Technician Brothers

Technician Brothers Srilanka All Kind Phone Repair Members

31/12/2025

Phone Repair කරන අපිටත් Phone කඩාගන්න ඔබටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️

05/12/2025

මේ වෙලාවෙ කතා කරන්නම ඕනි මාතෘකාවක්
ගංවතුරෙන් ආපදා ඌ Mobile Repair Shop වල තිබුන Repair කරන්න භාගත්ත Device ආයෙ ඉල්ලන් ආවම ගන්න Solutions එක මොකක්ද?

04/12/2025

ආයෙත් ඒ වගේ දවසක් එන්න එපා 😔💔

.
වැටුන හැමෝම ආයෙත් නැගිටිමු ❤️ අපේ අය ඉන්නව එකා වගේ උදව් කරගන්න 😇

මේ වෙලාවේ අපේ Group එකේ තත්වේ ❤️හැමෝම එකතුවෙලා ඉන්නවා ගංවතුරෙන්  හානිවූ අපේ Mobile Phone Repair Shop කරපු කොල්ලොන්ට ආයෙ ...
03/12/2025

මේ වෙලාවේ අපේ Group එකේ තත්වේ ❤️
හැමෝම එකතුවෙලා ඉන්නවා ගංවතුරෙන් හානිවූ අපේ Mobile Phone Repair Shop කරපු කොල්ලොන්ට ආයෙ නැගිටින්න හයියක් වෙන්න 😍

මේ වෙලාවෙ අපිට වෙන මොකුත් එපා ගංවතුරට අහු උන ශොප් ටික Contact කරල දෙන්න ඒ ඇති අපි හැමෝම එකතු වෙලා මේ එකතු වෙන Tools සහ මුදල් එකතු උනොත් ඒ මුදල් Repair Tools Sale කරන ශොප් එකකටම Transfer කරල එක තැනකින් tools ටික අරන් දෙන්න තමයි අදහස

හැමෝම Share කරල Support එකක් දෙන්න

උදේන්ම මේ වගේ Post දකින්න ලැබුනාම  ❤️අපි අපේ කොල්ලොන්ට ආයෙ නැගිටින්න හයියක් වෙමු 😇
03/12/2025

උදේන්ම මේ වගේ Post දකින්න ලැබුනාම ❤️

අපි අපේ කොල්ලොන්ට ආයෙ නැගිටින්න හයියක් වෙමු 😇

මේ ඉන්නෙ අපේ උන් මේ ප්‍රස්න වලට කලින් මේ Field එකේ අය එකාට එකෙක් මරාගත්ත එක කරේ අරහෙ Price අඩුයි කුණුකොල්ලෙට කරේ ඒ වගේ ද...
02/12/2025

මේ ඉන්නෙ අපේ උන් මේ ප්‍රස්න වලට කලින් මේ Field එකේ අය එකාට එකෙක් මරාගත්ත එක කරේ අරහෙ Price අඩුයි කුණුකොල්ලෙට කරේ ඒ වගේ දේවල් වලට ඒ සේරම අමතක කරල දැන් අපි එකාට එකෙක් ඉන්නවා

https://chat.whatsapp.com/DcoMrEkYHX24otQjQA2NfM?mode=hqrc ගෲප් එකට ඇඩ් වෙන්න අපිට පුලුවන් දෙයක් කරමු ❤️

02/12/2025

අපේ කොල්ලන්ගෙ යට උන shop ටික පටන් ගන්න
Technician Brothers සෙට් එක
Support එකක් දෙමුද??
Tools Share කරගෙන හෝ එකතු වෙලා අලුතෙන් අරන් දෙන්න විදියක් හරි

01/12/2025

Good Morning කියල කියන්නවත් බැරි තත්වයක් තියෙන්නෙ මේ දිනවල , මම කියන්න ඔනි දේ කෙටියෙන් කියන්නම් 😊:

Technician Brothers අපි මීට තුන් හතර වතාවක්ම අත්‍යාවශ්‍ය කරුනු වලට එකතු වෙලා මුදල් එකතු කරලා මිනිස්සුන්ට උදව් කරල තියෙනවා ඒත් මේ දින වල ඇති වූ ගංවතුර උවදුරට අපිට එකතු වෙන්න බැරි උනා සමූහයක් විදියට හැබැයි එකිනෙකා තමන්ට හැකි අයුරින් උදව් කරල තියෙනව දැක්කා

අපේ සහෝදරයන්ගේ Mobile Phone Repair Shop සෑහෙන ගංවතුරෙන් යට වෙලා හානි වෙලා තියෙනවා ඉතින් මේ ප්‍රශ්න අඩු උනත් ඒ සහෝදරයන්ට නැවත හිටපු තත්වෙට එන්නත් Tools අවශ්‍යයි අපි එකතු වෙලා ඒ අයට උදව් කරන්න සැලැස්මක් හදන්න එකතු වෙමුද?

