V2 Phone Arcade

V2 Phone Arcade Mobile Phones & Accessories for Best prices
Mobile Phones Repairs Software & Unlocking

19/08/2026

iPhone 16 Happy Customer 🥹💙

📍Visit V2 Phone Arcade
No. 42, Bazar Street, Chilaw

🔴Best Smartphone Retailer in Chilaw Town🔴

🔥 වසර 23ක විශ්වාසය සමගින්🔥

Brand New iPhones හොයනවා නම් ඔයත් එහේ මෙහෙ යන්නෙ නැතුව හලාවත V2 Phone Arcade එකට එන්න ළමයෝ 🫣❤️

iPhone 17 Pro Max 256GB and iPhone 15 is now available with minimal stocks in hand, Catch this deal while you can! 👉👈

🛑 01-Year Apple Care Warranty 🛑
💯 Genuine Product 💯
👉Best Price in Chilaw👈
🚚 Island Wide Delivery

Looking for your next dream phone?
☎️Call us on 077 376 5165 / 0777768775


Honor Pad X7Happy Customer 😙❤️ Thank you for trusting V2 Phone Arcade miss 🫡 මෙයාව දැන් ගෙවන්න ගන්නත් පුළුවන් 🫣👉👈👉 Down ...
17/08/2026

Honor Pad X7Happy Customer 😙❤️

Thank you for trusting V2 Phone Arcade miss 🫡

මෙයාව දැන් ගෙවන්න ගන්නත් පුළුවන් 🫣👉👈
👉 Down Payment එක 30% විතරයි 😁

📍එන්න අපේ shop එකට
V2 Phone Arcade, No. 42, Bazar Street, Chilaw

🔴Best Smartphone retailer in Chilaw Town🔴

වසර 23ක් පුරාවට පාරිභෝගික විශ්වාසය දිනූ V2 Phone Arcade වෙතින් ඔබට අවශ්‍ය ජංගම දුරකථන සහ උපාංග ලබාගැනීමට අප හා එක් වන්න 🥹💙

වැඩි විස්තර සදහා
☎️ Call 071 480 6781 / 077 37 65165

🕷️🔥 Redmi Note 15 ගන්න…එයත් එක්ක SPIDER-MAN බලන්න! 🍿🤪ඔයාගේ New REDMI NOTE 15 එකත් එක්ක SPIDERMAN - BRAND NEW DAY Movie E...
16/08/2026

🕷️🔥 Redmi Note 15 ගන්න…එයත් එක්ක SPIDER-MAN බලන්න! 🍿🤪

ඔයාගේ New REDMI NOTE 15 එකත් එක්ක SPIDERMAN - BRAND NEW DAY Movie EXPERIENCE එකත් FREE! 😍

කරන්න තියෙන්නේ මෙච්චරයි😙

අගෝස්තු 31ට කලින්
📱 Redmi Note 15 4G - 8GB RAM + 256GB ෆෝන් එක special cash discount එක්ක

හලාවත V2 Phone Arcade අපෙන් මිලදී ගන්න එක විතරයි ළමයෝ 🥹❤️

🎟️ FREE 2 TICKETS 🎟️
🎬 Spider-Man: Brand New Day ඔයාගේ යාලුවත් එක්ක experience කරන්න! 👻🍿

හා හා මේවා මේ දිනුම් ඇදලා දෙන තෑගි නෙමේ 😅

Redmi Note 15 4G 8+256GB ගන්න හැමෝටම FREE Movie Tickets 2ක් හම්බෙනවා 😌❤️

හරි හරි එකපාර cash දීලා ගන්න අමාරු නම් Rs. 28 000 down payment කරලා ඉතුරු ටිකේ ගෙවන්න ගන්නකෝ 🙄🫶

Down Payment එකටත් discount එකක් දෙන්නම් ළමයෝ 😁👉👈

⏳ Offer valid ONLY UNTIL 31st AUGUST!

