CN Creations & Flora

CN Creations & Flora CN Creations and Flora - Flower designers

❣️ නොකියූ ප්‍රේමය ❣️හමු වුණා නුඹව මට අහම්බෙන් මෙන්හිනැහුණා නුඹ මගේකදුළු කැට සගවමින්ඉගි කළානුඹ නෙතින්සිනා සයුරේ ගිල්වමින්...
31/01/2026

❣️ නොකියූ ප්‍රේමය ❣️

හමු වුණා
නුඹව මට
අහම්බෙන් මෙන්
හිනැහුණා
නුඹ මගේ
කදුළු කැට
සගවමින්
ඉගි කළා
නුඹ නෙතින්
සිනා සයුරේ
ගිල්වමින්
නොකියූ කුමක්දෝ
පැවසුවා ගොළු හඩින්
නැවතුනා මගෙ
ගැහෙන හදවත
නුඹේ ඔය
තුරුල්ලෙන්
ආදරෙයි කියා මට
පැවසුවේ නෑ
නුඹෙ මුවින්
පෙන්නුවා ආදරය මට
නුඹේ ඔය සෙනෙහසින්
වැළඳ ගන්නම්
හදවතින් මං
නුඹේ ඔය සෙනේ දම්
රකින්නම් මම
මියෙනා තුරාවට
පපු ගැඹුරෙ
සගවමින්... 🫰

සුසානය පෙනි පෙනී නුඹව හමුවුණු බැවින්....අතීතයවළ දමා පණ ලදිමි ප්‍රේමයෙන්.... ゚viralシfypシ゚viralシalシ
31/01/2026

සුසානය
පෙනි පෙනී
නුඹව හමුවුණු බැවින්....

අතීතය
වළ දමා
පණ ලදිමි ප්‍රේමයෙන්....

゚viralシfypシ゚viralシalシ

07/01/2026

Tg3 Craft Girl 👧

07/01/2026

The Craft Girl 👧 Just Upgrading my hand.

07/01/2026

The Craft 👧 Girl... #

ඉඳිකටු අඳුරු රහස් ඉතිරි කරයි 😉😉😉
06/01/2026

ඉඳිකටු අඳුරු රහස් ඉතිරි කරයි 😉😉😉

05/01/2026

The Craft Girl 🩷🩷🩷👑️🏆️

05/01/2026

The Craft Man 🩷👠

ආදරයහඬ නැති වචනයක්නමුත්හදවත පුරාම කතා කරන.     ඇස් දෙකක් අතරඑක මොහොතක දිලිසෙනනොකී කතාවක්ජීවිතයක්ම වෙනස් කරන.වැසි වැටෙන ද...
30/12/2025

ආදරය
හඬ නැති වචනයක්
නමුත්
හදවත පුරාම කතා කරන.
ඇස් දෙකක් අතර
එක මොහොතක දිලිසෙන
නොකී කතාවක්
ජීවිතයක්ම වෙනස් කරන.
වැසි වැටෙන දවස්වල
අත් අල්ලගෙන
නිහඬව හිඳීමත්
ආදරයයි.
දුර සිටියත්
හිත ළඟින් තබාගන්න
හැකි වීම
ආදරයේ සරලම ආකාරයයි.
ලැබීමෙන්ම නොව
අත්හැරීමටත් සූදානම් වීම
ආදරයයි.

21/12/2025

අනෙ මගෙ තාරාවා😁😁

20/12/2025

පාළුවට ගියාම මෙහෙම තමා මාමේ 🤪😂😁

20/12/2025

මොකද මං SE කෙනෙක්නේ😂😂😂🤪🤪🤪

Address

Bentota

Telephone

+94772191168

Website

Alerts

Be the first to know and let us send you an email when CN Creations & Flora posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to CN Creations & Flora:

Share