maxa.lk

maxa.lk Do more. Be more. with Digital.
“Empower yourself, transform your business, and connect with the world. It encourages users to “Do More.

Digital technology offers endless possibilities to achieve your goals, simplify your life, and create a more fulfilling future.” Maxa is a digital awareness program designed to empower and motivate all users of technology by fostering responsible and informed engagement with the digital world. Be More.” in their lives by providing them with the resources and tools they need to succeed in the digital age.

In our increasingly connected world, digital security is paramount. From online banking to social media, our lives are i...
24/07/2025

In our increasingly connected world, digital security is paramount. From online banking to social media, our lives are intertwined with the internet. But with great convenience comes great responsibility – and the risk of cyber threats. This blog post, brought to you by Maxa.lk, will equip you with essential cybersecurity tips to protect yourself and your data in Sri Lanka's digital landscape.
https://maxa.lk/

1. ඔබගේ Digital දිවියේ ස්වභාවය තේරුම් ගැනීම.2. ඔබගේ Digital දිවියේ ගැටළු පැහැදිලි කර ගැනීම.3. ඔබගේ Digital දිවියේ ඉදිරි ...
05/07/2025

1. ඔබගේ Digital දිවියේ ස්වභාවය තේරුම් ගැනීම.
2. ඔබගේ Digital දිවියේ ගැටළු පැහැදිලි කර ගැනීම.
3. ඔබගේ Digital දිවියේ ඉදිරි ගමන් මග සකසා ගැනීම.
යන කාරනා සදහා පෞද්ගලික, ව්‍යාපාරික හෝ වෘතිය යන කුමන මට්ටමකදී වුවද සහය දෙන වැඩ සටහණකි.
PARIGANAKAYA - Digital Awareness Program
Call - 070 6006 404
Visit - www.pariganakaya.com
Mail - [email protected]

ඔබගේ අත්ල මත ගැවසෙන තොරතුරු බවේ සිට මෙසය මත වන තොරතුරු මිත්‍ර බව දක්වා අවකාශය තව දුරටත් ඔබගේ විධානයට පමනක් යටත් නොවන්නට ...
04/07/2025

ඔබගේ අත්ල මත ගැවසෙන තොරතුරු බවේ සිට මෙසය මත වන තොරතුරු මිත්‍ර බව දක්වා අවකාශය තව දුරටත් ඔබගේ විධානයට පමනක් යටත් නොවන්නට කටයුතු සිදුවෙමින් තිබේ. ඒවා AI පදනම් වන ස්වාධීන බවකට පිවිසෙමින් තිබේ. Microsoft පවසන්නේ එලබෙන තම ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය වෙතට එලබෙන ප්‍රධාන යාවත්කාලීනය මහත් AI මිත්‍ර බවක් සංයුත්ත වන බවකි. Google තම Gemini නිකුතුව workspace ප්‍රමුකව ක්‍රමයෙන් Android මිත්‍ර අංගයන් ගෙන් සමන්විත කරමින් සිටී. සමස්ථයක් ලෙසට පෙනෙමින් ඇත්තේ තොරතුරු තාක්ක්ෂණය මීලග යුගය වෙතට පිවිසෙමින් සිටින බවකි. නැතිනම් එය වඩ වඩාත් ඔබගේ දෛනික ජීවිතයට සහය වන උපකරනයක විටඔබගේ සහයකයෙකු වෙමින් සිටින බවකි.
Pubudu Siriwansa

ඔබගේ අත්ල මත ගැවසෙන තොරතුරු බවේ සිට මෙසය මත වන තොරතුරු මිත්‍ර බව දක්වා අවකාශය තව දුරටත් ඔබගේ විධානයට පමනක් යටත් නො...

කාබනික ගොනුවක් වන ඔබගේ කායික මානසික සමස්ථය ගණිතමය හා තාර්කික සමස්ථයක් කර සිලිකන් ගොනුවකට ඌනනය කරන්න ඔවුන් හැම අතකින්ම කට...
04/07/2025

