𝕋𝕙𝕖 𝕊𝕠𝕦𝕝

𝕋𝕙𝕖 𝕊𝕠𝕦𝕝 Enjoy Your Life Every Moment...💗

14/08/2025

ජීවිතේට
සමහර දවස් එනවා
ඒ දවස් එක්ක
අපි කේන්තියෙන් ඉන්න
ඒකට හේතුවක්
දන්නෙත් නැති
කියාගන්නත් බැරි
ඒ දවස් වලට
හොඳම දේ තමයි
කාලයට ඉඩදෙන එක
මොකද
නරකම දවසකට වුනත්
තියෙන්නේ
පැය විසිහතරයි...☘

-මීරා-


26/06/2025

හැමදාම ලෙස අදත්
මමයි වැරදිකාරයා
නොකෙරූ වරද පිළිගනිමින්
දැනුදු
නිවැරදිකාර ඔබේ
ඇමතුමක් එනතුරා
බලා හිඳිමි මා…🍂

-මීරා-


Address

Colombo
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when 𝕋𝕙𝕖 𝕊𝕠𝕦𝕝 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to 𝕋𝕙𝕖 𝕊𝕠𝕦𝕝:

Share