31/05/2026
🎉 SLDL App ලක්ෂ 5ක කඩඉම පසු කළා! 🚗🇱🇰
අපගේ SLDL App – රියදුරු බලපත්‍ර විභාග පිළිතුරු යෙදුම Google Play Store හි 500,000+ downloads පසු කළ බව සතුටින් දැනුම් දෙන්නෙමු.
ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍ර විභාගයට සූදානම් වන ලක්ෂ 5කට අධික පරිශීලකයින්ට විභාගයට විශ්වාසයෙන් මුහුණ දීමට අත්වැලක් වීමට ලැබීම අපට මහත් සතුටක්.
ඒ වගේම, දැනටමත් ලැබී ඇති 5,000කට අධික ධනාත්මක ප්‍රතිචාර අපගේ කණ්ඩායම තවදුරටත් දිරිගන්වා ඇත. ඔබගේ විශ්වාසය, සහයෝගය සහ feedback අපට මෙම යෙදුම තව තවත් වැඩිදියුණු කිරීමට විශාල ශක්තියකි. 🙏
මෙම ගමනට අප සමඟ එක් වූ ඔබ සියලු දෙනාටම හෘදයාංගම ස්තුතියි! ❤️
Thank you all ! 🇱🇰
500,000+ downloads and counting…
https://play.google.com/store/apps/details?id=appinventor.aimechsita.sldl&pcampaignid=web_share