අපි ලග තියෙන අමතර Tools එකක් Share කරගෙන හෝ ලංකාවේ දැනට Repair Tools Sale කරන කෙනෙක් Contact කරගෙන Discount Price එකක් කතා කරගෙන හැකි පමණින් උදව්වක් කරමුද අදහස් පලකරන්න

Note:- මේ වෙලාවෙ හැමෝටම අමාරු කාලයක් කියල මම දන්නවා ඒත් අපි එකතු උනොත් අපිට නොදැනෙන්න ඒ අයට පොඩි හෝ උදව්වක් කරගන්න පුලුවන් අපේ එකෙක්ට නැගිටින්න

අපි හැමෝම දන්න පිටකොටුවේ Mobile Repair Tools හොදම Price එකකට හොද Customer Service එකක් දුන්න Sim Bits තව ටික දවසකින් Pet...
27/10/2025

අපි හැමෝම දන්න පිටකොටුවේ Mobile Repair Tools හොදම Price එකකට හොද Customer Service එකක් දුන්න Sim Bits තව ටික දවසකින් Pettah ශොප් එකෙන් වේයන්ගොඩට මාරු වෙනවා ❤

ඉතින් හේතුව වෙලා තියෙන්නේ Building Rent එක 1Year Agreemant එකෙන් පසුව දරාගත නොහැකි ලෙස වැඩි වීම Sim Bits ව්‍යාපාරයේ අධිපති වන Indika Liyanage සහෝදරයා තීරණය කරල තියෙනවා මෙතනින් පස්සෙ මේ Business එක Online ක්‍රමය ඔස්සේ කරගෙන යෑමට ඉතින් මාසෙකට Shop Rent සහ Sallary වලට වියදම් උන මුදල ඉතිරි වෙන නිසා ඒක Tools වලිනුත් අඩු කරල ඉස්සරහට ව්‍යාපාරය කරගෙන යන්නේ ඒ කියන්නේ ඇත්තමට හොද වටින මිලක් ලැබෙනවා ❤

එයාලගෙ Whatsapp Group එකක් තියෙනවා ඒකට Add වෙන්න Price එක්කම Update ලැබෙයි ගන්න හිතන් ඉන්න Tools හීන හැබෑ කරගන්න අවස්තාවක්

Contact Nmber :-
wa.me/94756993699
0756993699
0786993699

කලින් No 122/1/5, Diamond building , Main street, colombo 11 තිබුන තැන තව ටික දවසකින් මෙතන වෙනත් ව්‍යාපාරක් කරගෙන යයි නමුත් Sim Bits කියන නාමය එක්ක 134/1, Main street , veyangoda කියන Adress එකට තමයි මාරු වෙන්නේ ඔයාලට අවශ්‍ය දේවල් වේයන්ගොඩට ගිහිල්ල ගන්නත් පුලුවන්

මෙතනනින් බඩු ගත්ත කෙනෙක් නම් ඔයත් ශෙයා කරන්න වැටුන තැනින් නැගිටින්න හයියක් වෙන්න ❤

17/10/2025

අවුරුදු ගානක් Phone Repair Field එකෙන් හම්බකරන ගුරුවරුන්ට හිතෙන්නෙ නැද්ද මේකෙන් අයින් වෙලා වෙන Business එකක් කරන්න?
මේකෙන්ම කාලා මේකටම කෙලවන්නෙ නැතිව

13/10/2025

තමන් තමන්ගේ job එක 💯 quality එකට කලානම්...
තැන තැන ඇවිදින්න ඕනේ නෑ.... ගෙදර හිටියත් customer ඔයාව හොයාගෙන එනවා...🧑‍🔧♥️🙂

මූන දැක්කාම කිව්වැකි 😂❤
06/10/2025

මූන දැක්කාම කිව්වැකි 😂❤

Address

New Kandy Road
Biyagama
11650

Telephone

+94703353504

Website

Alerts

Be the first to know and let us send you an email when Technician Brothers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share