17/08/2026
⚠️ ඔබ link එකක් click නොකළත් ඔබගේ phone එකට cyber threat එකක් එන්න පුළුවන් කියලා දන්නවාද?
හැම cyber attack එකක්ම suspicious link එකක්, file එකක්, හෝ app එකක් download කිරීමෙන්ම පටන් ගන්නේ නැහැ.
Zero-Click Attacks කියන්නේ ඔබ කිසිවක් click නොකළත්, සමහර අවස්ථාවලදී device එකට බලපෑම් කිරීමට උත්සාහ කරන advanced cyber threats වර්ගයක්. 📱
WhatsApp වැනි messaging apps භාවිතා කරන විටත් smartphone security එක seriously ගන්න එක වැදගත්.
🛡️ ESET Mobile Security සමඟ ඔබගේ Android එකට smart protection එකක් ලබාදෙන්න:
✅ Malicious apps සහ mobile threats වලින් protection
✅ Fake websites සහ phishing scams වලින් protection
✅ Online banking & payments සඳහා extra security
✅ App Lock සහ Anti-Theft features
✅ Device scanning සහ security reports
හැම threat එකක්ම ඔබට පෙනෙන්නේ නැහැ.
ඒ නිසා protection එකත් visible වෙන්න ඕනේ නැහැ , එය always working වෙන්න ඕනේ.
📌 Phone එක සහ apps නිතර update කරගෙන යන්න.
📌 Unknown links, files සහ apps වලින් වළකින්න.
📌 ESET Mobile Security සමඟ ඔබගේ digital life එක ආරක්ෂා කරගන්න.
🛒 Buy your activation key:
https://shop.eset.lk/index_popup.php
⬇ Download from Google Play:
https://play.google.com/store/search...
ESET software provides advanced proactive antivirus protection. Download the award-winning ESET Internet Security now!