22/09/2026
🚀 AI Tools වලින් Code ලියන කෙනෙක් වෙන්න නෙවෙයි…
AI Tools වලින් වැඩ ගන්න දන්න Software Engineer කෙනෙක් වෙන්න!
🔰 අද Software Engineering කියන්නේ තමන්ගේ අතින් හැම Code Line එකක්ම ලියන එක විතරක් නෙවෙයි.
✨ AI Tools භාවිතා කරලා Real-World Software Products Design කරන්න, Build කරන්න, Test කරන්න, Deploy කරන්න සහ Scale කරන්න දන්න එකත් Modern Software Engineer කෙනෙක්ගේ වැදගත් skill එකක්.
✨ ඒ නිසා AI එකෙන් Code Generate කරගන්න විතරක් ඉගෙනගන්න එපා.
AI එක්ක ඔයාගෙ Engineering Skills Up කරගන්න බැරුව ඉන්න ඔයාට එන්න අපි උදව් කරන්නම්