16/10/2026
දවසින් දවසක ටික ටික ලොකුවෙන අපේ පුංචි පැට්ටුන්ගේ 👶👦👧 හුරතල් වැඩ , දඟ වැඩ හැම එකක්ම හැමදාමත් දකින්න අපි හැමෝම ආසයි නේද ?
හැබැයි ඒ කාලේ අපිටත් නොදැනීම ඉක්මනට ගෙවිලා යනව නේද ? ⏰⏳
ඒ ලස්සන හුරතල් මතකයන් මැකෙන්න ඉඩනොදී , අපිට වගේම එයාලටත් දවසක ආපහු බලන්න, මේ වගේ ලස්සන හුරුබුහුටි Photo Book එකක් විදිහට ප්‍රින්ට් කරල අරන් තියාගමුද ? 📸🎁
Storage full වෙනකන් phone ඒක තියාගෙන ඉන්න 4tos ටික මෙවිදිහට print කරගෙන පරිස්සමට තියාගන්න , වෙනස් විදිහට තෑගි දෙන්න 🖼🎁
◼ ඉපදුන අලුතින්ම ගත්ත photos 🖼🎨
◼ family photos 👧🧑
◼ Birthday photos 🎀🎁
◼ එකී මෙකී නොකී ,පොඩ්ඩන්ගෙ හැම විශේෂ අවස්ථාවක්ම මේ විදිහට print කරගන්න පුළුවන්
ඕනිම Photos ගානක් Edit & Page Design - Free 🎁
◼ Phone එකෙන් ගත්ත Photos උනත් පුළුවන් 📱📷
ලංකාවේ ඕනිම තැනකට දවස් 2ක් ඇතුලත ලේසියන්ම Delevery කරන්නත් පුළුවන් ✈🚢
◼ මේ දැන්ම අපිට Whatsapp message එකක් දාන්න - 0770211951 📱☎📞