chanu's dream cakes

chanu's dream cakes Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from chanu's dream cakes, 339/B/1 Baduwaththa, Ellawala, Colombo.

20/08/2026

**🌿 මුරුංගා කොළ පවුඩර් (Moringa Leaf Powder) – Tehan Dry Food වෙතින් දැන් ලබාගත හැක! 🌿**

ස්වාභාවික පෝෂණයෙන් අනූන, 100% ක් පිරිසිදු **විජලනය කරන ලද මුරුංගා කොළ පවුඩර්** ඔබේ එදිනෙදා ආහාර වේලට එකතු කරගෙන නිරෝගී දිවියක් අත්විඳින්න!

---

# # # ✨ **ලබාගත හැකි සෞඛ්‍ය ප්‍රතිලාභ:**

* **ප්‍රතිශක්තිකරණය ඉහළ නංවයි:** ශරීරයේ රෝග නවාරණ ශක්තිය වර්ධනය කරයි.
* **දවස පුරා ශක්තිය ලබා දෙයි:** උදෑසන පානයක් ලෙස හෝ ආහාර සමඟ එකතු කර ගැනීමෙන් දවස පුරා සක්‍රීයව සිටීමට උපකාරී වේ.
* **ලේ වල සීනි මට්ටම පාලනය කරයි:** රුධිරයේ සීනි මට්ටම නිසි ලෙස පාලනය කිරීමට සහය වේ.
* **ආහාර ජීරණය පහසු කරයි:** උදරයේ අසහනකාරී බව අඩු කර ජීරණ පද්ධතිය සුරකියි.
* **සම සහ හිසකෙස් පෝෂණය කරයි:** ශරීරයට අවශ්‍ය ප්‍රධාන ဗිටමින් සහ ඛනිජ ලවණ ලබා දෙයි.

---

# # # 🍵 **භාවිතා කරන්නේ කෙසේද?**

* උණුසුම් වතුර, තේ හෝ ස්මූති (Smoothies) එකකට තේ හැඳි 1-2ක් එකතු කර පානය කරන්න.
* නැතහොත් ඔබ සාදන ව්‍යංජන, සුප් හෝ බත් පතට ඉස ආහාරයට ගන්න.

---

# # # 📞 **ඇණවුම් කිරීමට සහ වැඩිවිස්තර සඳහා:**

* **දුරකථන අංකය:** 📲 **0710453902**
* **තොග සහ සිල්ලරට:** **Tehan Dry Food** වෙතින් විශ්වාසනීය ලෙස නිවසටම ගෙන්නා ගන්න!

19/08/2026

බලන්න කො ඒ ටික ලස්සන ද කියලා ❤️❤️
chanu's dream cakes මගේ page එක follow කරලා like එකක් දාගෙන යමු ❤️❤️😘

14/08/2026
09/08/2026
01/08/2026

❤️❤️❤️🌹

Pink day🩷 🩷 🩷 හැමදාමත් වෙනස් දෙයක් කරන විවිධ අද්දැකීමක් ලබා දෙන අපෙ sigithi preschool එකෙ අපේ teacher ලැබුණු order eka,❤...
01/08/2026

Pink day🩷 🩷 🩷
හැමදාමත් වෙනස් දෙයක් කරන විවිධ අද්දැකීමක් ලබා දෙන අපෙ sigithi preschool එකෙ අපේ teacher ලැබුණු order eka,❤️❤️❤️😘 thanks sigithi family teachers ,😘😘😘

ඔබේ විශේෂ අවස්ථාවට ලස්සනම ලස්සන රසම රස Cake Design එකක් ඕනෙද?

​ඔබේ හැම සැමරුමක්ම තවත් මිහිරි කරන්න Chanu's dream cakes අපි සූදානම්! ✨

​📲 Order කරන්න / විමසන්න: 071 0453902
📍 chanu's dream cakes
'sdreamcakes #

ඔබේ විශේෂ අවස්ථාවට ලස්සනම ලස්සන රසම රස Cake Design එකක් ඕනෙද?

ඔබේ හැම සැමරුමක්ම තවත් මිහිරි කරන්න Chanu's dream cakes අපි සූදානම්! ✨

📲 Order කරන්න / විමසන්න: 071 0453902
📍 chanu's dream cakes
'sdreamcakes

Happy birthday නැන්දා ❤️❤️😘 Preshanga Malli ඔයාටත් Thank you❤️❤️😘    chanu's dream cakes 0710453902
01/08/2026

Happy birthday නැන්දා ❤️❤️😘
Preshanga Malli ඔයාටත් Thank you❤️❤️😘

chanu's dream cakes 0710453902

Delivery to bulathkohupitiya 🛵🛵 Thank you නංගියා ගොඩක් දුර ඉදන් මාව විශ්වාස කරලා ආවට ❤️❤️😘       Priyanthi  අක්කා ඔයාටත්...
01/08/2026

Delivery to bulathkohupitiya 🛵🛵
Thank you නංගියා ගොඩක් දුර ඉදන් මාව විශ්වාස කරලා ආවට ❤️❤️😘

Priyanthi අක්කා ඔයාටත් Thank you ❤️❤️😘

Address

339/B/1 Baduwaththa, Ellawala
Colombo

Telephone

+94710453902

Website

Alerts

Be the first to know and let us send you an email when chanu's dream cakes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to chanu's dream cakes:

Shortcuts

Share