07/10/2023
POS Software.
ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය POS මෘදුකාංග පද්ධතිය ලබා ගැනීමට අපව සම්බන්ධ කරගන්න.
අපගේ මෘදුකාංග පද්ධතියෙන් ඔබේ ව්‍යාපාරයට ලැබෙන වාසි.
✍ඕනෑම අයෙකුට ඉතාමත් පහසුවෙන් ක්‍රියාකිරීමට හැකිවීම. (User Friendly).
✍තොග කළමනාකරණය .
✍සැපයුම්කරුවන්ගේ හා පාරිභෝගික දත්ත කළමනාකරණය .
✍ණයකරුවන් හා ණයහිමියන්ගේ වාර්තා කලමණාකාරනය.
✍ආපසු ලැබීම් සහ සැපයුම්කරුවන්ට නැවත ලබා දීම් ගණනය කල හැකි වීම.
✍පැමිණීමේ ලේඛණ කළමනාකරණය කල හැකි වීම.
✍සිංහල / ඉංග්‍රීසි හෝ දමිළ භාෂා වලින් භාවිතා කල හැකි වීම.
✍ඇතුලත් කළ හැකි භාණ්ඩ ප්‍රමාණය සීමා රහිත වීම.
✍දෛනික, මාසික සහ වාර්ෂික සියළුම වෙළඳ වාර්තා(Reports)ඕනෑම මොහොතක සවිස්තරාත්මකව ලබා ගැනීමේ හැකියාව.
✍බාර් කෝඩ් පහසුකම සමගින් බිල්පත් නිකුත් කිරීමේ කාලය වඩා වේගවත් වීම.
✍චෙක් පත්, කාඩ්පත් හා මුදල් මගින් ගෙවීම් ලබාගැනීමේ පහසුකම.
✍භාණ්ඩ අවසන්වීමට ළගාවන විට මෘදුකාංගය මගින් එය පෙන්නුම් කිරීම.
✍බිල්පත් මුද්‍රණය හා හානිවූ තොග සම්බන්ධ වාර්තා ලබාගැනීමේ පහසුකම.(wastage Reports).
✍ඕනම ස්ථානයක සිට ව්‍යාපාර කටයුතු බලාගැනීමේ හැකියාව.
✍එකවර කිහිප දෙනෙකුට භාවිතා කිරීමේ හැකියාව - Multi-user with permission control.
✍වට්ටම්, TAX,VAT,Gifts Items.
ඇතුළු දිනෙන් දින අළුත් වන සේවා රැසක්ම දැන් ඔබේ අතට.
👉හාඩ්වෙයාර් වෙළඳසැල්.
👉නිමි ඇඳුම් වෙළඳසැල්.
👉ග්‍රොසරි වෙළඳසැල්.
👉සුපර්මාර්කට්.
👉ජංගම දුරකතන වෙළඳසැල්.
👉වාහන අමතර කොටස් විකුණුම් ආයතන.
👉රෙස්ටුරන්ට්.
👉සැලෝන්.
👉ෆාමසි.
👉පොත් වෙළඳසැල්.
👉පාවහන් වෙළඳසැල් සහ ඕනැම ව්‍යපාරික ස්ථානයකට ගැලපෙන පරිද්දෙන් දැන්
✔️ආකර්ෂණීය බව, උසස් නිමාව.
✔️නිරන්තර යාවත්කාලීන කිරීම්.
✔️ඔබගෙ අවශ්‍යතාවය පරිදි සකස් කර දිම.
✔️ඡිවිත කාලය පුරා වගකිම. (Free installation, Update And Guideline)
ඇතුලු තවත් පහසුකම් රැසක් සමගින් අලෙවියෙන් පසු විශිෂ්ට හා සුහදශීලි සේවාවක් ලබා දීමට බැදී සිටින්නෙමු.
ගුණාත්මකබවින් හා විශ්වාසනීයත්වයෙන් වැඩි ඉතාමත් අඩු මුදලකට සම්පූර්ණ POS System එක idiib වෙතින්,
📞අවැඩි විස්තර සඳහා අමතන්න. +94 76 271 6948, +94 78 677 5022
Whatsapp 👇👇 +94 76 549 5738, +94 78 677 5022
https://wa.me/message/VQIPITQSPWPRF1
✉️E-mail [email protected] | [email protected] | [email protected]