20/07/2026
ශ්රී ලංකාවෙ වැඩිම 🅰️,🅱️ ප්රතිශතය සහිත තොරතුරු තාක්ෂණ පන්තිය නිර්මාණය කලෙමු.
අපිත් ලොකුයි...
අපේ ප්රතිඵලත් ලොකුයි..😎
මුළු ළමයි 66යි.ඒකෙන්
🅰️ - 37
🅱️ - 22
කිසිදු සිසුවෙක්ට F හෝ S සාමාර්ථ නොමැත.❌