MOAK Tech - Smart Phones & Installments

MOAK Tech - Smart Phones & Installments Trusted iPhones in Bandarawela 📱
Instalment plans available 💳
Quality | Trust | Easy payments ✅

Excuse us… 😌People with cash-only thinking,please move aside. 😉At MOAK Tech, your dream iPhone doesn’t have to wait.📱 Pr...
19/07/2026

Excuse us… 😌

People with cash-only thinking,
please move aside. 😉

At MOAK Tech, your dream iPhone doesn’t have to wait.

📱 Premium iPhones
💳 Installments up to 6 Months
🛡️ 6 Months Phone-to-Phone Warranty

Your next iPhone is closer than you think.

📩 DM us today.



Excuse us… 😌

එකපාරම සල්ලි ගෙවන්න ඕන කියලා හිතන අය,
පොඩ්ඩක් පැත්තකට වෙන්න. 😉

MOAK Tech එක්ක ඔයාගේ Dream iPhone එක ගන්න තවත් බල බල ඉන්න ඕනි නෑ.

📱 Premium iPhones
💳 මාස 6ක් දක්වා ගෙවීමේ පහසුකම්
🛡️ මාස 6ක Phone-to-Phone Warranty

ඔයාගේ ඊළඟ iPhone එක, ඔයා හිතනවට වඩා ලඟයි.

📩 අදම Message එකක් දාන්න.



🔥 Happy Customer Alert! 🔥📦 ORDER SUCCESSFULLY COMPLETEDA Successful deal at MOAK Tech ✅The customer confirmed the order ...
14/07/2026

🔥 Happy Customer Alert! 🔥

📦 ORDER SUCCESSFULLY COMPLETED

A Successful deal at MOAK Tech ✅

The customer confirmed the order by paying 60% down payment, and we sourced, prepared, and delivered his Dream iPhone to him on a 6-month installment payment plan system.

At MOAK Tech, we make the process simple, secure, and reliable.

📱 Device: iPhone 13Pro (P1+ condition)
🛠️ Fully Verified
🔒 Warranty Included

Thank you for trusting MOAK Tech 🖤🤝

📩 Send a message now to make your iPhone dream come true!



🔥 තවත් ORDER එකක් සාර්ථකයි 🔥

Successful deal එකක් MOAK Tech අප වෙතින් ✅

Customer විසින් 60%ක down payment එකක් ගෙවා order එක confirm කළ අතර, අපි ඔහුගෙ Dream iPhone එක source කර, ready කර, මාස 06ක වාරික ගෙවීමේ ක්‍රමයට ඔහුගේ අතටම භාර දුන්නෙමු.

MOAK Tech වෙතින් process එක simple, safe සහ reliable.

📱 Device: iPhone 13Pro (P1+ condition)
🛠️ සම්පූර්ණයෙන් ම පරීක්ෂා කොට ඇත.
🔒 Warranty සියල්ල ඇතුලත් වේ.

MOAK Tech අපව විශ්වාස කිරීම ගැන ස්තුතියි 🖤🤝

📩 ඔබගේ iPhone සිහිනය සැබෑ කරගන්න දැන්ම message එකක් දාන්න!

Cash isn’t the only way.Why wait months to own your dream iPhone?At MOAK Tech, getting your next iPhone is easier than e...
07/07/2026

Cash isn’t the only way.

Why wait months to own your dream iPhone?

At MOAK Tech, getting your next iPhone is easier than ever.

✅ Installment plans up to 6 months
🛡️ 6 Months Phone-to-Phone Warranty and many more warranties
📱 Premium iPhones
🤝 Trusted Service

📩 Send us a message today and let’s find the perfect iPhone for your budget.



එකපාර cash ගෙවන්න ඕනි කියලා කවුද කිව්වේ?

ඔයාගේ Dream iPhone එක ගන්න තවත් මාස ගණන් බලන් ඉන්න ඕනි නෑ දැන්.

MOAK Tech එක්ක,

✅ මාස 6ක් දක්වා Installment පහසුකම්
🛡️ මාස 6ක Phone-to-Phone Warranty සහ තවත් warranties
📱 Premium iPhones
🤝 විශ්වාසදායක සේවාව

📩 අදම Message එකක් දාන්න. ඔයාගේ Budget එකට ගැලපෙන iPhone එක ටික ටික ගෙවන්න ගන්න.

Conditions may apply...

🔥 Happy Customer Alert! 🔥📦 ORDER SUCCESSFULLY COMPLETEDA Successful deal at MOAK Tech ✅The customer confirmed the order ...
15/06/2026

🔥 Happy Customer Alert! 🔥

📦 ORDER SUCCESSFULLY COMPLETED

A Successful deal at MOAK Tech ✅

The customer confirmed the order by paying 50% down payment, and we sourced, prepared, and delivered her Dream iPhone to her on a 6-month installment payment plan system.

