Pariganakaya

Pariganakaya Pariganakaya.LK is more than just a technology news site. It’s a platform for exploring the impact and implications of the ever-evolving tech landscape.

Dive deeper into its content, and you’ll discover a community dedicated to discussing the direction an

In an increasingly crowded marketplace, simply having a great product or service is no longer enough. Consumers are seek...
31/08/2025

In an increasingly crowded marketplace, simply having a great product or service is no longer enough. Consumers are seeking connection, meaning, and authenticity. This is precisely where siri.ink steps in, founded on the profound belief that branding is not just about logos and taglines, but about crafting an irresistible story that transforms a mere offering into an attractive, enduring brand....

In an increasingly crowded marketplace, simply having a great product or service is no longer enough. Consumers are seeking connection, meaning, and authenticity. This is precisely where siri.ink s…

සරලව කථාව මෙසේය. “AI ටූලයන් ඔබව මුසපත් කර ඇත. පුද්ගල මට්ටමේ සිට ආයතන මට්ටම දක්වාම අති බොහොමයක් මෙම ටූලයන් වෙතට නිරා වරණය...
12/08/2025

සරලව කථාව මෙසේය. “AI ටූලයන් ඔබව මුසපත් කර ඇත. පුද්ගල මට්ටමේ සිට ආයතන මට්ටම දක්වාම අති බොහොමයක් මෙම ටූලයන් වෙතට නිරා වරණය වන්නේ ඉතාමත් අනාරක්ෂිතවමය”. ක්‍රමයෙන් හදාරන්නන් බොහොමයක් මෙම කරුනු දක්වනු හාත්පසින් දැකිය හැක්කකි. ලොවපුරාවෙන් 600 organizations ඇසුරින් March 2024 – February 2025 කාල පරාසය තුලදී කල හැදෑරීම් වලට අනූව පැවසෙන්නේ 13%ක්ම AI model / AI application ඔස්සේ ආරක්ෂිත ගැටළු වලට මුහුන දී ඇති බවයි. බොහෝ විට AI මොඩලයන් සමග කටයුතු කරන විට තම දත්තවල සුරක්ෂිත බව , එම ඇප්ලිකේශන් වල සුරක්ශිත බව භාවිතාකරන්නන් ගෙන් මග හැරෙන අතර ඒවා පහසුවෙන් සයිබර් අපරාධ කරුවන් අතට පත් වෙමින් හෝ වෙන්නට ආසන්න වෙමින් තිබෙන බව පෙන්වා දෙමින් තිබේ.
Pubudu Siriwansa

සමාජජාලා යුගය අවසන් වෙමින් ඇත. පිවිසෙමින් ඇත්තේ AI නොහොත් artificial intelligence යුගය වෙතටය. දැනටමත් අපගේ මොබයිල් දුරකථ...
12/08/2025

සමාජජාලා යුගය අවසන් වෙමින් ඇත. පිවිසෙමින් ඇත්තේ AI නොහොත් artificial intelligence යුගය වෙතටය. දැනටමත් අපගේ මොබයිල් දුරකථනයේ සිට ඉහලට AI බව පිවිසෙමින් තිබේ. හදාරන්නන් පවසන්නේ එය වඩාත් වෙනස් වන්නට නියමිත වන්නේ මිනිස් වර්ගයාගේ උපරිමය එය විසින් අත්පත් කර ගන්නට ආරම්භව ඇති නිසාය. ඔවුන් යෝජනා කරන්නේ නෛතික රාමු මෙන්ම සමාජ කථිකා පැමිනීම වැදගත් වන්නේ අප සිතනවාට වඩා වේගයෙන් AI අවකාශය අපව අත්පත් කරගන්නට නියමිත බැවිනි. හදාරන්නන් අවධාරනය කරන්නේ OpenAI වැනි විසල් හැදෑරීම්, අත්පත්කර ගැනීම් ඔස්සේ මිනිස් සංකීර්ණතා සරල වීම නිමේශයක් වන්නට වැඩි කලක් ගත නොවන බැවිනි.
Pubudu Siriwansa

Zuckerberg ට අනූව Smart දුරකථනය අවලංගු වන්නට නියමිත බවය. ඔහු පැහැදිලි කරන්නේ smart glasses සමග augmented reality ය වේගයෙ...
11/08/2025

