AUX Air Conditioner Sri Lanka

AUX Air Conditioner Sri Lanka Official Facebook account for the AUX Air Conditioner in Sri Lanka

🙏✨සිතට සිසිලසත්, ජීවිතයට ආලෝකයත් ගෙන දෙන පින්බර වෙසක් පොහො දිනයක් වේවා!
30/05/2026

🙏✨සිතට සිසිලසත්, ජීවිතයට ආලෝකයත් ගෙන දෙන පින්බර වෙසක් පොහො දිනයක් වේවා!

✨🕋 Hajj Mubarak from AUX Sri Lanka🌙May the light of faith guide your path, bless your journey and fill your life with pe...
28/05/2026

✨🕋 Hajj Mubarak from AUX Sri Lanka

🌙May the light of faith guide your path, bless your journey and fill your life with peace, joy and prosperity

💙Wishing you and your loved ones a serene and blessed Hajj Festival

🥵➡️😌From wrecked to relaxed, instantly!  Don't let the out-of-control heat drain your energy. Step inside, turn on the A...
26/05/2026

🥵➡️😌From wrecked to relaxed, instantly!

Don't let the out-of-control heat drain your energy. Step inside, turn on the AUX AC and feel the fast-cooling breeze transform your room from scorching to serene in seconds

❄️✨Your ultimate heat shield is here!

📞 Hotline: 076 806 9868

⭐⭐⭐⭐⭐ ඔබේ නිවසටත් තරු පහේ සිසිලසක්! 🤩🧊ඉහළම තත්ත්වයේ සුවපහසුවක් අත්විඳින ගමන් සාක්කුවටත් උපරිම වාසියක් ලබාගන්න. විදුලි බි...
23/05/2026

⭐⭐⭐⭐⭐ ඔබේ නිවසටත් තරු පහේ සිසිලසක්!

🤩🧊ඉහළම තත්ත්වයේ සුවපහසුවක් අත්විඳින ගමන් සාක්කුවටත් උපරිම වාසියක් ලබාගන්න. විදුලි බිල ගැන වද වෙන්නේ නැතුව, AUX Air Conditioners එක්ක දවසම Cool එකේ ඉන්න

විමසීම් සඳහා අමතන්න: 📞 076 806 9868

🛋️❄️දවසෙම මහන්සිය නිවලා දාන, උපරිම සුවපහසුව!  🍃රස්නෙ දවසක මහන්සි වෙලා ගෙදර ඇවිත්, Sofa එකට වෙලා නිදහසේ තේ කෝප්පයක් බොන ග...
21/05/2026

🛋️❄️දවසෙම මහන්සිය නිවලා දාන, උපරිම සුවපහසුව!

🍃රස්නෙ දවසක මහන්සි වෙලා ගෙදර ඇවිත්, Sofa එකට වෙලා නිදහසේ තේ කෝප්පයක් බොන ගමන් රිලැක්ස් වෙන්න. ඔබේ විවේකය තවත් සුවදායක කරන්න හරියනම COOL එක AUX AC එකෙන් ලබාගන්න

විමසීම් සඳහා අමතන්න: 📞 076 806 9868

🥵දවසම අව්වේ කරවෙලා, රස්නෙ නිසා එපා වෙලාද ඉන්නේ? 🥶🔥 දරාගන්න බැරි රස්නෙට හොඳම උත්තරය. AUX AC එකකින් ලැබෙන වේගවත් සහ ice co...
20/05/2026

🥵දවසම අව්වේ කරවෙලා, රස්නෙ නිසා එපා වෙලාද ඉන්නේ?

🥶🔥 දරාගන්න බැරි රස්නෙට හොඳම උත්තරය. AUX AC එකකින් ලැබෙන වේගවත් සහ ice cool වගේ සිසිලසත් එක්ක, කිසිම කරදරයක් නැතුව දවසම Relax එකේ ඉන්න

විමසීම් සඳහා අමතන්න: 📞 076 806 9868

🍃✨Elevate your living space with the perfect balance of nature's freshness and modern innovation😎With AUX Air Conditione...
19/05/2026

🍃✨Elevate your living space with the perfect balance of nature's freshness and modern innovation

😎With AUX Air Conditioners, you don't just cool your room; you design your air for healthier, happier breathing. Experience the ultimate indoor climate today!

😌මහන්සි වෙලා ගෙදර ඇවිත් Relax වෙන වෙලාවට ආයෙ නැගිටින්න කම්මැලියි නේද? 🔥දැන් ඉන්න තැනින් නැගිටින්නෙ නැතුව, ඔයාගෙ Phone එක...
17/05/2026

😌මහන්සි වෙලා ගෙදර ඇවිත් Relax වෙන වෙලාවට ආයෙ නැගිටින්න කම්මැලියි නේද?

🔥දැන් ඉන්න තැනින් නැගිටින්නෙ නැතුව, ඔයාගෙ Phone එකෙන්ම AC එකේ Cool එක වෙනස් කරන්න

⭐විවේකයට කිසිම බාධාවක් නැති සැබෑම Smart අත්දැකීමක් AUX එක්ක විඳින්න!

විමසීම් සඳහා අමතන්න: 📞 076 806 9868

🥺ගිනි මද්දහනේ ඉස්කෝලේ ඇරිලා එන දරුවාගේ මහන්සිය දකිනකොට දැනෙන දුක අම්මා කෙනෙකුට අමුතුවෙන් කියන්න ඕනෙ නෑ.  🥰ඒ මහන්සිය නිමේ...
17/05/2026

🥺ගිනි මද්දහනේ ඉස්කෝලේ ඇරිලා එන දරුවාගේ මහන්සිය දකිනකොට දැනෙන දුක අම්මා කෙනෙකුට අමුතුවෙන් කියන්න ඕනෙ නෑ.

🥰ඒ මහන්සිය නිමේෂයකින් නැති කරලා, පුංචි හිතටත් ගතටත් සුවදායක විවේකයක් ලබා දෙන්න AUX Air Conditioners වලට පුළුවන්

⚡️දරුවාගේ නිදහස වෙනුවෙන්ම අදම නිවසට AUX සිසිලස ගේන්න

විමසීම් සඳහා අමතන්න: 📞 076 806 9868

#ආදරය

💖හිතට නිදහසක්, ගතට සිසිලසක්! 🎖️රස්නෙ දවස්වලට ගෙදර ඉන්නකොට දැනෙන මහන්සිය නැති කරලා, උපරිම සුවපහසුවක් ලබන්න AUX Air Condit...
16/05/2026

💖හිතට නිදහසක්, ගතට සිසිලසක්!

🎖️රස්නෙ දවස්වලට ගෙදර ඉන්නකොට දැනෙන මහන්සිය නැති කරලා, උපරිම සුවපහසුවක් ලබන්න AUX Air Conditioners තමයි හොඳම තේරීම. සද්ද බද්ද නැති නිහඬ පරිසරයක නිදහසේ විවේක ගන්න

Address

No. 454, Beligahawatta 10 Miles Post, Werahera
Boralesgamuwa

Website

Alerts

Be the first to know and let us send you an email when AUX Air Conditioner Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category