06/04/2026
ඔබේ ව්‍යාපාරයේ ලාභය, වියදම සහ ස්ටොක් එක හරියටම ගණනය කරගැනීමට නොහැකිව ඔබත් පීඩාවෙන්ද?
ව්‍යාපාරයේ සියලු පාලනය ඔබේ අතටම ලබා දෙන, ශ්‍රී ලාංකීය ව්‍යාපාරික අවශ්‍යතාවලටම ගැලපෙන ATC Technologies Smart POS පද්ධතිය දැන් ඔබට!
අපගේ සේවාවේ විශේෂත්වය:
✅ Real-time Monitoring: ඔබ ලෝකයේ කොහේ සිටියත්, ඔබේ දුරකථනයෙන් ව්‍යාපාරයේ විකුණුම් වාර්තා සජීවීව පරීක්ෂා කිරීමේ හැකියාව.
✅ Inventory Alert: බඩු ඉවර වීමට පෙර සහ කල් ඉකුත් වීමට පෙර ඔබට පණිවිඩයක් (Alert) මගින් දැනුම් දීම.
✅ Fast Billing: තත්පර කිහිපයකින් නිවැරදි බිල්පතක් පාරිභෝගිකයා අතට.
✅ After-Sales Service: දිවයින පුරා විහිදුනු විශිෂ්ට අලෙවියෙන් පසු සේවාව සහ තාක්ෂණික සහාය.
ATC Technologies - අපි ඔබේ ව්‍යාපාරයේ වර්ධනයට අවශ්‍ය ස්මාර්ට් තාක්ෂණික විසඳුම් ලබා දෙන්නෙමු.
අදම ඔබේ නොමිලේ (Free Demo) පරීක්ෂාව සඳහා අපට අමතන්න:
📞 075 777 2484
🌐 www.atctechnologies.lk
📍 පළමු මහල, සණස වෙළඳ සංකීර්ණය, මාරඳගහමුල.