HelaSkill Academy

HelaSkill Academy AI & Digital Skills Training | Sinhala Medium | For Govt Officers & Job Seekers

🚀 AI සමඟ අනාගතයට සූදානම් වීම අදම ආරම්භ කරන්න!HelaSkill Academy විසින් සංවිධානය කරන ලද Artificial Intelligence (AI) Aware...
11/07/2026

🚀 AI සමඟ අනාගතයට සූදානම් වීම අදම ආරම්භ කරන්න!

HelaSkill Academy විසින් සංවිධානය කරන ලද Artificial Intelligence (AI) Awareness Workshop සඳහා රැකියා අපේක්ෂිත යෞවනයන් මෙන්ම ස්වයං රැකියා කරන ගෘහණියන් ද උනන්දුවෙන් සහභාගී වූහ.

මෙම වැඩමුළුවේදී ප්‍රායෝගිකව,
✅ AI සහ ChatGPT භාවිතයෙන් වෘත්තීයමය CV සකස් කිරීම
✅ සම්මුඛ පරීක්ෂණ සඳහා සූදානම් වීම
✅ LinkedIn Profile නිර්මාණය
✅ ව්‍යාපාර සහ දෛනික කාර්යයන් සඳහා AI මෙවලම් කාර්යක්ෂමව භාවිතා කිරීම
✅ Canva භාවිතාවෙන් Post නිර්මාණය

යන කරුණු පිළිබඳ මඟපෙන්වීම සහ සජීවී ප්‍රදර්ශන (Live Demonstrations) සිදු කරන ලදී.

AI යනු තාක්ෂණික ක්ෂේත්‍රයට පමණක් සීමා වූ දෙයක් නොව, රැකියාවක් සොයන අයෙකුට, ව්‍යවසායකයෙකුට හෝ දෛනික කාර්යයන් වඩාත් කාර්යක්ෂම කරගැනීමට කැමති ඕනෑම අයෙකුට ප්‍රයෝජනවත් කුසලතාවයකි.

HelaSkill Academy සමඟ එක්ව AI සහ Digital Skills ඉගෙනගෙන ඔබේ අනාගතය තවත් ශක්තිමත් කරගන්න.

04/07/2026

🤖 AI භාවිතයෙන් අනාගත වෘත්තීය ලෝකයට සූදානම් වෙමු!රැකියා අපේක්ෂිත යෞවනයන් සඳහා Artificial Intelligence (AI) ප්‍රායෝගිකව භා...
04/07/2026

🤖 AI භාවිතයෙන් අනාගත වෘත්තීය ලෝකයට සූදානම් වෙමු!

රැකියා අපේක්ෂිත යෞවනයන් සඳහා Artificial Intelligence (AI) ප්‍රායෝගිකව භාවිතා කරන ආකාරය පිළිබඳ එක්දින දැනුවත් කිරීමේ වැඩමුළුවක් HelaSkill Academy විසින් සාර්ථකව පවත්වන ලදී.

මෙහිදී AI භාවිතයෙන්,
✅ වෘත්තීයමය CV සකස් කිරීම
✅ සම්මුඛ පරීක්ෂණ සඳහා සූදානම් වීම
✅ LinkedIn Profile නිර්මාණය හා ප්‍රශස්ත කිරීම
✅ රැකියා හා වෘත්තීය සංවර්ධනය සඳහා AI මෙවලම් භාවිතය

යන කරුණු පිළිබඳ ප්‍රායෝගික දැනුම සහ මඟපෙන්වීමක් ලබා දෙන ලදී.

AI යනු අනාගතයේ තාක්ෂණය පමණක් නොව, අද දවසේම භාවිතයට ගත හැකි කුසලතාවයකි.

HelaSkill Academy සමඟ එක්ව ඔබත් අනාගතයට සූදානම් වන්න.

