DW Computer Academy

DW Computer Academy 6 - 11 ICT Scholl Syllabus
MS Office Course
Graphic Course
Hardware Course

❣️🙏 හෙට දින අ.පො.ස. සා/ පෙළ විභාගයට පෙනී සිටින සියලුම දුවා දරුවන්ට නිදුක් නිරෝගිව විභාගයට සාර්ථකව පෙනී සිට විශිෂ්ට ජයක් ...
16/02/2026

❣️🙏 හෙට දින අ.පො.ස. සා/ පෙළ විභාගයට පෙනී සිටින සියලුම දුවා දරුවන්ට නිදුක් නිරෝගිව විභාගයට සාර්ථකව පෙනී සිට විශිෂ්ට ජයක් ලබා ගැනීමට හැකි වේවා...❣️❣️❣️

10/02/2026

🙏 DW COMPUTER ACADEMY 10 ANNIVERSARY & CERTIFICATE AWARDING CEREMONY 🙏

Nisha Np Ranaa Thilini Wasana

09/02/2026

🙏 DW COMPUTER ACADEMY 10 ANNIVERSARY & CERTIFICATE AWARDING CEREMONY 🙏

06/02/2026
05/02/2026

🙏 බාධක රාශියක් මැද්දේ අවුරුදු 10ක ගමනක් ආපු DW COMPUTER ACADEMY අපේ ආයතනයේ දශක සැමරුම 🙏
.මේ අවුරුදු 10 තුළ මාත් එක්ක රැඳී සිටි සියලුම දෙනාට ගොඩාක් ස්තූතියි..

💞 විශේෂයෙන් ම මාත් එක්ක හැමදේටම හිටපු මගේ මහත්තයටත්, පවුලේ සියලු දෙනාටත් , අප ආයතනය සමඟ සම්බන්ධ වූ සියලුම දරුවන් හා මාව විශ්වාස කරලා දරුවන්ව අප වෙත යොමු කළ සියලුම දෙමාපියන්ටත් බෙහෙවින් ස්තූතිවන්ත වෙමි 💞

හලාවත නගරයට ආසන්න විජයකටුපොත ග්‍රාමයේ තිබෙන එකම ICT පන්තිය..නවීකරණය වන ලෝකයේ නැතිවම බැරි අධ්‍යාපන මෙවලම  ICT .....සරලම ල...
07/01/2026

හලාවත නගරයට ආසන්න විජයකටුපොත ග්‍රාමයේ තිබෙන එකම ICT පන්තිය..
නවීකරණය වන ලෝකයේ නැතිවම බැරි අධ්‍යාපන මෙවලම ICT .....
සරලම ලේසිම ක්‍රමේට ප්‍රායෝගික පුහුණුව සමඟ ඉගෙන ගන්න .... එන්න DW Computer Academy වෙත..

ඔබම පැමිණ වෙනස වටහා ගන්න..

🏕️🌠ලෝකවාසී සියලු දෙනාට සාමය සතුට පිරි නිදුක් නිරෝගී  සුභම සුභ නත්තලක් වේවා.🏕️🌠
25/12/2025

🏕️🌠ලෝකවාසී සියලු දෙනාට සාමය සතුට පිරි නිදුක් නිරෝගී සුභම සුභ නත්තලක් වේවා.🏕️🌠

Address

Wijayakatupotha
Chilaw Town

Website

Alerts

Be the first to know and let us send you an email when DW Computer Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share