TECQ SUITE

TECQ SUITE TECQ SUITE is a leading cloud Business Application, Implementation and Support service provider.

Are you ready to develop your skills and enter the IT industry in your youth? Join the Future - Ready Skills Bootcamps p...
03/03/2022

Are you ready to develop your skills and enter the IT industry in your youth? Join the Future - Ready Skills Bootcamps program.
Click https://forms.gle/cRbToetfznLc6QyL7 to register.

ඔබගේ කුසලතා වර්ධනය කරගනිමින් යෞවනයකු ලෙස තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට එක් වීමට ඔබ සුදානම්ද?
එක්වන්න Future - Ready Skills Bootcamps වැඩසටහන සමඟ.
ලියාපදිංචි වීම සඳහා https://forms.gle/cRbToetfznLc6QyL7 ක්ලික් කරන්න.

உங்கள் திறமைகளை வளர்த்துக்கொண்டு இளமைப் பருவத்திலேயே IT துறையில் நுழைய நீங்கள் தயாரா?
இணைந்திருங்கள் Future - Ready Skills Bootcamps செயற்றிட்டத்துடன். பதிவு செய்துகொள்ள https://forms.gle/cRbToetfznLc6QyL7 கிளிக் செய்யவும்.

කුඩා හා මධ්‍යයම පරිමාණ ව්‍යාපාරික භවතුනි..මෙන්න ඔබට අනගි අවස්තාවක්, ඔබගේ ව්‍යාපාරික කටයුතු කලමණාකරනය කිරිම සදහා Cloud ER...
22/01/2021

කුඩා හා මධ්‍යයම පරිමාණ ව්‍යාපාරික භවතුනි..මෙන්න ඔබට අනගි අවස්තාවක්,

ඔබගේ ව්‍යාපාරික කටයුතු කලමණාකරනය කිරිම සදහා Cloud ERP system සහ Android App එකක්.

✦✦✦✦ මෘදුකාංගයෙන් ලබාගත හැකි අනෙකුත් සේවාවන්

❈ ස්වයංක්‍රීය තොග කළමණාකරනය
❈ බිල්පත් මුද්‍රණය
❈ වෙළඳ වාර්තාවන් (ආදායම්, විකුණුම්, ලාභ අලාභ)
❈ භාණ්ඩ අවසන්වීමට ප්‍රථම දැනුම්දීම
❈ පාරිභෝගික විස්තර
❈ ණය ගනුදෙනු
❈ සැපයුම්කරුවන් පිළිබඳ විස්තර
❈ බිල්පත් වට්ටම් රුපියල් හෝ ප්‍රතිතිශතයක් ලෙස ලබාදීම
❈ තොග කළමනාකරණය හා නඩත්තුව
❈ චෙක්පත් මගින් මුදල් ගනුදෙනු සහ චෙක්පත් මුද්‍රණය

වැඩිදුර විස්තර සදහා අමතන්න ➡️ 0741778548

Address

Galle Road
Colombo
00300

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30
Saturday 08:30 - 14:00

Telephone

+94741778548

Website

Alerts

Be the first to know and let us send you an email when TECQ SUITE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share