කාබනික ගොනුවක් වන ඔබගේ කායික මානසික සමස්ථය ගණිතමය හා තාර්කික සමස්ථයක් කර සිලිකන් ගොනුවකට ඌනනය කරන්න ඔවුන් හැම අතකින්ම කටයුතු කරමින් සිටී. ඔබගේ භාවමය කලාපය සාර්ථකව පිටපත් කර ගන්නා මොහොත මිහිමතින් කාබනික ගොනුවල ආධිපත්‍ය සමුගැනීම ලෙසට උපකල්පනය කරන්නට හදාරන්නන් කැමති වන්නේ ඒ නිසා විය යුතුය. වසර දහස් ගනනක කාල පරතරයක වන උස් කඳු මුදුන් දෙකක් උපකල්පනය කරන්න. අතීත කාල කලාපයට අයිති කඳු මුදුනතක වන ආදි කාබනික මිනිසෙක් සඳ එලියෙන් පිරුනු රාත්‍රියක සැරිසරන අපමන භාවමය කලා පයත් එලබෙන දිනයකට අයත් සමාන්තර අනෙක් කඳු මුදුනත වන සිලිකන් මිනිසා විසින් අධි වේගයෙන් ගනනය කරමින් විශ්වය අවසන් කරගන්නා ක්ශනිකයත් උපකල්පනය කරන්න. ඔබට බොහෝ දේ වැටහෙනු ඇත.
Pubudu Sirwansa

කාබනික ගොනුවක් වන ඔබගේ කායික මානසික සමස්ථය ගණිතමය හා තාර්කික සමස්ථයක් කර සිලිකන් ගොනුවකට ඌනනය කරන්න ඔවුන් හැම අත...

"In today's rapidly evolving digital landscape, being digitally aware is no longer a luxury, but a necessity. Pariganaka...
04/07/2025

"In today's rapidly evolving digital landscape, being digitally aware is no longer a luxury, but a necessity. Pariganakaya's Digital Awareness Program is your gateway to understanding and thriving in this digital age. What is Pariganakaya? Founded by Pubudu Siriwansa, a prominent figure in Sri Lanka's digital marketing industry, Pariganakaya is committed to empowering individuals and businesses with the knowledge and skills needed to navigate the digital world confidently. Why Digital Awareness Matters Enhanced Security: Protect yourself from cyber threats and safeguard your personal information. Improved Productivity: Utilize digital tools and platforms to streamline your work and personal life."

5.0 ★★★★★ (1) · Education center

ක්‍රමයෙන් පරිගණකය නම් නිශ්චිත භෞතික ගොඩ නැගීම ජිවිතය අවටින් අතුරුදහන් වීම ඇරබී ඇත. එය ජීවිතය අවට වන නෙක දෑ වෙතට සංයුත්ත ...
04/07/2025

ක්‍රමයෙන් පරිගණකය නම් නිශ්චිත භෞතික ගොඩ නැගීම ජිවිතය අවටින් අතුරුදහන් වීම ඇරබී ඇත. එය ජීවිතය අවට වන නෙක දෑ වෙතට සංයුත්ත වීම ඇරබි ඇත. භාෂාව තුල සිදුවීම මෙසේ පැහැදිලි කර ගන්නට හැකි වනු ඇත. එනම් “පරිගණයකය” අතුරුදහන් වෙමින් “පරිගණකබව” යන්න ඉස්මතු වෙමින් ඇත ලෙසටය. පරිගණක බව ඔබගේ ඇඳුමක සිට කැඩපත දක්වා නෙක් මතුපිටවල් වෙතට සංයුත්තව දවස පුරා නෙක ආකාරවලට ස්වයංව ඔබට සහය වන්නට සූදානම් වෙමින් තිබේ. දශක කිහිපයකට පෙර සැලකීමේදී ආයාසයෙන් කැඳවා ගත් තොරතුරු තක්ෂණික බව මත වූ ඔබගේ අනන්‍යතාව තව දුරටත් වලංගු නොවේ. ඔබට අවස්ථාව ලැබෙනු ඇත්තේ එය ඔබගේ දෛනික ජීවිතය හැසිරවීමට මැදිහත් වීමේ ප්‍රමානය පාලනය කිරීමට පමනක් වනු ඇත.
Pubudu Siriwansa

1. ඔබගේ Digital දිවියේ ස්වභාවය තේරුම් ගැනීම.2. ඔබගේ Digital දිවියේ ගැටළු පැහැදිලි කර ගැනීම.3. ඔබගේ Digital දිවියේ ඉදිරි ...
04/07/2025

1. ඔබගේ Digital දිවියේ ස්වභාවය තේරුම් ගැනීම.
2. ඔබගේ Digital දිවියේ ගැටළු පැහැදිලි කර ගැනීම.
3. ඔබගේ Digital දිවියේ ඉදිරි ගමන් මග සකසා ගැනීම.
යන කාරනා සදහා පෞද්ගලික, ව්‍යාපාරික හෝ වෘතිය යන කුමන මට්ටමකදී වුවද සහය දෙන වැඩ සටහණකි.
PARIGANAKAYA - Digital Awareness Program
Call - 070 6006 404
Visit - www.pariganakaya.com
Mail - [email protected]

PARIGANAKAYA - Next Gen Digital PlatformWelcome to Pariganakaya, a program designed to empower the next generation with the knowledge and skills to navigate the digital world safely, responsibly, and effectively. Imagine a world where young minds are not just consumers of technology, but creators, i...

