dreams into reality, even for just a few moments.

🎥 Watch the full interview here:
https://youtu.be/Tzpu6iiupfQ

💬 Want to share your cosplay journey? I’d love to interview more cosplayers and hear your stories. Let’s give the world a closer look at the dedication behind cosplay! Drop a comment or DM me if you’re interested.




12/02/2025

අද මම මේ වීඩියෝ එකෙදි ඔබට අරගෙන එන්නේ මට අහම්බෙන් වගේ මුණු ගැසුණු මැනුඑලා මෙනවියගේ කතාවයි.

ඉතාලි දේශයේ ඉපදී ලංකාවට පැමිණ ව්‍යාපාර කටයුතු ආරම්භ කොට අපේ රටේ ආර් ථිකයට ශක්තියක් දෙන ඒ දිරිය කාන්තාවගේ කතාවයි මේ.

මේ වැඩසටහනේ සම්පූරණ වීඩියෝව සමිත දෙණියගේ යූටියුබ් නාලිකාවෙන්.
Full Video : https://youtu.be/D1JPRidp9gE

11/02/2025

මොනවද මේ ඇනිමේ චරිත වලටම විශේෂ වුණු ඒ වීරත්වය? දැනගන්න කැමතිද?

මේ වැඩසටහනේ සම්පූරණ වීඩියෝව සමිත දෙණියගේ යූටියුබ් නාලිකාවෙන්.
Full Video : https://youtu.be/D1JPRidp9gE

10/02/2025

මම කාටුන් වලට කැමති නිසාම නෙවෙයි ඇනිමේ වලට කැමති. ඇනිමේ ඇවිල්ලා වෙනම දෙයක්.

මෙහෙම කියන්නේ මට Anime.lk සමූහයේ නත්තල් සාදයේදී මුණගැසුණු ශශී වික්‍රමගේ. බලන්නකෝ ඇයි ශශී මෙහෙම කියන්නේ කියලා.

මේ වැඩසටහනේ සම්පූරණ වීඩියෝව සමිත දෙණියගේ යූටියුබ් නාලිකාවෙන්.
Full Video : https://youtu.be/D1JPRidp9gE

09/02/2025

පසුගිය දවසක මට පුලුවන් වුණා ඇනිමේ.එල්ක් සමූහයෙන් පැවැත්වුණු ඔවුන්ගේ නත්තල් සාදයට සහභාගී වෙන්න.

ඉතින් මෙතනදී මට මුණගැසුනු අපේ පුංචි නංගියෙක් එයාගේ ඇනිමේ පිළිබඳ අත්දැකීම මේ විදිහට මගේත් එක්ක බෙදා හදා ගත්තා.

බලාගෙන ගියාම මේ නංගි කියන කතාවත් ඇත්ත.

මේ වැඩසටහනේ සම්පූරණ වීඩියෝව සමිත දෙණියගේ යූටියුබ් නාලිකාවෙන්.
Full Video : https://youtu.be/D1JPRidp9gE

09/02/2025

ඉතින් මෙන්න මේ ප්‍රශ්නයට අද පිළිතුරු ලබා දෙන්නේ ලංකාවේ තියෙන ලොකුම ඇනිමේ සමූහයේ ඇඩ්මින් වරයෙකු වන ඉශාද ප්‍රනාන්දු මහත්මයා.

මේ වැඩසටහනේ සම්පූරණ වීඩියෝව සමිත දෙණියගේ යූටියුබ් නාලිකාවෙන්.
Full Video : https://youtu.be/D1JPRidp9gE

08/02/2025

ඒ විදිහට මගේත් එක්ක කිව්වේ මේ වෙනකොට ලංකාවේ තියෙන ලොකුම ඇනිමේ සමූහයේ ප්‍රජා කළමණාකරු මාක් වීරසිංහ මහත්මයා.

මේ වැඩසටහනේ සම්පූරණ වීඩියෝව සමිත දෙණියගේ යූටියුබ් නාලිකාවෙන්.
Full Video : https://youtu.be/D1JPRidp9gE

07/02/2025

නිකමට හිතලා බැලුවද කොහොමද මේ ඇනිමේ ගැන ඉස්කොලෙදි කතා වෙන්නේ කියල?

එහෙනම් බලන්නකෝ මේ පුංචි මල්ලිගේ පිළිතුර.

මේ වැඩසටහනේ සම්පූරණ වීඩියෝව සමිත දෙණියගේ යූටියුබ් නාලිකාවෙන්.
Full Video : https://youtu.be/2WFbvQtIHx8

Address

Maharagama
Colombo

Alerts

Be the first to know and let us send you an email when Samitha Deniyage - සමිත දෙණියගේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Samitha Deniyage - සමිත දෙණියගේ:

Share