17/04/2026
" ඔයා නැතිව Shop එකේ වැඩ මොකුත් වෙන්නෙ නැතිද..? අතින් බිල් ලියල එපා වෙලාද..? "🤯
එහෙනම් මෙන්න විසඳුම. ⤵️
♻️ Shop එකෙ වැඩ පහසු කර ගන්නත් Sales වැඩි කර ගන්නත් හිතේ ඇති ආකාරයෙන්ම POS System එකක් මිලදී ගැනීමට සම්බන්ද වන්න අප සමග.
🌐CEYRONEX TECHNOLOGIES සමඟින්
ඔබේ වෙළෙඳසැලත් නවීන තාක්ෂණයෙන් බල ගන්වන්න.. ..........................................
🔸Supermarket
🔸 Restaurant
🔸 Grocery Store
🔸 Book Shop
🔸 Hardware Store
🔸 Phone Shop
🔸 Clothing Shop
🔸 Computer Shop
🔸 Pharmacy
🔄 මේ ආදී ඔයාගෙ ඕනෑම ව්‍යාපාරයක් සඳහා මාසික අයකිරීමක් නැති හොඳම Software Solution එක Ceyronex Technologies අපෙන්
🔴 ඇයි අපෙන්ම මේ System එක ඔයා මිලදී ගන්න ඕනෙ..?
🔷 පරිගණක පිළිබද දැනුමක් නොමැති කෙනෙකුට වුනත් පහසුවෙන් භාවිතා කරන්න පුලුවන්.. ඒ සඳහා අවශ්‍ය පුහුණුව අපි ලබා දෙනවා.
🔷 ඔයාගෙ ව්‍යාපාරයට ගැලපෙන පරිදි Customize කරල හදා ගන්න පුලුවන්
🔷 අතරමග හිර වෙන්නෙ නැති වේගවත්ම තාක්ෂණයෙන් භාවිතා කරන නිසා ඒ ගැන බය වෙන්න ඕන නෑ.
🔷 ඒ වගේම ඔයාගෙ දත්ත සුරක්ෂිතව ගබඩා කරන්න වගේම 100% ක් ඒ ගැන වග වෙන ආයතනයක්
🔷 සතියෙ දවස් 7 පැය 24 ම ඔබ වෙනුවෙන් වෙන්වූ තාක්ෂණික කාර්‍යමණ්ඩලයක් සිටීම හා අළෙවියෙන් පසු සුහදශීලී සේවාවක් ලබාදීම.
🔷 ඔබේ ආයතනය ලංකාවේ කොතැනක වුනත් පැමිණ සේවාව ලබා දෙනවා..
🔴 අපගේ System එක හරහා ඔබට ලැබෙන පහසුකම් මොනවද ..?
🔷 තොග පාලනය සහ සැපයුම් කරුවන්ගේ දත්ත ගබඩා කිරීම.
🔷 සැපයුම් කරුවන්ගේ සහ පරිභෝගිකයන්ගේ ණය විස්තර පාලනය.
🔷 සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම බිල් පත් මුද්‍රණය කර ගැනීමේ හැකියාව.
🔷 සීමාවකින් තොරව දත්ත ගබඩා කිරීම.
🔷 ඔබගේ ව්‍යපාරයට අවශ්‍ය සියලුම ආකාරයේ වාර්තාවන් ලබා ගත හැකි විම.
🔷 තොග ආපසු යැවීම් සහ විකිණී භාණ්ඩ නැවත ලබාගැනීම් විස්තර ඇතුලත් කිරීම.
🔷 තොග නැවත ඇනවුම් කර යුතු අවස්ථාවන් දැනුම් දීම..
🔷 ගබඩා (Stock) පාලනය කරගැනීම සහ නිවැරදි තොග වාර්ථා ලබාගැනීමේ හැකියාව.
🔷 ඔබට අවශ්‍ය Barcode මුද්‍රණය කර ගැනීමේ හැකියාව.
🔊 හිත හිත ඉන්න එපා.. ඔයාගෙ මහන්සිය අපතෙ නොයවා මේ ඔක්කොම System එකට බාර දීලා ඔයාගෙ Business එකේ Sales වැඩි කරන්න Ceyronex Technologies අපි සමඟ අදම සම්බන්ධ වෙන්න..
වැඩි විස්තර සඳහා.. අදම කතා කරන්න..
Whatsapp - 0752288172 📞📞