At MOAK Tech, we make the process simple, secure, and reliable.

📱 Device: iPhone 13Pro (P1+ condition)
🛠️ Fully Verified
🔒 Warranty Included

Thank you for trusting MOAK Tech 🖤🤝

📩 Send a message now to make your iPhone dream come true!



🔥 තවත් ORDER එකක් සාර්ථකයි 🔥

Successful deal එකක් MOAK Tech අප වෙතින් ✅

Customer විසින් 50%ක down payment එකක් ගෙවා order එක confirm කළ අතර, අපි ඇයගෙ Dream iPhone එක source කර, ready කර, මාස 06ක වාරික ගෙවීමේ ක්‍රමයට ඇයගේ අතටම භාර දුන්නෙමු.

MOAK Tech වෙතින් process එක simple, safe සහ reliable.

📱 Device: iPhone 13Pro (P1+ condition)
🛠️ සම්පූර්ණයෙන් ම පරීක්ෂා කොට ඇත.
🔒 Warranty සියල්ල ඇතුලත් වේ.

MOAK Tech අපව විශ්වාස කිරීම ගැන ස්තුතියි 🖤🤝

📩 ඔබගේ iPhone සිහිනය සැබෑ කරගන්න දැන්ම message එකක් දාන්න!

📱 Why Do iPhone Prices & Warranties Differ From Shop to Shop? 🤔One of the most common questions we get is:“Why are iPhon...
17/05/2026

📱 Why Do iPhone Prices & Warranties Differ From Shop to Shop? 🤔

One of the most common questions we get is:

“Why are iPhone prices different everywhere?”
“Why does warranty change from shop to shop?”

The answer is simple — not every iPhone is sourced, checked, or prepared the same way.

At MOAK Tech, we focus on quality, transparency, and customer trust 🤝

✅ P1+ Standard Available
(6 Months Hardware Warranty + 6 Months Battery Warranty)

This option is ideal for customers looking for a high-quality, genuine iPhone experience 📱

When choosing a device, always consider more than just the price:

🔍 Device condition & verification
🔋 Real battery health
📱 Display & camera quality
🛠️ Repair / replacement history
📄 Hardware verification reports
🔒 Warranty reliability

Some devices in the market may vary in condition depending on sourcing, repairs, replaced parts, or warranty standards.

That’s why we always encourage customers to buy with awareness — not only by price ⚠️

At MOAK Tech, we aim to provide devices with clear information, verified quality, and trusted after-service.

🫂 Choose quality. Choose confidence.

📩 Message us for details.



🇱🇰 Shop එකෙන් Shop එකට iPhone Price & Warranty වෙනස් වෙන්නේ ඇයි? 🤔

ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි:

“iPhone වල prices Shop එකෙන් Shop එකට වෙනස් වෙන්නේ ඇයි?”
“Warranty එක එක තැන්වල වෙනස් ඇයි?”

ඒකට හේතුව simple එකක් —
සියලුම iPhone එකම quality එකෙන්, checking එකෙන්, source එකෙන් එන්නේ නෑ.

MOAK Tech එකෙන් අපි focus කරන්නේ
quality, transparency සහ trust 🤝

✅ P1+ Standard Available
(මාස 6 Hardware Warranty + මාස 6 Battery Warranty)

මෙය genuine quality iPhone experience එකක් හොයන අයට විතරයි ගැලපෙන්නෙ📱

Phone එකක් ගන්න කලින් price එක විතරක් බලන්න එපා:

🔍 Device condition & verification
🔋 ඇත්තම battery health එක
📱 Display & camera quality
🛠️ Repair / replacement history
📄 Hardware verification report
🔒 Warranty reliability

වෙළඳපොළේ devices quality, repaired parts, replaced components, sourcing methods සහ warranty standards අනුව වෙනස් විය හැක.

ඒ නිසා අපි recommend කරන්නේ —
⚠️ Price එකෙන් විතරක් තීරණය කරන්න එපා. Quality එකත් compare කරන්න.

MOAK Tech එකෙන් අපි ලබා දෙන්නේ :
✔️ Clear information
✔️ Verified quality
✔️ Trusted after-service

🫂 Quality දේවල් තෝරන්න. Confidence එකත් එක්ක buy කරන්න.

📩 වැඩි විස්තර සඳහා message කරන්න.

📢 AVAILABLE NOW AT MOAK TECHLooking for a premium smartphone? We’ve got you covered 🔥✔️ Like New Condition✔️ Fully Verif...
29/04/2026

📢 AVAILABLE NOW AT MOAK TECH

Looking for a premium smartphone? We’ve got you covered 🔥

✔️ Like New Condition
✔️ Fully Verified Devices
✔️ Warranty Included

💳 Easy Payment Options Available
Start with a down payment and get your device!