AI එක්ක අලුත් වෙමු – සති අන්තයේ නව දැනුමක්!තවමත් වාර්තා ලියන්න, රැස්වීම් සටහන් හදන්න, PDF ගොඩක් කියවන්න, Excel දත්ත අතින...
15/06/2026

AI එක්ක අලුත් වෙමු – සති අන්තයේ නව දැනුමක්!

තවමත් වාර්තා ලියන්න, රැස්වීම් සටහන් හදන්න, PDF ගොඩක් කියවන්න, Excel දත්ත අතින් බලන්න පැය ගණන් වැය කරනවාද?
2026 වෙද්දී ලෝකය වැඩ කරන්නේ වෙනස් විදිහකට. AI භාවිතා කරන අය සහ භාවිතා නොකරන අය අතර වෙනස දවසින් දවස වැඩි වෙමින් පවතියි.

🔥 ඔබත් මේ AI මෙවලම් ටික අත්හදා බලන්න.

📚 NotebookLM – දිග ලේඛන, PDF සහ වාර්තා මිනිත්තු කිහිපයකින් තේරුම් ගන්න.

🤖 ChatGPT | Gemini | Claude – වාර්තා, ලිපි, යෝජනා, ඉදිරිපත් කිරීම් සහ ඕනෑම ලිවීමක් වඩාත් වෘත්තීයමය මට්ටමකට ගෙන යන්න.

📊 Microsoft Copilot – Word, Excel සහ PowerPoint වල වැඩ වේගවත් කරන්න.

📝 Notion AI – සටහන්, වැඩ සැලසුම් සහ ව්‍යාපෘති එක තැනකින් කළමනාකරණය කරන්න.

✅ Grammarly – ඉංග්‍රීසි ලිවීමේ දෝෂ නිවැරදි කර වෘත්තීයභාවය වැඩි කරන්න.

🔍 Perplexity – Google search එකට වඩා වේගයෙන්, මූලාශ්‍ර සමඟ පිළිතුරු ලබාගන්න.

📂 Google Pinpoint – ලේඛන දහස් ගණනකින් අවශ්‍ය තොරතුර තත්පර කිහිපයකින් සොයාගන්න.

⚡ OpenAI Codex & Claude Code – දත්ත විශ්ලේෂණය, වාර්තා සහ ස්වයංක්‍රීය කාර්යයන් සඳහා.

🎨 Napkin AI – සරල අදහසක් ලස්සන Infographic එකක් බවට පත් කරන්න.

💡 AI කියන්නේ අනාගතයේ තාක්ෂණයක් නෙවෙයි. අදම භාවිතා කරන අයට අදම වාසිය ලැබෙන මෙවලමක්.

මේ සති අන්තේ එක AI Tool එකක් හරි ඉගෙන ගන්න. මාස 6කින් ඔබ වැඩ කරන විදිහ අදට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙයි.

්කඅලුත්වෙමු

01/05/2026

🎓 AI දැනගෙන ඉස්සරහට යන්න කැමතිද?

🎓 AI දැනගෙන ඉස්සරහට යන්න කැමතිද?🤖 HelaSkill Academy සමඟAI & Computer Skills ඉගෙනගෙන💼 ඔබේ වෘත්තිය උසස් කරගන්න!📌 රාජ්‍ය සේ...
01/05/2026

🎓 AI දැනගෙන ඉස්සරහට යන්න කැමතිද?
🤖 HelaSkill Academy සමඟ
AI & Computer Skills ඉගෙනගෙන

💼 ඔබේ වෘත්තිය උසස් කරගන්න!
📌 රාජ්‍ය සේවකයින්ට
📌 Job seekers ලාට
📌 වැඩිහිටියන්ට

✔ Sinhala භාෂාවෙන්
✔ Practical training
✔ Certificate ලබා දේ

🔥 First Batch – Limited Seat

01/05/2026

Address

Boralesgamuwa
Colombo
10120

Alerts

Be the first to know and let us send you an email when HelaSkill Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share