Neyora market place

Neyora market place electronics & beauty care products

HAIR DRYER ඔබගේ කෙස් කලඹ වියලීව හා නැවුම් බවින් තබා ගැනීමට මෙය වඩාත් උපකාරී වේ. ඉතා මනා ක්‍රියාකාරී මෙය, අදියර දෙකකින් ක...
24/09/2021

HAIR DRYER

ඔබගේ කෙස් කලඹ වියලීව හා නැවුම් බවින් තබා ගැනීමට මෙය වඩාත් උපකාරී වේ. ඉතා මනා ක්‍රියාකාරී මෙය, අදියර දෙකකින් ක්‍රියාත්මක කල හැක.

🚛🚛 දිවයිනේ ඕනෑම තැනකට ප්‍රවාහනය කල හැකි අතර, භාණ්ඩය ලැබුනු පසු 💰💰 මුදල් 💰💰ගෙවිය හැක.🚛🚛🚛

මිල රු. 950.00

කොරෝනා පස්පංගුවසුබී ලංකා දේශීය ඖෂධ නිෂ්පාදනයක් වන  මෙය Dr.Chandrasiri weliwita (DSMS,MED Ayur,PhD) Ayurvedic Reg No 6/2/...
24/09/2021

කොරෝනා පස්පංගුව

සුබී ලංකා දේශීය ඖෂධ නිෂ්පාදනයක් වන මෙය Dr.Chandrasiri weliwita (DSMS,MED Ayur,PhD) Ayurvedic Reg No 6/2/1/02/99 යටතේ මෙම නිෂ්පාදනය ස්වභාවික ආරකක්ෂිත ශාකසාර ප්‍රතිශක්ති ප්රවර්ධකයක් වේ.
🌼🌼භාවිතයට ගත හැකි අවස්තා
🌞 කිවිසුම් යාම
🌞 සොටු දියර ගැලීම
🌞 හුස්ම ගැනීමේ අපහසුතාවට
🌞 උගුරේ වේදනාව
🌞 සෙම්ප්‍රතිශ්‍යාව
🌞 කැස්ස
🌞 උණ සහිත කොරෝනා ඇතුලු වයිරස් ආසාදන රෝගීන් සදහා භාවිතා කල හැක.

🌼🌼අඩංගු දාව්‍ය
🌞 වියලි ඉගුරු
🌞 කොත්තමල්ලි
🌞 දෙහි කොල
🌞 යකි නාරං කොල
🌞 ගම්මිරිස් ඇට

🌼🌼ඇසුරුම් කර ඇත්තේ ISO 22000 සහතික කළ සමාගමක් වන
පැරාමවුන්ට් ඇසුරුම් (පුද්ගලික) සමාගම විසිනි.

🚑🚑🚑 දිවයිනේ ඕනෑම තැනකට ප්‍රවාහනය කල හැකි අතර, භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවිය හැක.

මිල.රු 680.00

Original FRENCH WHITEලංකාවේ Online Marketing වලින් අඩූම මිල අපෙන් 😍😍ඔබත් සුදු වෙන්න සිහින දකින අයෙක්ද? මෙතෙක් කල් භාවිතා...
24/09/2021

Original FRENCH WHITE

ලංකාවේ Online Marketing වලින් අඩූම මිල අපෙන් 😍😍

ඔබත් සුදු වෙන්න සිහින දකින අයෙක්ද? මෙතෙක් කල් භාවිතා කල Cream වර්ග ඔබේ මුහුණට හරි ගියේ නැද්ද?

එහෙනම් මෙන්න ඊට හොදම විසදුම 😍

Bleaching අඩංගු නැති මෙයින් අතුරු ආබාධ වලින් තොරව ඔබට ඉතා ඉක්මනින් ප්‍රතිඵල ලබා ගත හැකිය.

භාණ්ඩය අතට ලැබුනයින් පසුව මුදල් 💵💵 ගෙවිය හැකි අතර දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට ප්‍රවාහනය කරනු ලැබේ 🚒🚛🚚

රු. 2650.00

VASLINE Lip therapies⭐ ඉතා සීතලට හා දැඩි හිරු එළියට ඔබේ තොල් වියළීම හා පැලීයාම වලකාලයි.⭐ තොල් ආරක්ෂණ නිෂ්පාදනයක් වන මෙය ...
24/09/2021

VASLINE Lip therapies

⭐ ඉතා සීතලට හා දැඩි හිරු එළියට ඔබේ තොල් වියළීම හා පැලීයාම වලකාලයි.

⭐ තොල් ආරක්ෂණ නිෂ්පාදනයක් වන මෙය පෝෂදායි ප්‍රතිකාරයක් ද වේ.

භාණ්ඩය අතට ලැබුනයින් පසුව මුදල් 💵💵 ගෙවිය හැකි අතර දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට ප්‍රවාහනය කරනු ලැබේ 🚒🚛🚚

රු. 650.00

SCRU Creamඔබේ මුහුණ Scrub කර මුහුණේ මියගිය සම ඉවත් කරනවා මෙන්ම තොල්වලද මියගිය සම ඉවත් කල යුතු වේ.ඒ සදහා මෙන්න හොදම විසදු...
24/09/2021

SCRU Cream

ඔබේ මුහුණ Scrub කර මුහුණේ මියගිය සම ඉවත් කරනවා මෙන්ම තොල්වලද මියගිය සම ඉවත් කල යුතු වේ.

ඒ සදහා මෙන්න හොදම විසදුම 😍 ඔබේ තොල්වල මියගිය සම ඉවත් කරමින් තොල් නැවුම්ව තබා ගැනිමට උපකාරි වේ.

භාණ්ඩය අතට ලැබුනයින් පසුව මුදල් 💵💵 ගෙවිය හැකි අතර දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට ප්‍රවාහනය කරනු ලැබේ 🚒🚛🚚

රු. 850.00

BRANDED DRY FIT T SHIRT⭐ BRANDED QUALITY⭐ SPORTS TYPE⭐ SIZE - S, M, L, XL භාණ්ඩය ලැබුණු පසු මුදල් 💰💰 ගෙවිය හැකි අතර දිවය...
24/09/2021

BRANDED DRY FIT T SHIRT

⭐ BRANDED QUALITY
⭐ SPORTS TYPE
⭐ SIZE - S, M, L, XL

භාණ්ඩය ලැබුණු පසු මුදල් 💰💰 ගෙවිය හැකි අතර දිවයිනේ ඕනෑම තැනකට ප්‍රවාහනය කරනු ලැබේ. 🚚🚒🚛

රු. 980.00

NIVEA creme smooth⭐Care for your skin: The Hydra IQ Moisture technology keeps your skin feeling hydrated and cared for⭐E...
24/09/2021

NIVEA creme smooth

⭐Care for your skin: The Hydra IQ Moisture technology keeps your skin feeling hydrated and cared for

⭐Effective Cleansing: The effective cleansing formula leaves your skin feeling cleansed while maintaining its pH balance

⭐Long lasting moisturisation: Enriched with precious shea butter, it moisturises better than soap

⭐Shea Butter - Cleansing - Hydra IQ - pH Skin Balanced

⭐ 750ml

⭐ 💵💵Cash on delivery Island wide 🚒🚚🚛

Rs. 1450.00

Address

Induruwa Bentota
Bentota

Telephone

+94758668462

Website

Alerts

Be the first to know and let us send you an email when Neyora market place posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Neyora market place:

Share