Lplectro

Lplectro From beginner tutorials to advanced techniques, we're here to empower and inspire you

IoT, ESP32, Arduino  වගේ අලුත් දේවල් ගැන කතාකරන්නත්, ඔයාලට තියෙන ගැටලු එකට විසදගන්නත් මේ group එක හදලා තියෙනවා. ඔයාල දන්...
06/09/2025

IoT, ESP32, Arduino වගේ අලුත් දේවල් ගැන කතාකරන්නත්, ඔයාලට තියෙන ගැටලු එකට විසදගන්නත් මේ group එක හදලා තියෙනවා. ඔයාල දන්න දේවල් share කරලා එකට ඉගෙනගමු. මොනවහරි project වල ගැටලු තිබුණොත් ඒවාත් මේකෙන් විසඳගන්න. LPLctro youtube channel

ඔයාල දන්න යාළුවෝ ඉන්නවා නම්, ඔයාලටත් add කරන්න.

👉 Join කරන්න: https://chat.whatsapp.com/FSUbuH7dTDB53e7Of3GgDG?mode=ems_share_t

මේ විදියට 230 ac  එකට සම්බන්ධ කරන්න තියෙන්නෙ,   controller එකට පවර් එක USB එකෙන් දෙනත් පුළුවන් , රිලෙ මලදී ගන්න ලින්ක් එ...
18/05/2025

මේ විදියට 230 ac එකට සම්බන්ධ කරන්න තියෙන්නෙ, controller එකට පවර් එක USB එකෙන් දෙනත් පුළුවන් ,

රිලෙ මලදී ගන්න ලින්ක් එකට යන්න
lplectro.com/shop.html

17/05/2025

මේ පාර පොසොන් එකට Relay Controller Circuit එක සම්පුර්ණම මේ විඩියෝ එකෙ තියෙන්වා

කැරකෙන කූඩු වලට ,බැල්කනි එකෙන් පහලට දාන බ්ල්බ් වැල් වලට නෙලුම් මල් වලට රාටා දාන්න මරු😋👉👉👉

මෙ තියෙන්නෙ ප්‍රොගැම් එකෙ ලින්ක් එක ගිහින් බලන්න

https://www.lplectro.com/design_uploader.html

මෙ තියෙන්නෙ whatsapp ලින්ක් එක ඔඩෙර් එකක් දන්න හිතෙන්වන්ම් කතාකරන්න

https://wa.me/message/AZIZ3KU7RHXXM1

0720417894 -whatsapp only

මිල: 3600 .00

30/04/2025

Digital ෆ්ලැශර් කොට දැකල තියෙන්වද? Relay Controller Circuit එක ප්‍රොගැම් කරන විදිය මේ විඩියෝ එකෙ තියෙන්වා

කැරකෙන කූඩු වලට ,බැල්කනි එකෙන් පහලට දාන බ්ල්බ් වැල් වලට රාටා දාන්න මරු😋👉👉👉

මෙ තියෙන්නෙ ප්‍රොගැම් එකෙ ලින්ක් එක ගිහින් බලන්න

https://www.lplectro.com/design_uploader.html

මෙ තියෙන්නෙ whatsapp ලින්ක් එක ඔඩෙර් එකක් දන්න හිතෙන්වන්ම් කතාකරන්න

https://wa.me/message/AZIZ3KU7RHXXM1

0720417894 -whatsapp only

මිල: 3800 .00

30/04/2025

Smart Relay Controller

කැරකෙන කූඩු වලට ලෙසියෙන්ම රටා දාගන්න පුළුවන් ,power වයර් දෙක උඩට ගන්න විතරයි ඕන ,

ප්‍රොගැම් කරන එකෙ video එකත් පේජ් එකෙ තියෙනවා එක බලන්න

විකිණීම සඳහා: Smart Relay Controller!ඔබගේ Project එක සදහා සුදුසුම Smart Relay Controller එක දැන් ලබාගන්න:5V බලශක්ති සැපය...
28/04/2025

විකිණීම සඳහා: Smart Relay Controller!