📩 Message now for price & details



ඔබත් premium phone එකක් හොයනවද? 🔥

✔️ උසස් තත්වයේ devices
✔️ පරීක්ෂා කරන ලද phones
✔️ Warranty සමඟ

💳 පහසු ගෙවීමේ ක්‍රමයට
Down payment එකක් ගෙවා iphone එකක් ඔබේම කරගන්න!

📩 දැන්ම message එකක් දාන්න

🔥 Happy Customer Alert! 🔥📦 ORDER SUCCESSFULLY COMPLETEDA Successful deal at MOAK Tech ✅The customer confirmed the order ...
21/04/2026

🔥 Happy Customer Alert! 🔥

📦 ORDER SUCCESSFULLY COMPLETED

A Successful deal at MOAK Tech ✅

The customer confirmed the order by paying 50% down payment, and we sourced, prepared, and delivered his Dream iPhone to him on a 6-month installment payment plan system.

At MOAK Tech, we make the process simple, secure, and reliable.

📱 Device: iPhone 14Pro (P1+ condition)
🛠️ Fully Verified
🔒 Warranty Included

Thank you for trusting MOAK Tech 🖤🤝

📩 Send a message now to make your iPhone dream come true!



🔥 පළමු ORDER එක සාර්ථකයි 🔥

Successful deal එකක් MOAK Tech අප වෙතින් ✅

Customer විසින් 50%ක down payment එකක් ගෙවා order එක confirm කළ අතර, අපි ඔහුගෙ Dream iPhone එක source කර, ready කර, මාස 06ක වාරික ගෙවීමේ ක්‍රමයට ඔහුගේ අතටම භාර දුන්නෙමු.

MOAK Tech වෙතින් process එක simple, safe සහ reliable.

📱 Device: iPhone 14Pro (P1+ condition)
🛠️ සම්පූර්ණයෙන් ම පරීක්ෂා කොට ඇත.
🔒 Warranty සියල්ල ඇතුලත් වේ.

MOAK Tech අපව විශ්වාස කිරීම ගැන ස්තුතියි 🖤🤝

📩 ඔබගේ iPhone සිහිනය සැබෑ කරගන්න දැන්ම message එකක් දාන්න!

📢 MOAK TECH – THE BEGINNING 🔊Every journey starts with a first step.This was mine.From owning my first iPhone to upgradi...
12/04/2026

📢 MOAK TECH – THE BEGINNING 🔊

Every journey starts with a first step.
This was mine.

From owning my first iPhone to upgrading to the next — learning, growing, and understanding real value.

Today, I bring that same experience to you.

At MOAK Tech, it’s not just about selling phones —
it’s about helping you upgrade your lifestyle with trust and ease.

📱 Premium Smartphones
💳 Flexible Payment Options
🤝 Trusted & Reliable Service

🛠️ Hardware Verification Report Available
🔒 Warranty Support:
• 6 Months Hardware Warranty
• 6 Months Software Support
• 6 Months Battery Warranty
• 6 Months Service Warranty

✨ Started from here… growing for you !

📩 Message now to get started !
📲 075 811 6411


🇱🇰 MOAK TECH 🔊

හැම ගමනක්ම ආරම්භ වෙන්නේ පළමු පියවරකින්.
මේ තමයි MOAK Tech අපේ පලමු පියවර !

මගේ පළමු iPhone එකෙන් ආරම්භ කර, ඊළඟ එකට upgrade වෙමින් — ඉගෙනගෙන, වැඩිවෙමින්, වටිනාකම තේරුම් ගත්ත ගමනක්.

අද, එම අත්දැකීමම ඔබටත් ලබා දෙන්නයි MOAK Tech අපේ සූදානම.

MOAK Tech කියන්නේ phones විකිණීමක් විතරක් නෙවෙයි —
ඔයාගේ lifestyle එක trust එකත් ease එකත් එක්ක upgrade කරන්න help කරන තැනක්.

📱 Premium Smartphones
💳 වාරික ලෙස පහසු ගෙවීම් විකල්ප
🤝 විශ්වාසනීය සේවාව

🛠️ Hardware Verification Report Available
🔒 Warranty:
• Hardware Warranty – මාස 6
• Software Support – මාස 6
• Battery Warranty – මාස 6
• Service Warranty – මාස 6

✨ මෙතනින් ආරම්භ කරා… ඔබ වෙනුවෙන් වැඩිවෙමින්!

📩 දැන්ම message එකක් දාන්න.
📲 075 811 6411

Address

48/1, Millagama, Hela-Halpe
Bandarawela
90122

Opening Hours

Monday 08:30 - 22:00
Tuesday 08:30 - 22:00
Wednesday 08:30 - 22:00
Thursday 08:30 - 22:00
Friday 08:30 - 22:00
Saturday 08:30 - 22:00
Sunday 08:30 - 22:00

Website

Alerts

Be the first to know and let us send you an email when MOAK Tech - Smart Phones & Installments posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share