GTech Express-Badulla

GTech Express-Badulla Gtech Group is a dynamic company specializing in the sales of computers and solar energy solutions

25/09/2026

RAM එක VRAM එක දෙකම එකයි කියලා හිතුවද? 😮
මේ දෙකේ වෙනස දැනගත්තොත් PC එකේ Performance ගැන තවත් හොඳට තේරුම් ගන්න පුළුවන්! 💻

18/09/2026

Thermal Paste vs Thermal Pad 💻🔥

🤯මේ දෙකම heat transfer කරාට භාවිතා කරන තැන වෙනස් කියලා ඔයා දන්නවද

14/09/2026

💀 HDD එකද? SSD එකද? 🤔
PC එක slow වෙන්න main reason එක මේක වෙන්න පුළුවන්! 😳⚡

🐢 HDD vs 🚀 SSD — ඇත්තටම කොච්චර වෙනසක්
තියෙනවාද?

Video එක බලලා ඔයා use කරන්නේ HDD ද SSD ද කියලා comment කරන්න! 👇🔥

11/09/2026

🤯 GTX vs RTX!
දෙකම NVIDIA Graphics Cards නේද? එහෙනම් වෙනස මොකක්ද? 👀🔥

Video එක බලලා comment එකක් දාන්න! 👇

07/09/2026

🤯 RAM ගැන ඔයා මේක දැනගෙන හිටියද?
Comment කරන්න — ඔයාගේ PC එකේ තියෙන RAM එක මොකක්ද කියලා 👇

04/09/2026

Air Cooler ද? Liquid Cooler ද? 👇
ඔයාගේ choice එක Comment කරන්න! 😎

🙏☸️ පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා! ☸️🙏මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී ලංකාවට ධර්මය රැගෙන ආ පූජනීය දිනය සිහිපත් කරමින්, සි...
29/06/2026

🙏☸️ පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා! ☸️🙏

මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී ලංකාවට ධර්මය රැගෙන ආ පූජනීය දිනය සිහිපත් කරමින්, සියලු දෙනාටම සැනසීම, සතුට, යහපත සහ ආධ්‍යාත්මික ප්‍රබෝධය සපිරි පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා!

සැමට තෙරුවන් සරණයි! 🙏💙

#පොසොන් #පින්බරපොසොන්

💻 What is a Bottleneck in a PC?A bottleneck happens when one computer component is significantly slower than the others,...
09/06/2026

💻 What is a Bottleneck in a PC?

A bottleneck happens when one computer component is significantly slower than the others, preventing your system from reaching its full performance potential.

Think of it like a traffic jam on a highway 🚗🚗🚗. Even if the road ahead is clear, traffic can only move as fast as the slowest section.

🔹 CPU Bottleneck
A powerful graphics card paired with a weak processor can cause the CPU to struggle to keep up, limiting gaming performance and reducing FPS.

🔹 GPU Bottleneck
A powerful processor paired with a weaker graphics card can leave the CPU waiting while the GPU works at its maximum capacity.

🔹 RAM Bottleneck
Insufficient memory can force the system to constantly use slower storage, resulting in stuttering, lag, and longer loading times.

✅ The goal is not to eliminate bottlenecks completely—every PC has one somewhere. The goal is to build a balanced system where all components work efficiently together.

A well-balanced PC delivers smoother gaming, faster performance, and better value for your money.

"May the light of Vesak illuminate your life with peace, wisdom, and happiness. Wishing you and your family a blessed Ve...
30/05/2026

"May the light of Vesak illuminate your life with peace, wisdom, and happiness. Wishing you and your family a blessed Vesak Day!"🌕🪔

🪔🙏✨

22/04/2026

🥺❤️

Address

Badulla

Alerts

Be the first to know and let us send you an email when GTech Express-Badulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category