ඔබගේ Project එක සදහා සුදුසුම Smart Relay Controller එක දැන් ලබාගන්න:

5V බලශක්ති සැපයුම හෝ USB බලශක්තිය

USB Type-C Port

WiFi සම්බන්ධතාවය

SIM800L Plug & Play Connector (GSM පාලනය සඳහා)

අතිශය පහසු Programming Tool - https://www.lplectro.com/design_uploader.html

8 Channel x 2 Relay Module Support (මුළු Relay 16ක් සම්බන්ධ කළ හැක!)

නිවසේ ස්වයංක්‍රීය පාලනයට (Home Automation), IoT Projects සහ දුරස්ථ උපාංග පාලනය සඳහා අතිවිශිෂ්ටයි!

මිල: 3800/- (LKR)

අදම විමසන්න! තවත් විස්තර සඳහා මැසේජ් එකක් එවන්න.

28/04/2025

වෙසක් පොසොන් සහ home automation වැඩ වලට 💪

📌️විශෙෂම දේ තමයි ප්‍රොග්‍රෑමර් එක🤩🤩🤩, ඩිජිටල් ෆැල්ශර් කොටයක් තියෙන්නෙ ,Video එක බලන්න

📌️Relay 1 සිට 16 ක් වෙනක්ම් ප්‍රොගැම් කරන්න පුළුවන් . 5V relay module එකක් තියෙන්වන්ම් මේ Circuit එක තමයි හොදම option එක.

📌️Power Supply එක විදියට Type c phone change එකක ගන්න ,නැත්න්ම් external 5V /2A දෙන්න ඕන.

📌️වෙසක් පොසොන් ඉවර උනාම relay 16ම APP එකකින් ON කරන්න පුළුවන් IoT සිස්ටම් එකක් හදන්නත් පුළුවන් .(app එකෙ screenshot එක බලන්න)

මේ ලින්ක් එකට ගිහින් බලන්න Circuit එක එනක්ම් program කරල Simulate කරල බලන්න.

https://www.lplectro.com/design_uploader.html

Price - 3800LKR +shipping Cost
මැයි 1 වෙනිදා සිට මිලදී ගන්න පුළුවන්

28/04/2025

වෙසක් පොසොන් සහ home automation වැඩ වලට 💪

මේ විදියට ප්‍රොගැම් කරන්න තියෙන්නෙ 🥳
https://www.lplectro.com/design_uploader.html

📌️Relay 1 සිට 16 ක් වෙනක්ම් ප්‍රොගැම් කරන්න පුළුවන් . 5V relay module එකක් තියෙන්වන්ම් මේ Circuit එක තමයි හොදම option එක.

📌️Power Supply එක විදියට Type c phone change එකක ගන්න ,නැත්න්ම් external 5V /2A දෙන්න ඕන.

Price - 3800LKR +shipping Cost
මැයි 1 වෙනිදා සිට මිලදී ගන්න පුළුවන්

Sim800L කියන්නෙ වෙලදපොලේ ගන්න තියෙන  ලාබම  GSM මොඩුල් එක. මෙකෙන් sms යවන්න විතරයි පුළුවන් කියලා ගොඩ දෙනෙක් හිතාගෙන ඉන්නේ...
26/04/2025

Sim800L කියන්නෙ වෙලදපොලේ ගන්න තියෙන ලාබම GSM මොඩුල් එක.

මෙකෙන් sms යවන්න විතරයි පුළුවන් කියලා ගොඩ දෙනෙක් හිතාගෙන ඉන්නේ ,නෑ sim800L module එක්ට internet එකට connect වෙලා iot වැඩ ගොඩක් කරන්න පුළුවන්.

arduino සහ esp32 microcontroller වලින් වැඩ කරනවන්ම් tinygsm කියන library එක ලෙහෙසියෙන් ගන්න පුළුවන් , නැත්න්ම් AT commad use කරන්න පුළුවන් .

මෙ මොඩුල් එකට 3.7V to 4.4V /2A පවර් එකක් දෙන්න ඕන.

