25/08/2026
Online බලද්දී Original ද? Fake ද? කියලා සැකයිද?
අපගේ Bambalapitiya Showroom එකට Visit වෙලා Demo Products බලලා, අතටම අල්ලලා Check කරලම ඔයාට කැමති Smartwatch එක Purchase කරන්න පුළුවන්!
අපගෙන් ඔබට ලැබෙන විශේෂ වාසි:
* 💯 100% Genuine Products
* 🛡️ මාස 6ක නිල වගකීම (6 Months Official Warranty)
* 💳 Card Payments Accepted
* 💵 Cash on Delivery (COD) පහසුකම
* 💳 Koko Installment Payment Available
* 🚚 දිවයින පුරා බෙදාහැරීම (Islandwide Delivery)
📩 දැන්ම අපට Inbox කරන්න!
🛒 Order කිරීමට පිවිසෙන්න: www.haylou.lk
📞 විමසීම්: 076 161 4976
📍 Showroom: No. 51/16, SS Plaza, Galle Road, Bambalapitiya