𝐊𝐚𝐒𝐮𝐍 𝐒𝐚𝐑𝐚𝐍𝐆𝐚

  • Home
  • 𝐊𝐚𝐒𝐮𝐍 𝐒𝐚𝐑𝐚𝐍𝐆𝐚

𝐊𝐚𝐒𝐮𝐍 𝐒𝐚𝐑𝐚𝐍𝐆𝐚 Hii... Gusy

08/08/2023
09/06/2023

🖇️🙂

🖤ආදරය ඔප්පු කරන්න ඇදක් උඩට නැගපු කෙල්ල බඩුවක් වෙනකොට,🖤ඒ කෙල්ලව ඒ තත්වෙට ගෙනාව එකා පොරක් වෙනකොට,🖤අපෝ බන් ඕකිව බදින්න එපා....
22/03/2023

🖤ආදරය ඔප්පු කරන්න ඇදක් උඩට නැගපු කෙල්ල බඩුවක් වෙනකොට,

🖤ඒ කෙල්ලව ඒ තත්වෙට ගෙනාව එකා පොරක් වෙනකොට,

🖤අපෝ බන් ඕකිව බදින්න එපා.ඕකිට හතර වටේට කොල්ලෝ කියන සමාජයක,

🖤හේතු හෙව්වාද ඇයට ආදරය එපා වීමට...

🖤අපෝ බන් දැන් බැදලා අවුරුදු ගානක් මේකිට තාම ලමයි නැ.මේකි වද ගෑනියක් ද කොහෙද කියන සමාජයක,

🖤හොයලා බැලුවේ නැද්ද ඒ පිරිමියාගේ මහත්මා ගතිය ගැන...

🖤තෝ මට කලින් කා එක්ක ද බුදියගත්තෙ කියලා මංගල රෑ ගිනිබත් කරනකොට,

🖤ඒ මහත්තයා ක්ලබ්වල වෙන ගෑනූ අසරණ කරනකොට

🖤හෙව්වේ නැද්ද ඔහුගේ පතිවත...

🖤ගැහැනිය ම පහත් කොට දක්වන සමාජයක,තවමත් සුදු රෙද්දේ ලේ පැල්ලම හොයන රටක,ගැහැනියකගේ සිරුර යන්තම් දැක්කාත් ඇයව දූශනය කර මරා දමන රටක, සිස්ටම් චේන්ජ් කරන්නේ කොහොමද? රට හදන්න කලින් තමන් හැදෙන්න.ගැහැනියකට ගරු කිරීම ලැජ්ජාවක් යැයි සිතන පිරිමි මේ සමාජයේ ඕනෑ තරන් ඉන්නවා.හිතන්න උඹේ අම්මාත් උඹව මේ ලෝකෙට බිහිකරන්න මොන තරන් නම් දුකක් වින්දද කියලා.අම්මාට ගරු කරන උඹට ඇයි බැරි තමන්ගේ බිරිදට ,ප්‍රේමවන්තියට එසේම ගරු කරන්න.

🖤ගැහැනිය යනු මෙලොව පහල වූ සුන්දරතම දායාදයයි.වේදනාවේ උල්පතයි.ඉවසීමේ ප්‍රතිමූර්තියයි...🖇️🖤

දිව්‍යා...🖇️🖊️

01/10/2022

මේ මෝසම් මාරුතෙන්… | ❤️🥀




#𝐋𝐮𝐜𝐤𝐲

Address


HOMAGAMA

Website

Alerts

Be the first to know and let us send you an email when 𝐊𝐚𝐒𝐮𝐍 𝐒𝐚𝐑𝐚𝐍𝐆𝐚 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share