Relay Module ගැන කාතා කරමු Relay කියන්නේ low voltage signal එකකින් high voltage devices පාලනය කරන්න පුළුවන් electromecha...
26/04/2025

Relay Module ගැන කාතා කරමු

Relay කියන්නේ low voltage signal එකකින් high voltage devices පාලනය කරන්න පුළුවන් electromechanical switch එකක්.

Microcontroller එකක් (ESP32, Arduino වගේ) 3.3V හෝ 5V signal එකක් produce කරනවා. ඒ signal එකෙන් 220V AC devices (බල්බ, පංකා, motor) control කරන්න directly බැහැ, relay එකක් අවශ්‍ය වෙනවා.

මෙවා ch1 සිට ගන්න තියෙන්වා ගොඩක් වෙලාවට relay module එකෙ input එක 5V ,සමහර ඒවා තියෙන්වා 12v වලින් වැඩ කරන , arduino හරි ,esp32 වගෙ එකකකින් වෙඩ කරන්න ඕනන්ම් 5v relay module ,එකක් ගන්න වෙන්වා.

📌️තව බලන්න ඔන relay එක on වෙන්නේ acitive low ද කියලා Active LOW කියන්නේ Relay එක ON වෙන්නෙ signal එක LOW (0V / GND) දුන්නාම.
බොහෝ China-made relay modules Active LOW විදිහටම design කරලා තියෙනවා.

📌️කොහොමද relay එක Active LOW ද Active HIGH ද කියලා හඳුනාගන්නෙ?

Relay module එකට VCC, GND, සහ IN පින් එකක් connect කරලා, IN pin එක GND කරන්න (LOW). ඒකෙන් relay ON වෙන්නෙ නම් — Active LOW. HIGH signal එකෙන් ON වෙන්නෙ නම් — Active HIgh

එක relay එකකට අදාලව screw trminal 3ක් බලාගන්න පුළුවන් no,com,nc විදියට ,එක්ට output එක කියල කියම

1. COM (Common): මේක තමයි මැදියම terminal එක.

2. NO (Normally Open): Relay එක OFF වෙද්දී — කනෙක්‌ෂන් එක නැහැ. Relay එක ON වුනාම — COM සහ NO එකට සම්බන්ධ වෙනවා.

3. NC (Normally Closed): Relay එක OFF වෙද්දී — COM සහ NC already connected. Relay එක ON වුනාම — connection break වෙනවා.

මෙක mostly භාවිතා කරන්නේ power cut වෙද්දී device එක ON තියෙන්න ඕන projects වලට.

📌️Relay Module එකේ වයර් සම්බන්ධකිරීම මෙහෙමයි:

relay එකට light එකක් සම්බන්ධ කරනවන්ම් Line (live) wire එක relay එකේ common (COM) පින් එකට සම්බන්ධ කරන්න.

Relay එක ON වුන විට, light එක දැල්විමට අවශ්‍ය න්ම් ,light එකෙ එක් අග්‍ර්‍යක් relay එකෙහි NO එකට සම්බන්ධ කරන්න.

Neutral wire එක light එකෙ අනිත් අග්‍රයට සෘජුව සම්බන්ධ කරන්න

📌️relay module එකෙහි input side එක ගැන බෙලුවොත් එහි

VCC
GND
සහ chanel ගනනට අදාලව ch1 ලෙස සදහන් කර ඇත.

vcc pin එකට 5v ලබා දී ,ch1 pins microcontroller එකෙහි digital pins වලට සම්බන්ධ කරන්න.

📌️Tip: Relay module එක active LOW විදිහට ක්‍රියාකරනවානම්, digital pin එක LOW වෙද්දී relay එක ON වෙනවා.

අවසන් වශයෙන්:
විදුලි ආරක්ෂාවට භාවිතා කරන AC power සම්බන්ධකිරීමේදී සැලකිල්ලෙන් වන්න.

8ch 5v relay module දෙකක් අරන් ලෑස්ති
ඉන්න ,වෙසක් එකට අලුත්ම වැඩක් කරමු

Address

Boralesgamuwa

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Lplectro posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share