03/08/2026
කොළඹ/ කතරගම/ නුවර මේ කලාප තුනේ පවතින්නේ වෙනමම සංයුතියකින් යුක්ත ජල මූලාශ්‍ර මේ හැම කලාපයකටම එකම පිරිපහදු ක්‍රමය භාවිතා කිරීම කිසිසේත්ම සුදුසු වන්නේ නැහැ. විශේෂයෙන්ම කතරගම, තිස්ස, වීරවිල, කලාපයේ ජලය ඉහල ඝණත්නයකින් යුක්තයි. සාමාන්‍ය RO unit එකකින් ඒකට උත්තර සෙවීම සාර්ථථ වන්නේ නැහැ. කෙටි කාලයක් ඇතුලත මෙම පද්ධති අක්‍රියවීම සාමාන්‍ය දෙයක් වෙලා. ඒ නිසා ජල මූලාශ්‍රයෙන් මූලාශ්‍රයට සියුම් පරික්ෂාවකින් පසුව පරිපහදු ක්‍රමවේදය තෝරාගත යුතුයි. අක්‍රිය හැම එකක්ම සාර්ථකව හදාගන්න මෙන්ම ගැපෙනම අලුත් Filter මිලදී ගන්න දැන්ම අමතන්න 0779422210 (දිල්ශාන්)
____________________________________________________________________
මෙම සේවාව අවශ්‍ය සෑමදෙනා වෙත මෙය Share කරන්න කාරුණික වන්න
ස්තූතියි.