Singha Multimedia Creations (SMC)

Singha Multimedia Creations (SMC) Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Singha Multimedia Creations (SMC), #111/1/1, Moraketiya, Pannipitiya, Colombo.

10/10/2022

පුලුවන් කෙනෙක් කැමති කෙනෙක් පුලුවන් උදව්වක් කරන්න
_______________________________________

වැඩි විස්තර ඕනෙනන් කතා කරන්න

අවුරුදු 15 වකුගඩු දෙකට විෂබීජ ගිහින් වකුගඩු කැඩිලා යනවා
බද්ද කිරීමට ඕ පොසිටිව් වකුගඩ්ඩක් ඕන
දින තුනෙන් තුනට ලේ පිරිසිදු කරනවා
එක්වරක් කරාපිටියට ලෙඩාව අරගෙන බස් එකේ යන්න 2500-3000 අතර වියදමක් යනවා
ත්‍රීවීලර් එකේ 8000 යනවා
පව් දෙයියනේ අද ලෙඩාලග ඉන්නෙ මම නිදිමතයි කියනවා නින්ද යන්නෙ නැ වාඩිවෙලා ඉන්න බෑ කොන්ද රිදෙනවලු හුස්ම ගන්න බෑ කියලා අඩනවා එක අතක වැලමිට ඇතුල්පැත්තෙන් අත වයිබ්‍රේඩ් වෙනවා මොන දුකක්ද මේ විදින්නෙ පින් කැමති අයෙක් පුලුවන් උදව්වක් කරන්න 🙏🙏🙏🙏
0762851255
0720785253
ඌරගස්මංහන්දිය

උපුටාගෙන පලකරණ ලදී 🙏

10/10/2022

අසිත් මුතුකුමාර ජයරත්න
2021 ආසියාවේ හොඳම ගුරුවරයා
2022 Global Excellent Award
2022 Education Icon Award සම්මාන ගණනාවකින් පිදුම් ලැබු තරුණ ගුරුවරයා...❤

මෙවැනි ගුරු භවතුන් දහස් ගණනින් පහළ වේවා ! 🙏

07/10/2022
07/10/2022

🇱🇰 ❤️ 🙏
.....................







🇱🇰

📷 credit to respective owner

12/09/2022

හැමෝටම මෙහෙම කොච්ල හම්බෙන් නෑ ❤️ Thank You coach Silverwood ❤️

11/09/2022

🇱🇰 ❤️ 🙏
.....................







🇱🇰

📷 credit to respective owner

11/09/2022

Feel the Nature
•••••©️•••••









📸 Credit to Respective Owner

Sri Lanka 🇱🇰

11/09/2022

Visit Sri Lanka ❤️🙏

Address

#111/1/1, Moraketiya, Pannipitiya
Colombo
10230

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 16:00

Telephone

+94 112 848 948

Alerts

Be the first to know and let us send you an email when Singha Multimedia Creations (SMC) posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share