26/06/2026
සුර ලොව රජින වගේ....
මිහි කත රැජින මගේ.......
ආදර දුවනිය නුබ සැමදා.....
සිරි සැප ගේන මගේ...
නිවසෙහි පහන වගේ.......
ආලොකය නුබ මට සැමදා.....
විසිරුනු සිනහා නුබේ.....
නිවාවි විඩා මගේ.....
පන නල නුබ වේ මගේ හැමදා......