Zuckerberg ට අනූව Smart දුරකථනය අවලංගු වන්නට නියමිත බවය. ඔහු පැහැදිලි කරන්නේ smart glasses සමග augmented reality ය වේගයෙන් මිනිසාගේ දෛනික භවිතය අත්පත් කරගන්නට ඉතා ආසන්න වෙමින් තිබේ. ඔහු පෙන්වා දෙන්නේ මෙම එලබෙන යුගය මිනිසාට දැනට හුරු අන්තර්ක්‍රියාකාරකම් රටාව වෙනස් කරන්නට නියමිත බවකි. ඔහුට අනූව මෙම Post-Phone යුගය augmented reality (AR) විසින් අත්පත් කරගන්නට නියමිත අතර එය පැහැදිලිවම digital content සමග දැනට වන මිනිස් සබඳතාවය වෙනස් කර interconnected භාවිතාවේ මානය බෙහෝ සෙයින් වෙනස් කර දමනු ඇත. Augmented reality සංයුත්තව එන smart glasses මේ සදහා හොඳම උදාහරනයක් ලෙසට ඉස්මතු කර පෙන්වන ඔහු එය විසින් භෞතික ලොකය හා ඩිජිටල් ලෝකය අතර වන සබඳතාවය නැවත ලියන්නට නියමිත බවටයි යෝජනා කරන්නේ.
Pubudu Siriwansa

ඔබ Microsoft Authenticator භාවිතාකරන්නන්ක් නම් එම ආයතනය දැනුම් දෙන්නේ Friday, August 1 සිට යල් පැන ගිය passwords හා auto...
06/08/2025

ඔබ Microsoft Authenticator භාවිතාකරන්නන්ක් නම් එම ආයතනය දැනුම් දෙන්නේ Friday, August 1 සිට යල් පැන ගිය passwords හා autofill හැකියාව අවසන් කර දමන්නට නියමිත බවයි. ඒ අනූව එම දිනයෙන් පසුව passkey method වෙතට සම්පූර්ණයෙන් හුවමාරුවීමට නියමිතව තිබෙනවා. මේ වන විට passwords යනු පහසුවෙන් උපකල්පනයට මෙන්ම සොරාගන්නට හැකි ආරක්ෂක උපංක්‍රමයක් ලෙසට ගෙනෙන අතර servers තැන්පත්ව තිබීම ද අනතුරු දායක උපංක්‍රමයක් වෙමිත් තිබෙනවා.මේ ආකාරයෙන් සැලකීමේදී passkeys වලදී fingerprint / facial recognition වැනි ආකාර පහසුවන අතර තම personal devic වලින් පහසුවෙන් තම අනන්‍යතාවය තහවුරු කරගන්නට සහය වනවා. එම ආයතනය උපදෙස් දෙන්නේ තවදුරටත් සාම්ප්‍රධායික අවසර පද ප්‍රියකරන්නේ නම් ඒවා Microsoft account වෙතට synced කරන්නටත් Edge ඔස්සේ autofill හැකියාව ලවා ගන්නටත් තවදුරටත් හැකි බවයි.
Pubudu Siriwansa

ඔබ Microsoft Authenticator භාවිතාකරන්නන්ක් නම් එම ආයතනය දැනුම් දෙන්නේ Friday, August 1 සිට යල් පැන ගිය passwords හා autofill හැකියාව අවසන් කර දමන්නට න.....

ඔබගේ මාංශපේශී හැකියාව ස්වංක්‍රීයකරන ක්‍රමයෙන් පැරණි වචනයක් වෙමින් ඇත.එනම් රොබෝ තාක්ෂණයේ වූ සිත වශීකරවන අරුමයන් මේ වන විට...
05/08/2025