✅1 Year Company Warranty
⚠️2 Times Display Warranty
🔰 TRCSL APPROVED

⚠️ Limited Time Offer — Miss කරන්න එපා!
හලාවත ඉතිං මේ වගේ offers දෙන්නේ V2 Phone Arcade අපි විතරයි 🙄♥️

📍 V2 Phone Arcade
No.42, Bazar Street, Chilaw
~වසර 23ක විශ්වාසය සමගින් 💙

🔴Best Smartphone Retailer in Chilaw Town🔴

☎️Call for more information
071 480 6781
077 37 65165

🕷️ Redmi ගන්න — FREE TICKETS දිනාගන්න! 🕷️

iPhone 12 Pro Happy Customer 🫡🔥Thank you for trusting V2 Phone Arcade  for your purchase 🥹💙👉ඔයත් iPhone එකකට හීන දකින කෙ...
16/08/2026

iPhone 12 Pro Happy Customer 🫡🔥

Thank you for trusting V2 Phone Arcade for your purchase 🥹💙

👉ඔයත් iPhone එකකට හීන දකින කෙනෙක්ද❓

එහෙනම් මේ ඔයාගෙ හීනේ හැබෑකරගන්න හොදම අවස්තවයි 🫵😙

ඔයාට ඕන ඕනෑම Good Condition Used iPhone එකක් අපෙන් මිලදීගන්න පුළුවන් 👀

🥹 Cheese Condition 🫶
💯 Original iPhones 💯
🛑 Imported Used iPhones 🛑

⚠️ 2 weeks checking warranty ⚠️
⚠️ 3 months Software warranty ⚠️

🔊 හීතේ හැටියට iPhone බලලා සාධාරණ ගානට අරන් යන්න ඔයත් අදම V2 phone arcade එකට එන්න 😍🫵

වසර 23ක් පුරාවට පාරිභෝගික විශ්වාසය දිනූ V2 Phone Arcade වෙතින් ඔබට අවශ්‍ය ඡංගම දුරකථන සහ උපාංග ලබාගැනීමට අප හා එක් වන්න 😍💙

👉 Looking for your next dream phone?
☎️Call us on 077 376 5165 / 0777768775

📍Visit V2 Phone Arcade
No. 42, Bazar Street, Chilaw

Brand New iPhones හොයනවා නම් ඔයත් එහේ මෙහෙ යන්නෙ නැතුව හලාවත V2 Phone Arcade එකට එන්න ළමයෝ 🫣❤️📍Visit V2 Phone Arcade No....
14/08/2026

Brand New iPhones හොයනවා නම් ඔයත් එහේ මෙහෙ යන්නෙ නැතුව හලාවත V2 Phone Arcade එකට එන්න ළමයෝ 🫣❤️

📍Visit V2 Phone Arcade
No. 42, Bazar Street, Chilaw

🔴Best Smartphone Retailer in Chilaw Town🔴

🔥 වසර 23ක විශ්වාසය සමගින්🔥

iPhone 17 Pro Max 256GB and iPhone 15 is now available with minimal stocks in hand, Catch this deal while you can! 👉👈

🛑 01-Year Apple Care Warranty 🛑
💯 Genuine Product 💯
👉Best Price in Chilaw👈
🚚 Island Wide Delivery

Looking for your next dream phone?
☎️Call us on 077 376 5165 / 0777768775


14/08/2026

හැමතැන නැති ඒවා 😏 Google Pixel 8 Pro🔥

Pixel 8 Pro Happy Customer 🥹 🫶

📍V2 Phone Arcade
No. 42, Bazar Street, Chilaw

🔴Best Smartphone Retailer in Chilaw Town🔴

Brand New Google Pixel, iPhones, Samsung S Series හොයනවා නම් ඔයත් එහේ මෙහෙ යන්නෙ නැතුව හලාවත V2 Phone Arcade එකට එන්න ළමයෝ 🫣💙