He has over 15 years of experience in the Information Technology sector, which underpins the comprehensive curriculum of...
26/06/2025

He has over 15 years of experience in the Information Technology sector, which underpins the comprehensive curriculum offered by Pariganakaya's digital awareness programs.

Pubudu Siriwansa is a prominent figure in the technology sector in Sri Lanka, primarily known as the Founder and CEO of Pariganakaya (Pvt) Ltd., a company based in Avissawella.Here's a summary of what is known about him:Key Roles and Businesses:Pariganakaya (Pvt) Ltd.: As Founder and CEO, he is resp...

Digital Awareness ProgramsWelcome to Pariganakaya,a program designed to empower the next generation with the knowledge a...
26/06/2025

Digital Awareness Programs

Welcome to Pariganakaya,a program designed to empower the next generation with the knowledge and skills to navigate the digital world safely, responsibly, and effectively. Imagine a world where young minds are not just consumers of technology, but creators, innovators, and responsible digital citizens.

PARIGANAKAYA STORE

1.In-store pickup: You can collect your items directly from our maxa.lk eShop store in Avissawella.2.Local delivery: We ...
25/06/2025

1.In-store pickup: You can collect your items directly from our maxa.lk eShop store in Avissawella.
2.Local delivery: We offer direct delivery for addresses within a 3 km radius of our store.
3.ourier service: For deliveries beyond 3 km, your order will be shipped via courier and should arrive within 2 to 3 days.
4.Bulk orders: For heavier or larger orders, you can choose services like PickMe or similar options for convenient delivery.
https://maxa.lk/blogs/news/delivery-options

තොරතුරු ලේයරය මිනිස් ආකෘතිය පුලුල්ව සංශෝදනය කර ඇත. එය ඔහුගේ සංවේදන හැකියාවේ සිට සංනිවේදන හැකියාව දක්වා සමස්තය අනන්තය දක්...
24/06/2025

තොරතුරු ලේයරය මිනිස් ආකෘතිය පුලුල්ව සංශෝදනය කර ඇත. එය ඔහුගේ සංවේදන හැකියාවේ සිට සංනිවේදන හැකියාව දක්වා සමස්තය අනන්තය දක්වා විහිදෙන්නට සූදානම් වෙමින් සිටී.
Pubudu Siriwansa

Pubudu Siriwansa is a prominent figure in the technology sector in Sri Lanka, primarily known as the Founder and CEO of Pariganakaya (Pvt) Ltd., a company based in Avissawella.Here's a summary of what is known about him:Key Roles and Businesses:Pariganakaya (Pvt) Ltd.: As Founder and CEO, he is resp...

වසර දස දහස් ගනනක් පුරාවට සිදුවුනු නෙක අපමන ස්වාභාවික අත්හදා බැලීම් අවසානයේ නිර්මානය වන සරල ප්‍රාථමික තරු අළු සෙලවුමක් පැ...
24/06/2025

වසර දස දහස් ගනනක් පුරාවට සිදුවුනු නෙක අපමන ස්වාභාවික අත්හදා බැලීම් අවසානයේ නිර්මානය වන සරල ප්‍රාථමික තරු අළු සෙලවුමක් පැමින ඇති දුර විස්මිතය. එම දිගු කථාන්දරය හා සැසදෙන විට නිමේශයක් බඳු මිනිස් වර්ගයාගේ සටහනෙහි ඔවුන් අත්පත්කරගත් අපමනක් දෑ අතර “තොරතුරු තාක්ෂනයට” හිමි වන්නේ වඩාත් ගැබුරින් වන සටහන් වීමකි. දුර හා කාලය පිලිබදව වූ මිනිස් සීමාවන් එය දිනෙන් දින වඩාත් සාර්ථකව අවසන් කර දමමින් සිටීම මෙහි වන වඩාත්ම අපූරු සිදුවීමය. බොහෝ මිනිස් නිර්මානිත විෂයන් වසා ගත් “ඇකඩමික්” ආධිපත්‍ය තොරතුරු විෂයට පැමිනෙන්නට නොහැකිවූවා සේම දේශපාලනික ආගමික ආධිපත්‍යයන් වෙතට එය සාර්ථකව අභියෝගකරන්නට සමත්ව ඇත.
– Pubudu Siriwansa

Pubudu Siriwansa

Address

Honiton Place
Avissawella
10700

Alerts

Be the first to know and let us send you an email when maxa.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category