ඔබගේ මාංශපේශී හැකියාව ස්වංක්‍රීයකරන ක්‍රමයෙන් පැරණි වචනයක් වෙමින් ඇත.එනම් රොබෝ තාක්ෂණයේ වූ සිත වශීකරවන අරුමයන් මේ වන විට ක්‍රමයෙන් සාමාන්‍ය කරනය වී ඇත. දැන් පැමිනෙන්නේ ඔබේ තීර්න ගැනීමේ හැකියාව ස්වංක්‍රීයකරණයේ කාලයයි. එනම් AI යුගයය. බොහෝ හදාරන්නන් බලාපොරොත්තුවූ පරිදි මහත් අවධානයක් ලැබෙනු ඇති බවට උපකල්පනය කල Coding හැකියාව වැනි බොහෝ අනාගත මිනිස් මැදිහත් වීම් පිලිබඳව වටිනාකම් මහත් සේ අවතක්සේරු කර දමන්නට එය සමත්ව ඇත. Microsoft පවසන්නේ තම මීලග මෙහෙයුම් පද්ධතිය AI මූලික වීම අනිවාර්ය බවකි. බොහෝ ප්‍රකට Online සේවාවන් දැනටමත් AI මූලික වෙමින් වඩාත් කාර්යක්ශම සේවාවක් සදහා සූදානම්ව සිටී. මේ නිසාම විය යුතූය හදාරන්නන් පවසන්නේ “ඔබගේ දැනුම වපසරිය අපිරිමිත කර සාක්කුවක ලාගෙන යන්නට හැකිවූ කාලය තව දුරටත් පරිණාමය වෙමින් එම දැනුම මත තීර්න ගන්නට සමත් බවත් මේ වන විට ඔබගේ නියුරෝන පද්ධතියෙන් සිලිකන් පද්ධතියකට ඌනනය වීම ඇරබී ඇත.
Pubudu Siriwansa

SratLink වෙළඳනාමය යටතේ අප නව තාක්ෂණික පිවිසුමක් වෙතට පිවිසෙමින් සිටිමු. එය අපට හුරු පුලුදු පෘතුවියට සමාන්තර රහැන් හෝ තරං...
04/08/2025

SratLink වෙළඳනාමය යටතේ අප නව තාක්ෂණික පිවිසුමක් වෙතට පිවිසෙමින් සිටිමු. එය අපට හුරු පුලුදු පෘතුවියට සමාන්තර රහැන් හෝ තරංග ආකාරයේ සියළුම දත්ත සබඳතා වලට පොදුවූ බාදක රාශියකට මනා විසඳුමක් ව තිබේ. එසේම එම තාක්ෂණයන්ට ආවේනික දුර්වලතාද එය ‍රැගෙන එන බවට බලාපොරොත්තුවීම සාධාරණය. මෙම පිවිසීම සමග සාම්ප්‍රධායික ව සිටි සේවා සපයන්නන් හට අභියෝගයක් වීමද අනිවාර්යය. සබඳතාවකය් ඇති වීමට වන වේලාව, ලබාදෙන දත්ත සීමාවන්, දත්ත වේගයන් වැනි බොහෝ සාධක වලදී මෙම නව සබඳතායන් ඉදිරියෙන් සිටින්නට කටයුතු කරනු ඇත....

SratLink වෙළඳනාමය යටතේ අප නව තාක්ෂණික පිවිසුමක් වෙතට පිවිසෙමින් සිටිමු. එය අපට හුරු පුලුදු පෘතුවියට සමාන්තර රහැන් හෝ ත...

පරිණතවූ ගනකයේ කථාව වඩාත් විසිතුරු එකකි. එය තවත් අතකින් මිනිසා නම් කථාන්දර ප්‍රගතියේ සංෂිප්තියකි. එනම් මතක තබා ගැනීම, එය ...
04/08/2025

පරිණතවූ ගනකයේ කථාව වඩාත් විසිතුරු එකකි. එය තවත් අතකින් මිනිසා නම් කථාන්දර ප්‍රගතියේ සංෂිප්තියකි. එනම් මතක තබා ගැනීම, එය වඩ වඩාත් සකසමින් වඩාත් තියුනු ප්‍රථිපල වෙතට යාම මෙන්ම එම දැණුම වඩාත් වේගයෙන් තම වර්ගයා සමග බෙදා හදා ගැනීම එහි වන ප්‍රධාන ලක්ෂණයය.
PARIGANAKAYA
Pubudu Siriwansa

අන් කවරදාටවත් වඩා විසල් ඩිජිටල් දේශයක අප පුරවැසියන් වෙමින් සිටිමු. ආර්ථික දේශපාලණ මෙන්ම සංස්කෘතික සෑම අර්ථකයකින්ම එම ඩිජ...
31/07/2025