🛑 01-Year Warranty 🛑
💯 Genuine Product 💯
👉Best Price in Chilaw👈
🚚 Island Wide Delivery

Looking for your next dream phone?
☎️Call us on 077 376 5165 / 071 480 6781

13/08/2026

Tecno Camon 40 😙🔥
📍V2 Phone Arcade
🔴 Best Smartphone Retailer in Chilaw 🔴

All Tecno Models are now available at V2 Phone Arcade 🫡💙

වසර 23ක් පුරාවට පාරිභෝගික විශ්වාසය දිනූ V2 Phone Arcade වෙතින් ඔබට අවශ්‍ය ඡංගම දුරකථන සහ උපාංග ලබාගැනීමට අප හා එක් වන්න 😍💙

👉 Looking for your next dream phone?
☎️Call us on 077 376 5165 / 0777768775

🛑 01-Year John Keella Warranty 🛑
💯 Genuine Product 💯
👉Best Price in Chilaw👈
🚚 Island Wide Delivery

10/08/2026

Redmi ගන්න ඔයාට ඔන්න දැන් තැගී.. 🥹❤️

August 25 වෙනකං ඕනම Redmi Note 15 Series එකේ ෆෝන් එකක් ඔයා අපෙන් ගත්තොත් මේ චාන්ස් එක හම්බෙනවා 😁🔥

මෙන්න list එක
🔰Redmi Note 15 4G
🔰Redmi Note 15 5G
🔰Redmi Note 15 Pro Plus 5G

හැබැයි මේවා 1 Year Company Warranty එක්ක TRCSL APPROVED ඒවා හොදේ 😏🫶

මොනාද හම්බෙන්නේ 🫣
👉Xiaomi Smart TV
👉Xiaomi Smart Watch 5
👉Xiaomi Blender
👉Xiaomi Microwave

Cash discount නම් හලාවත හොඳටම දෙන්නේ V2 Phone Arcade අපි තමා හරිද 😙

ඕනනම් ටික ටික ගෙවන්නත් ගන්න පුළුවන් අනේ... 🙄🫶

💰 DOWN PAYMENT

🔰 Redmi Note 15 6+128GB — Rs. 24,300
🔰 Redmi Note 15 8+256GB — Rs. 27,900
🔰 Redmi Note 15 5G 6+128GB — Rs. 30,000
🔰 Redmi Note 15 5G 8+256GB — Rs. 33,600

TRCSL Approved Company Phones — Company Warranty සමඟම! ✅📱
ඔයාගේ අලුත් Smartphone එක හොඳම මිලට, විශ්වාසවන්ත Service එකක් එක්ක අදම ගන්න තැගී දින ගන්න එන්න හලාවත V2 එකට ❤️📱

🌀Redmi Note 15 Pro+ 5G

Redmi note series එකේ යකඩයා තමයි මෙයා ..🫡
සුපිරිම Features හොයන අයට මේක තමා සුපිරිම 🔥❤️

✅Camera: 200MP main cam and 32MP selfie camera.
✅Battery: 6500mAh and 100W fast charging
✅6.83-inch AMOLED Display
✅Durability: IP68 water and dust resistance and a robust finish

👉Redmi Note 15 4G
ගෙවන මුදලට වඩා Features Offer කරන Budget frendly සුපිරියක් 🔥❤️

✅Camera: 108MP camera
✅Battery: 6000mAh battery and 33W charging

පොලේ ගැහුවත් යන්නෙ නැති Display එකක් තියෙන REDMI NOTE 15 PRO + 5G එකක් අදම ඔබේම කරගන්න 🫡❤️

Redmi note 15 series now available Phone Arcade🔥

Address

No. 42 Bazaar Street, Chilaw
Chilaw Town
61000

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00
Saturday 08:00 - 19:00

Telephone

+94773765165

Website

Alerts

Be the first to know and let us send you an email when V2 Phone Arcade posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share