අන් කවරදාටවත් වඩා විසල් ඩිජිටල් දේශයක අප පුරවැසියන් වෙමින් සිටිමු. ආර්ථික දේශපාලණ මෙන්ම සංස්කෘතික සෑම අර්ථකයකින්ම එම ඩිජිටල් සංස්කරනය අපව වසා ගනිමින් ඇති යුගයක් අප පසුකරමින් සිටින්නෙමු. සෞක්‍ය, අධ්‍යාපණය පමනක් නොව වෙළඳ පොල වැනි සියළු තීරනාත්මක භාවිතාවන් වඩාත් ඩිජිටල් කරනය වෙමින් අප වෙත එමින් ඇත.
මිනිස් වර්ගයාගේ සාර්ථකත්වයේ පදනම වූ දැණුමත් එය නැවත නැවත සැකසීමේ හැකියාවත් ඩිජිටල්කරනය වීම දෙවන භාගයට පිවිස ඇත. දෘශ්‍ය මායා හැකියාව අප සිතනවාට වඩා අපගේ ජිවිත වටපිටාව වෙනස් කරන්නට කටයුතු කරමින් සිටී.හදාරනනන් පවසන්නේ එලබෙන යුගයේ හැඩය උපකල්පනයට වඩාත් දුශ්කර වෙමින් තිබෙන බවයි. මෙවන් යුගයකදී තොරතුරු තාක්ෂණය ගැන කථාබස් කිරීම සංකීර්ණයකි. එමෙන්ම වඩාත් අපූරු අත්දැකීමකි. Pariganakaya.Com ඔස්සේ උත්සාහය වන්නේද මේ අපූරත්වය වෙතට අල්ප හෝ පිවිසුමකට උත්සාහ කිරීමය.
Pubudu Siriwansa
PARIGANAKAYA

Google පවසන්නේ තම භාවිතාකරන්නන් ගේ වයස නිර්ණය සදහා AI පදනම් වන නව ටූලයක් සාර්ථකව නිකුත්ව ඇති බවකි. මෙහිදී එම භාවිතාකරන්න...
31/07/2025

Google පවසන්නේ තම භාවිතාකරන්නන් ගේ වයස නිර්ණය සදහා AI පදනම් වන නව ටූලයක් සාර්ථකව නිකුත්ව ඇති බවකි. මෙහිදී එම භාවිතාකරන්නාගේ හැසිරීම මෙන්ම ඉතිහාසය පිලිබඳව තොරතුරු අදාල අවකාශයට අනූව හෑදෑරෙන්නට නියමිත අතර ඉන් වඩාත් සාර්ථක වයස්කාන්ඩය නිර්නයට හකිවන බවටයි බලාපොරොත්තුව වන්නේ. මේ වන විටත් US වල මෙම නිකුතුව භාවිතා වෙමින් ඇති අතර නුදුරේදී ක්‍රමයෙන් අන් රටවල් වෙතට එය පැමිනෙන්නට සැලසුම්ව ඇති බවට පැවසෙනවා. නෙක සමාජජාල මෙන්ම YouTube වැනි භාවිතාවන් සදහාද මේ වන විට වයස් නිර්ණයකට යටත්ව තැබීම ක්‍රමයෙන් නෛතික අවශ්‍යතාවයක් වෙමින් තිබෙන අතර මෙම AIටූලයන් භාවිතාකරන්නා වයස 18 ට අඩුනම් හඳුනාගෙන ස්වංක්‍රීයවම එම සේවාවේ වැඩි හිටියන්ට හිතකර භාවිතාවන් වලින් ඈත්ව තබන්නට කටයුතු කරනු ඇත. එසේම වැඩිහිටියන්ද වැරදීම් වලින් අඩු වයස් කරුවන් ලෙසට flagged වීමද මෙම විසඳුම ඔස්සේ වඩත් විසදෙන්නට කටයුතු වනු ඇති බවටයි Google ආයතනය පවසන්නේ.
Pubudu Siriwansa

Google පවසන්නේ තම භාවිතාකරන්නන් ගේ වයස නිර්ණය සදහා AI පදනම් වන නව ටූලයක් සාර්ථකව නිකුත්ව ඇති බවකි. මෙහිදී එම භාවිතාකරන.....

Address

Pariganakaya
Avissawella
10700

Alerts

Be the first to know and let us send you an email when Pariganakaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share